ගෑනු ළමයෙක් එක්ක යන්න පුළුවන් තැනක් (Places to go)

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
Bump_zpsa5c403cc.gif
 
bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
Horagolla National Park එක ගොඩක් හොදයි මම දන්න විදියට, එතන හොද තැනක් නිස්කලංකේ ඕන කෙනෙක් එක්ක කථා කරන්න පුලුවන්..
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    අපේ ගෙදර වරෙන් බන්,නිස්කලංක පරිසරය(වැව්තවුල්ලේ),පුළුල් මන් මවත්,තෙකලා විදුලිය තව මොනවද ඕනි යන කොට අරන් යන්න සැනසිලි තෑගිත් ඕනිනම් දෙන්නම්

    :lol::lol:
     
    • Like
    Reactions: PMUB

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව

    120 ගිහින් යන්න පුලුවන්ද මචන් බොරලැස්ගමුවේ වැව ලගට..???

    පුලුවන්. බොරලැස්ගමුවෙන් බැහැලා මහරගම පැත්තට පලයන්. රෝද තුනකවත් පලයන්, නැත්තං මාර කට්ට..
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    උම්බ නුවර නෙ මාතලේ පාර්ක් එකක් තියනවා යන්න එක්කෙනෙකුට 120යි ගාන ඒක තියෙන්නෙ මාතලේ ටවුන් එකේ මයි එහෙමත් නැත් නම් රිවර්ස්ටන් පලයන් මාතලේට ගිහින් එතනින් බස් එකක් ගන්න ඔනෙ ඊටපස්සෙ 3වීලක තමා පැය 1 ක් වගෙ යනවා යන්න එතනට නැත්නම් ක‍ටුගස්තොට එලිෆන්ට් පාක් පලයන් තව තියනවා නුවර ටවුමෙ ම වේලස් පාර්ක් නැත් නම් ගම්පහ මල්වත්ත එකට ට්‍රෛන් එකෙ යන්න ඕනෙ ගම්පහට නැත්නම් අම්බුලුවාවෙ ගම්පොල බස් එක ගනින් එකට නුවරින් නැත්නම් නුවර එලියෙ පලයන් හග්ගල මල්වත්තට නුවරින් 7.30 ට යන වැලිමඩ බස් එකේ ගියා නම් හග්ගලින් ම බහින්න පුලුවන් 2ටම මම ඔය සේරම තැන් වලට ගියා ආදරේ කරපු කාලෙ දැන් නම් එතින් ඔවා මතකයන් විතරයි
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උම්බ නුවර නෙ මාතලේ පාර්ක් එකක් තියනවා යන්න එක්කෙනෙකුට 120යි ගාන ඒක තියෙන්නෙ මාතලේ ටවුන් එකේ මයි එහෙමත් නැත් නම් රිවර්ස්ටන් පලයන් මාතලේට ගිහින් එතනින් බස් එකක් ගන්න ඔනෙ ඊටපස්සෙ 3වීලක තමා පැය 1 ක් වගෙ යනවා යන්න එතනට නැත්නම් ක‍ටුගස්තොට එලිෆන්ට් පාක් පලයන් තව තියනවා නුවර ටවුමෙ ම වේලස් පාර්ක් නැත් නම් ගම්පහ මල්වත්ත එකට ට්‍රෛන් එකෙ යන්න ඕනෙ ගම්පහට නැත්නම් අම්බුලුවාවෙ ගම්පොල බස් එක ගනින් එකට නුවරින් නැත්නම් නුවර එලියෙ පලයන් හග්ගල මල්වත්තට නුවරින් 7.30 ට යන වැලිමඩ බස් එකේ ගියා නම් හග්ගලින් ම බහින්න පුලුවන් 2ටම මම ඔය සේරම තැන් වලට ගියා ආදරේ කරපු කාලෙ දැන් නම් එතින් ඔවා මතකයන් විතරයි

    :shocked::shocked::shocked:
    oya tiyenne map ekakma
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    diyavannava gavata palanaya. town hall or boralata awith 190. 170 174. oni buss ekka enna puluwan aluth nathana lassanai. snipai.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දියවන්නාව ගාවට පලයන් කෝට්ටෙ. 170 190 174 ඔනි බස් එකක town hall idala යන්න පුලුවන්. ලස්සන තැන. බස් පාර ගාව්මයි.