හොද advertising program එකක් දන්නෙ නැද්ද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    හොද advertising program එකක් දන්නෙ නැද්ද?

    මගේ adsense ban වෙලා දැන් ගොඩක් කල්

    ඊට පස්සෙ adbrite පාවිච්චි කලේ

    ඒකත් ගිය මාසෙ වැහුවනෙ

    වෙන හොද advertising program එකක් දන්නෙ නැද්ද ලංකාවට හරි යන?
     
    Last edited: