1. SANJEE

    EK Married Club-11

    පෙන් හැටියට මුට හෙට වෙනකං ඉන්න බැරුව මේ විකාර කියවෙන්නේ...... අයියේ ඕක ලෙඩක් නේද අර අසහනේ කියලා කියන්නේ ඕකට නේද........? :rolleyes::rolleyes::rolleyes:
  2. SANJEE

    EK Married Club-11

    මට පිස්සු වගේ බං...... :lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-11

    තාර්කික නෑ දරුවා....... නීති ක්ෂේත්‍රයේ වැඩ කරනා එකෙක් හැටියට උඹේ තර්ක මිට වඩා තාර්කික විය යුතුයි.......
  4. SANJEE

    EK Married Club-11

    :eek::eek::eek:
  5. SANJEE

    EK Married Club-11

    ඈ උට්ටෝ දැන් උම්බමනේ කිව්වේ කැස්ස තියෙද්දී මැෂිමේ මහන්න බෑ කියලා....... උඹත් අර පයිත්තියන්ගරස් වගේනේ අපිව මෝල් කරන්නේ.........
  6. SANJEE

    EK Married Club-11

    වෙන්ට සමා......
  7. SANJEE

    EK Married Club-11

    නෑ නෑ ඇත්තටම ඇහුවේ.........
  8. SANJEE

    EK Married Club-11

    ඒ හා සම්බන්ධ දෙයක් ගැන තමා අපිට උඹ පෙන්න හිටියේ නැති වුනාම හිතුනේ........
  9. SANJEE

    EK Married Club-11

    එහෙනං අත පමණිද.....? :lol::lol:
  10. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes:
  11. SANJEE

    EK Married Club-11

    අර එදා කකුළුවෝ දුන්නු කැනිස්ටර් එක දෙන්නවත් මම එන්න එපාද......? :(
  12. SANJEE

    EK Married Club-11

    රිලැක්සින් සෙෂන් ස්ටාර්ටඩ්......... :P:rofl:
  13. SANJEE

    EK Married Club-11

    ඌ රෑ වලේ වැටුනා....... මම දවාල වලේ වැටුනා........
  14. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-11

    HIVE වසංගතේ ආතල් කුඩු වීගෙන වීගෙන යනවා අන්න....... අඬනවා කට්ටිය හෝ ගාලා......... :lol::lol::lol::lol::lol:
  16. SANJEE

    EK Married Club-11

    මේ කටට බ්රේක් නැති කමෙන් අපි ඉල්ලන් කනවා බං........ :lol::lol:
  17. SANJEE

    EK Married Club-11

    හුටා ය...... මග හිටියත් තෝ නසී ගෙදර ගියත් තෝ නසී.......... :oo::baffled:
  18. SANJEE

    EK Married Club-11

    මට හච්චින් තුන හතරකුත් ගියා බං ටික වෙලාවකට කලින් එක දිගටම....... අරුගේ නෝනා අපේ ජාතිය අමතනවද දන්නේ නෑ මුගෙන් බේරෙන්න බැරුව........ :lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-11

    ඔහෙත් එම වෙන්ටෑ.........
  20. SANJEE

    EK Married Club-11

    නැතුව නැතුව.........

    No contents