1. TakaTakas

    ජීවිතය විඳිනවා කියන්නේ මේක.....

    මම හිතන්නෙ මේ ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු මේ අය වෙන්න ඇති
  2. TakaTakas

    ෴Sakvithi Ranasinghe English Lessons (12 CD Pack)෴

    මචං මේකෙ වීඩියෝ වගයක් තියෙනවා නේද..
  3. TakaTakas

    රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය

    පට්ටයි බන්.සුද්දන්ව සුද්ද කරල යවනවා ඇති නේද..:D:D
  4. TakaTakas

    GPS Tracking

    ඔය වැඩේට ෆෝන් හරියන්නෙ නෑ බන්.නෙට් කනෙක්ෂන් ඕෆ් කලාම වැඩේ සේරම හබක්.මෙන්න මේ වගේ ට්‍රැකර් එකක් පාවිච්චි කරපන්. http://www.ebay.com/itm/Mini-Waterproof-GPS-Tracker-Person-Pets-Dog-Tracking-System-On-Free-App-GSM-AGPS-/201181702364?hash=item2ed75d28dc:g:VskAAOSwfcVUKR1D#shpCntId
  5. TakaTakas

    maskata dolor 10000 $ adayamak ...

    :D:D:D:D:D
  6. TakaTakas

    No words bro

    “අව්ව වැස්ස නොතකා රට වෙනුවෙන් වැඩ කල නායකයෙක් වෙනුවෙන් ජනතාව රැකවරණය දුන් අවස්ථාවක් සහ වැහිපොදයකටවත් කුඩයක් අල්ලන්නට කිසිවෙක් නැති පජාතවූ ද්‍රෝහියෙක්“:D:D:D
  7. TakaTakas

    Adsense Guide Sinhala

    මචං උඹ මේ සයිට් එක යූස් කරනවාද.මේකෙ procedure එක ටිකක් කියපන්කො.
  8. TakaTakas

    ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝ&#3514

    සාදු... සාදු.....ඔබට තෙරැවන් සරණයි
  9. TakaTakas

    sex 6

    වැදගත් ලිපි මාලාවක් දැම්මට ස්තූතියි.වැෙඩ් දිගටම කරමු.++
  10. TakaTakas

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි

    මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි.. March 30, 2016 at 8:40 am | lanka C news මරාගෙන මැරෙන ඇඳුම් කොළඹට ගෙනෙද්දී අල්ලයි.. යාපනය චාවාකච්චේරි ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂා කරනු ලැබූ පුද්ගලයෙකු ළඟ තිබී මරාගෙන මැරෙන බෝම්බ කබායක් හා පුපුරන...
  11. TakaTakas

    මේ ජායාරූපයේ .....සිදුවෙන දේ ඔබලාට තේරුම් ගන්&

    මේ වීරෝධාර හෙලයාට මාගේ උත්තමාචාර.......
  12. TakaTakas

    DSLR එකක්_ඕනෙද?

    නියමයි බන් මාර වටිනා තොරතුරැ ටිකක්.තෑන්ක්ස් ++
  13. TakaTakas

    sex 2

    වෘෂණ බම්ප්
  14. TakaTakas

    මාතර_මුහුදට_ආපු_අලුත්ම_කේබල්_එක ....

    ඒ කේබල්එක දිගේම ඇවිත් බම්ප් කලා ඕන්.
  15. TakaTakas

    You Tube views walin සල්ලි එන විදිහක්

    එහෙමත් එකක් තියෙනවාද.. ඒ කියන්නෙ යූ ටියුබ් ඇඩ්සෙන්ස් කරලත් වැඩක් නැති තැනට ඇවිල්ලද.එතකොට කාලය වැඩි වීඩියෝ හැදුවාම වැඩි ගානක් හොයන්න පුලුවන්ද.
  16. TakaTakas

    FIVERR HELP HELP HELP

    මචං මේ ගැන ඕනතරම් බ්ලොග් එහෙම තියෙනවා.කියවපන්.කිරියෙත් ත්‍රෙඩ් ගොඩක් ඇති. මේක බලපන්කො ඒ කියවලත් බැරිම උනොත් මෙන්න මේ වෙබ්එකේ කෝස් එක ගනින් පාඩුවක් වෙන්නෙ නෑ මම හිතන්නෙ.මම මේ විඩියෝටික බලපු නිසයි එහෙම කිව්වෙ.මුල ඉදන් කරන,තනියම ඉගෙනගෙන ගොඩයන්න අමාරැ එකෙක්ට ගෙවන ගානට පාඩුවක් නෑ. click here
  17. TakaTakas

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    එදා ඕක පත්තු කොරන්න ඇතිනෙ හෙන ආතල්එකේ.හෙට අනිද්දා ඉන්දියාවත් එක්ක එට්කා අත්සන් කොරනවාලුනෙ. දැන් ඉතින් කඩේට දුවල ගිහිල්ල බට්ටො රතිඤ්ඤා වැලක් අරන් වරෙන්. එල්ල ගනින් උඹේ වල්ලෙ. කාටහරි කියපන් පත්තු කරන්න කියලා.මාර ආතල් එකක් එයි එදාටත් වඩා.:lol::lol::lol:
  18. TakaTakas

    ගැස්ට්‍රයිටීස්

    අම්මෝ මේක මහ කරුම ලෙඩක් බන්.එපා වෙනවා හැදුනම.තෑන්ක්ස් දැනුවත් කලාට

    No contents