Forex Binary Options

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    chasing-trades-500x248.jpg

    1. බොහෝ බ්‍රෝකර්ස්ලා අපකීර්තිමත්, විශ්වාස කල නොහැකි අයයි.
    Republic-of-Mauritius.jpg

    [FONT=&quot]මෙම නිසාම ඔවුන් බොහෝ දෙනෙක් අප්‍රිකාවේ ඉහත දැක්වෙන කුඩා දූපතේ [‘Republic of Mauritius’] ලියාපදිංචි වී ඇත.[/FONT]

    2. ඔබේ මුදල් සොරා ගැනීම සඳහා ඔවුන් විවිධ වූ උපක්‍රම භාවිතා කරයි.
    nasty-broker.jpg

    මන්දගාමී ඔරලෝසු, මිළ හැසිරවීම, ආකර්ශණීය වූ මාධ්‍ය ප්‍රචාරණ මෙන්ම වැරදි මිළ පරාසයන් ඔබට ලබා දීමද මීට ඇතුලත්ය.

    3. සූදුවේ නවතම මුහුණුවරක් පමණක් වීම.

    gambling-forex.jpg

    4. දක්ෂ අලෙවිකරුවන්ට ඔබව ගොනාට අන්දවන්න ඉඩ දෙන්න එපා.

    MousetrapMan.jpg

    එහෙම ඇන්දුනොත්/ඇන්දොත් ඔබත් මී කතුරට අසු වූවෙකු වෙයි.

    මචන්ල මම මේක දැම්මෙ සමහරු BO ගැන කියල තිබ්බ නිසා. මේ වගේ ඒවට අහුවෙන්න එපා. BO කියන්නෙ පෙන්නන තරම් සුන්දර දෙයක් නෙමී. නොදන්නකමට අහුවෙන එකයි දැන දැන අහුවෙන එකයි දෙකක්නෙ. එකෙක් හරි කියවල ඇත්ත තේරුම් අරන් අහු නොවුනොත් ඒ ඇති.

    පිළිවෙලකට කරන්න පුලුවන් FOREX තියෙද්දි මේවට අහුවෙන්න එපා.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    එතකොට අර සරුසාර.කොම් එකේ තියන්නෙ පට්ට කෙබරයක් ද බන්.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එතකොට අර සරුසාර.කොම් එකේ තියන්නෙ පට්ට කෙබරයක් ද බන්.

    උට Binary Options වලින් සල්ලි හම්බුකරන්න පුළුවන්නම් රිෆරල් ලින්ක්ස් දාගෙන ඕව ප්‍රොමෝට් කරන්න දඟලන්නෙ නෑ නෙ බන්
     
    • Like
    Reactions: hasithayad

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,844
    991
    113
    ගෙදර
    උට Binary Options වලින් සල්ලි හම්බුකරන්න පුළුවන්නම් රිෆරල් ලින්ක්ස් දාගෙන ඕව ප්‍රොමෝට් කරන්න දඟලන්නෙ නෑ නෙ බන්

    සිරාවටම ඇත්ත බන්.උගෙන් අහන එ්වටවත් කෙලින් උත්රයක් දෙන්නෙ නෑ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උට Binary Options වලින් සල්ලි හම්බුකරන්න පුළුවන්නම් රිෆරල් ලින්ක්ස් දාගෙන ඕව ප්‍රොමෝට් කරන්න දඟලන්නෙ නෑ නෙ බන්

    සිරාවටම ඇත්ත බන්.උගෙන් අහන එ්වටවත් කෙලින් උත්රයක් දෙන්නෙ නෑ.

    ANIWA MCN :):)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    Yes binary kiyanne. wadak na. niyama professional profession eka thama forex. ara surusara eke ekkena dan mypayingads karanna patan aran. eya kiyala thiynawa eka thanaka dan aluth post wala menna meka.

    Forex සහ Binary Options Trading කියන්නේ ස්වයං රැකියාවක් මිස නියම ව්‍යාපාරයක් නෙවෙයි.

    Onna ohoma kiyala thibba. mata nan uta kiynna thiyenne ane pala yako yanna kiyala thama
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මං නම් දන්නෙ නෑ බං ඔය Binary Options කියන්නේ මොකක්ද කියලාවත්..දන්නෙ නැති එකම හොදයි වගේ නේ...
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    Yes binary kiyanne. wadak na. niyama professional profession eka thama forex. ara surusara eke ekkena dan mypayingads karanna patan aran. eya kiyala thiynawa eka thanaka dan aluth post wala menna meka.
    Forex සහ Binary Options Trading කියන්නේ ස්වයං රැකියාවක් මිස නියම ව්‍යාපාරයක් නෙවෙයි.
    Onna ohoma kiyala thibba. mata nan uta kiynna thiyenne ane pala yako yanna kiyala thama

    ;) අපි දන්න හොඳ නරක නොදන්න එකෙක්ට කියල දෙමු mcn. ඌ කරන්නෙ බිස්නස් එකක් විතරයිනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ උනුත් ගොඩක් ඔව පස්සෙ යනවනෙ ඉක්මනට පොසත් වෙන්ඩ ගියම ඉක්මනට වලේ වැටෙනව කියල අමතක වෙනව ගොඩක් අයට,
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Binary Options කියන්නේ හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ තමා. එත් හරි ක්‍රමයකට කරනවා නම් ගොඩ යන්න බැරි කමක් නැහැ. ඉගෙන ගන්නවා නම් internet එකේ ඕනේ තරම් sites තියනවා ඔය ගැන තියන. එක්කෙනෙක් දෙන්නෙක්ගේ අදහස් වලටම එලබගෙන ඉන්නේ නැතුව හොද දේ විතරක් අරගෙන නරක දේවල් බැහැර කරහම ඇති. සරුසාර එකේ එකා හොදට කියල දීල තියනවා. උ referral links දාල තියෙන්නේ උගේ site එක නිසා. කැමති නම් ඒවායින් නොගිහින් උනත් register වෙන්න පුළුවන්නේ. හැබැයි ඌ කියල නැහැ මේක සල්ලි ආකාරයක් ඇවිත් පැනපන් කියල. risk එක ගැනත් කියල තියනවා. ඒ වගේම මොකුත් දන්නේ නැත්තම් ගොඩ යන්න විදිහකුත් කියල දීල තියනවා. උ කියල තියන දේවල් ඇත්තද බොරුද කියල කියවන එකාටම හොයල බලන්න පුළුවන්. බබ්බු නෙමෙයිනේ. කොහොමත් forex BO දෙකම එක විදිහට නම් යන්නේ නැහැ. හැබැයි forex දැනුම පට්ට වටිනවා BO කරද්දී. අලුත් වැඩේ ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. අනික සිංහලෙන් තියන ලිපි ගොඩක් අඩුයි emoney ගැන තවම. හේතුව දන්නා එකෙක් තව එකෙක් ඉගෙන ගෙන ඉස්සරහට යනවට තියන ඉරිසියවද මන්දා. :(
     
    • Haha
    Reactions: hasithayad

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මේකෙ උනුත් ගොඩක් ඔව පස්සෙ යනවනෙ ඉක්මනට පොසත් වෙන්ඩ ගියම ඉක්මනට වලේ වැටෙනව කියල අමතක වෙනව ගොඩක් අයට,
    aniwa mcn

    :)

    :)

    Binary Options කියන්නේ හිතන තරම් සුන්දර දෙයක් නම් නෙමේ තමා. එත් හරි ක්‍රමයකට කරනවා නම් ගොඩ යන්න බැරි කමක් නැහැ. ඉගෙන ගන්නවා නම් internet එකේ ඕනේ තරම් sites තියනවා ඔය ගැන තියන. එක්කෙනෙක් දෙන්නෙක්ගේ අදහස් වලටම එලබගෙන ඉන්නේ නැතුව හොද දේ විතරක් අරගෙන නරක දේවල් බැහැර කරහම ඇති. සරුසාර එකේ එකා හොදට කියල දීල තියනවා. උ referral links දාල තියෙන්නේ උගේ site එක නිසා. කැමති නම් ඒවායින් නොගිහින් උනත් register වෙන්න පුළුවන්නේ. හැබැයි ඌ කියල නැහැ මේක සල්ලි ආකාරයක් ඇවිත් පැනපන් කියල. risk එක ගැනත් කියල තියනවා. ඒ වගේම මොකුත් දන්නේ නැත්තම් ගොඩ යන්න විදිහකුත් කියල දීල තියනවා. උ කියල තියන දේවල් ඇත්තද බොරුද කියල කියවන එකාටම හොයල බලන්න පුළුවන්. බබ්බු නෙමෙයිනේ. කොහොමත් forex BO දෙකම එක විදිහට නම් යන්නේ නැහැ. හැබැයි forex දැනුම පට්ට වටිනවා BO කරද්දී. අලුත් වැඩේ ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. අනික සිංහලෙන් තියන ලිපි ගොඩක් අඩුයි emoney ගැන තවම. හේතුව දන්නා එකෙක් තව එකෙක් ඉගෙන ගෙන ඉස්සරහට යනවට තියන ඉරිසියවද මන්දා. :(

    ඔය site ගැන මට ප්‍රශ්නයක් නෑ බන්. risk එක වැඩි තේරුමක් නැති දෙයක් නිසයි මම මේ ගැන දැම්මෙ. මම කාවවත් ඉළක්ක කලේ නෑ. අනික ඌට ඕන දෙයක් දාන්න පුලුවන්
    ගේම මටත් මම කැමති දෙයක් දාන්න පුලුවන්. ලෝකෙ හැම එකාම හැමදේම හොඳයි කියන්නෙත් නෑ නරකයි කියන්නෙත් නෑ. උඹ ඔය දාල තියෙන site එකවත් පුද්ගලයවත් උගේ අරමුණවත් මට අදාල නෑ මචන්.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය site ගැන මට ප්‍රශ්නයක් නෑ බන්. risk එක වැඩි තේරුමක් නැති දෙයක් නිසයි මම මේ ගැන දැම්මෙ. මම කාවවත් ඉළක්ක කලේ නෑ. අනික ඌට ඕන දෙයක් දාන්න පුලුවන් [/SIZE]ගේම මටත් මම කැමති දෙයක් දාන්න පුලුවන්. ලෝකෙ හැම එකාම හැමදේම හොඳයි කියන්නෙත් නෑ නරකයි කියන්නෙත් නෑ. උඹ ඔය දාල තියෙන site එකවත් පුද්ගලයවත් උගේ අරමුණවත් මට අදාල නෑ මචන්.

    ඔව් උබ කියල දේවල් වල වැරද්දක් නැහැ. එත් BO හරියට කලොත් ගොඩයන්න පුළුවන් සුදුවක් විදිහට කලොත් කෙළවෙන්න පුළුවන්... ඕක forex වලටත් අදාලයි නේ? :) BO වල ගොඩක් උන් කරන්නේ පොඩි time frame වල trade කරන එකනේ. ගොඩක් ලොකු risk එකක් තියනවා. හරි ක්‍රමයක් අල්ලාගෙන කරන උන් ඕකෙන් සැහෙන ලොකු ගානක් හොයනවා බන්. එත් ක්‍රමයක් හොයා ගන්න එක තමා ඔකේ තියන අමාරුම දේ. ලොකු කාලයක් කැප කරන්න ඕනේ.​
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔව් උබ කියල දේවල් වල වැරද්දක් නැහැ. එත් BO හරියට කලොත් ගොඩයන්න පුළුවන් සුදුවක් විදිහට කලොත් කෙළවෙන්න පුළුවන්... ඕක forex වලටත් අදාලයි නේ? :) BO වල ගොඩක් උන් කරන්නේ පොඩි time frame වල trade කරන එකනේ. ගොඩක් ලොකු risk එකක් තියනවා. හරි ක්‍රමයක් අල්ලාගෙන කරන උන් ඕකෙන් සැහෙන ලොකු ගානක් හොයනවා බන්. එත් ක්‍රමයක් හොයා ගන්න එක තමා ඔකේ තියන අමාරුම දේ. ලොකු කාලයක් කැප කරන්න ඕනේ.​

    forex වලට වඩා කොච්චර වෙනස්ද කියල උඹම දන්නවනෙ බන්?
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Bo suduwak wage thamai bn gdk durata
    mama dawasak 35$ dala dawasakma trade karala ilaga dawase ude 400$ gattha but kelawenna gatthama hoo gala kelawenawa bn
    shape eke maseta ganak hoyaganna beri kamakuth nhe itin
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Bo suduwak wage thamai bn gdk durata
    mama dawasak 35$ dala dawasakma trade karala ilaga dawase ude 400$ gattha but kelawenna gatthama hoo gala kelawenawa bn
    shape eke maseta ganak hoyaganna beri kamakuth nhe itin

    ඕවා උන්ගෙ tricks බන්. ආශාව ඇති කලාට පස්සෙ අම්ම මුත්ත කිවුවත් තේරුම් යන්නෙ නෑ. බූරුව ගහන උන් වගෙ තමා. ඇත්ත දන්නව ඒත් අත් හරින්න කැමැත්තක් නෑ. ඒකෙම ඇලෙනව.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0

    ඕවා උන්ගෙ tricks බන්. ආශාව ඇති කලාට පස්සෙ අම්ම මුත්ත කිවුවත් තේරුම් යන්නෙ නෑ. බූරුව ගහන උන් වගෙ තමා. ඇත්ත දන්නව ඒත් අත් හරින්න කැමැත්තක් නෑ. ඒකෙම ඇලෙනව.

    සිරා බ්‍රෝ එහෙම case එකක් තමයි වෙන්නේ බන්
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    Forex is best for me mchan binary nan case. salli hoyanna ona nan forex walin hodata igenagena account manager kenek wenna. thamange talent pennanna oyage account myfxbook links karala. anith ayata wishawaysak athi ena widhata. odesk, freelancer wage sites wala account manage karanna kattiya illana welawal thiyanawa. fb eke hoda marketing parak denna oyage accounts wala results pennala. forex karanna salli naththan kochcharanan widi thiynawada salli hoyaganna. forex karnna onath na