youtube adsense ගැන කතාකරමු.

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    youtube adsense ගැන කතාකරමු.

    ඔයාලගෙ අත්දැකීම් කියන්න.
    subscribe ගත්තෙ කොහොමද?:eek::dull:
    subscribe දෙන සයිට් තියෙනවද?:eek::):):dull:
    එය adsense වලට තර්ජණයක්ද?:nerd::nerd::growl:
    view ගත්තෙ කොහොමද?[මම නම් facebook]වෙන සාර්තක ක්‍රම මොනවාද?

    ‍forum wala nam wadak naha bannd karanawa.:(:(
    සිංදු හදන්නෙ කොහොමද? මුල ඉදල කියල දෙනවද?ඕඩියෝ හෝ mp3
    ගන්න සයිට් කියන්න පුලුවන්ද?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔයාලගෙ අත්දැකීම් කියන්න.- ha
    subscribe ගත්තෙ කොහොමද? - elakiriye thread1 dala :)
    subscribe දෙන සයිට් තියෙනවද? - danne na :eek:
    එය adsense වලට තර්ජණයක්ද? - ane manda :sorry:
    view ගත්තෙ කොහොමද?[මම නම් facebook]වෙන සාර්තක ක්‍රම මොනවාද? - subslata mail yawala:)

    ‍forum wala nam wadak naha bannd karanawa. :eek:
    සිංදු හදන්නෙ කොහොමද? මුල ඉදල කියල දෙනවද?ඕඩියෝ හෝ mp3
    ගන්න සයිට් කියන්න පුලුවන්ද? - no idea :dull:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    youtube adsense ekk thiyenawa, account eke $20 kut tiyenawa, YouTube channel tika ekk dennm,oni aya kiyanna, Chanel walat me mase ekatu wunu gank ati, one kenek pm ekak danna..
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මමනම් කරන්න ආසාවෙන් ඉන්නවා. හොද Internet පැකේජ් එකක් ගන්න ඕනේ ඕක කරන්න.

    දන්නා එකෙක් ඕක කරනවා VPS එකකින්. ඌ VPS එකෙන් Download කරලා එකෙන් ම Upload කරනවා. .koding.com එකෙන් දෙන ෆ්‍රී VPS එකෙන් වැඩේ කරන්න පුලුවන්.