කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පන වගේ ආදරේ කරපු කෙල්ලෙක් තමන්ව රවට්ටද්දි දැනෙන ආතල් එක වැදිලා තියෙනවද

    බුදු සරණින් එහෙම වෙලා නෑ මචං.
    මගේ ඔරොප්පු සීන් නිසා මම ඒකි එක්ක තරහ වුනාට ඒකි එහෙම වෙලා නෑ.මගේ බලුවැඩ ඔක්කොම ඉවසගෙන අදවෙනකම් මගේ පස්සෙම වැටිලා ඉන්නවා..:love::love::love:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ

    බුදු සරණින් එහෙම වෙලා නෑ මචං.
    මගේ ඔරොප්පු සීන් නිසා මම ඒකි එක්ක තරහ වුනාට ඒකි එහෙම වෙලා නෑ.මගේ බලුවැඩ ඔක්කොම ඉවසගෙන අදවෙනකම් මගේ පස්සෙම වැටිලා ඉන්නවා..:love::love::love:

    මගේ ෆස්ට් එක අවුල් ගියා බං..
    දැන්නම් අම්මෝ මගෙ පන...​
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මගේ ෆස්ට් එක අවුල් ගියා බං..
    දැන්නම් අම්මෝ මගෙ පන...​

    හැමදාම වෙන එවුන් එක්ක ගහගන්න,ස්කෝලෙන් එක සැරයක් අස් කරන්නත් හදපු මගෙත් එක්ක මේකි යාලුවේවි කියලා මමවත් හිතුවේ නෑ බං.
    අද එකිගේ පඩිය මගේ වගේ දෙගුණයක්.මට වඩා ඉතාම වැදගත් රැකියාවක් ඒකි කරනවා.
    ඒත් ඉස්සර වගේම ඒකිගේ ලෝකේ එක මම.
    මට ඒ ඇති බං.
    ශක්තිමත් පවුලක් තියෙන එකෙක් දන්නවා හිතට කොච්චර හයියක්ද කියලා ඒක..
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා, මා සිටියා මග දෙනෙත් අයා, සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මගේ හදවත මල් ලොවක් කළා .....................................
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කලක් ඇවෑමෙන් පෙරුම් පුරා, මා සිටියා මග දෙනෙත් අයා, සිහින විමානෙන් ඔබ ඇවිදින් අද මගේ හදවත මල් ලොවක් කළා .....................................
    :):)
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හැමදාම වෙන එවුන් එක්ක ගහගන්න,ස්කෝලෙන් එක සැරයක් අස් කරන්නත් හදපු මගෙත් එක්ක මේකි යාලුවේවි කියලා මමවත් හිතුවේ නෑ බං.
    අද එකිගේ පඩිය මගේ වගේ දෙගුණයක්.මට වඩා ඉතාම වැදගත් රැකියාවක් ඒකි කරනවා.
    ඒත් ඉස්සර වගේම ඒකිගේ ලෝකේ එක මම.
    මට ඒ ඇති බං.
    ශක්තිමත් පවුලක් තියෙන එකෙක් දන්නවා හිතට කොච්චර හයියක්ද කියලා ඒක..

    මටත් මගේ කෙල්ල ෆට්ට හයියක් බං..
    මං බැන්දේ අවුරැදු 18න්..
    එතකොට මට ජොබක් තියා මුකුත් නෑ..
    ඒත් මං අද යම් කිසි තත්වෙක ඉන්නවා මචං..
    ඒකට ප්‍රධාන හේතුව ම‌ගෙ හයිය වෙලා ළගින් හිටපු එක..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මටත් මගේ කෙල්ල ෆට්ට හයියක් බං..
    මං බැන්දේ අවුරැදු 18න්..
    එතකොට මට ජොබක් තියා මුකුත් නෑ..
    ඒත් මං අද යම් කිසි තත්වෙක ඉන්නවා මචං..
    ඒකට ප්‍රධාන හේතුව ම‌ගෙ හයිය වෙලා ළගින් හිටපු එක..
    :yes::yes::yes::yes:
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කවදාවත් නොමැකෙන ලෙස හිතේ සටහන්වී තිබූ දෙයක් උබ අවදිකලා :yes::yes::yes::yes::yes:
     

    chutte malli

    Member
    Mar 2, 2013
    15
    3
    0
    පෙර කිසිදා ඔබ හමුවී නැති බව
    ඉදුරා කියත හැකි
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ
    යුගයක වෙන්න ඇති.


    screenshot_Fri_Feb_26_07_18_44.png
     

    chutte malli

    Member
    Mar 2, 2013
    15
    3
    0
    ඒ කාලේ පට්ට බං..
    හැමදේම අස්සේ හිත නිදහස් වුනේ ඒකි ළඟ.
    මොකද්ද එක ඇරලා වගේ ඔහේ වෙච්ච දේවල් කියවද්දි දවසේ ප්‍රශ්ණ අමතක කරලා අහගෙන ඉන්නවා.
    ඉඳලා හිටලා ඒකිව පොඩ්ඩක් නෝන්ඩි කරලා තරහා ගස්සනවා..


    ලස්සනම ලස්සන අතීතය.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම්හ්....මේක කියල නං මට අහගන්න වෙයි.....
    සුභාවිත ගීත පට්ට ගහන මම මම බොක්කෙන්ම ආදරය කරපු කෙල්ලට දියල ඇරිය පළවෙනි ගීතය ඉංගිරිසි එකක්......

    රිචර්ඩ් මාර්ක්ස් - නව් & ෆෝරෙවර්

     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    මම නම් කවියක් යැවුවේ

    එයාගේ නම නිසංසලා

    නිසංස ලා
    පුක පළල් ක ළා
    මා ඇතුල් ක ළා
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දුරස් වන්නට හිතන හැම විට තවත් ලං වෙනවා...
    මතක නැති කර ගන්න සිතු විට සිතේ රජ වෙනවා...