1. TakaTakas

    හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන

    හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන හිස් කන්ටේනර්පෙට්ටියක් ගන්න ඕන.ගන්න පුලුවන් තැන් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො.මිලගණන් එහෙමත් දන්නවනම් කියන්න.ඔෆිස් එකක් විදියට මොඩරේට් කරපු එකක් නම් වඩාත් හොදයි.
  2. TakaTakas

    සම්පත් වෙබ් කාඩ්එකෙන් වතුරබිල් ගෙවන්න පු

    මචං මේක වෙබ් කාඩ් එක නෙමෙයි නේද. මට ඕන වෙබ් කාඩ්එකේ තියෙන සල්ලිවලින් පේ කරන්න බන්.අපරාදෙ ගොඩක් කල් ඉදල තියෙන සල්ලි වගයක්.
  3. TakaTakas

    සම්පත් වෙබ් කාඩ්එකෙන් වතුරබිල් ගෙවන්න පු

    සම්පත් වෙබ් කාඩ්එකෙන් වතුරබිල් ගෙවන්න පු මචංලා සම්පත් වෙබ් කාඩ්එකෙන් වතුරබිල ගෙවන්න පුලුවන්ද බන්.මම ට්‍ර‍යිකලා ඒත් ගෙවන්න බෑ.මම ගෙවන්න ට්‍ර‍යිකල විදිය වැරදිද මන්ද.දන්න එකෙක් කියා දීපන්කෝ‍.මේ මගුලෙ සල්ලි වගයක් තියනවා වැඩක් ගන්න විදියක් බැලුවෙ.
  4. TakaTakas

    පොඩ්ඩක් වනනවා බලමුද?? 18++

    හත්ඉලව්වයි.. ඉන්නල පොලවෙ ගහනවා වගේ.
  5. TakaTakas

    හදහන් බලන්න හොදතැනක්.

    මෙතනින් බලපන් http://astrology.lankatopten.com/
  6. TakaTakas

    forex වලින් 1st time සල්ලි හෙව්වෝ...

    මචං උඹ කොච්චර කල් ඩෙමෝ කලාද. හරියට ස්ටැටර්ජි එකක් සෙට් කරගෙනද රියල් වලට බැස්සෙ.
  7. TakaTakas

    ගුයන්නෙන් පුතාට නමක්

    ගුම්නද ගුණිදු ගුණසිදු ගුරැලු නෙත්සර ගුත්තික
  8. TakaTakas

    Australiaaaaaaaaaaaaa

    උඹ ස්කිල් වලට පීආර් ගත්තොත් අවුරැදු දෙකක් යනකල් අනිවාර්යෙන් උඹ අදාල ෆීල්ඩ්එකේ වැඩ කරන්න ඕන.ඊට පස්සෙ තමයි උඹට කැමති ජොබක් කරන්න පුලුවන්වෙන්නෙ. මේගැන වැඩිවිස්තර හොයල බලපන් මම දන්න විදිය තමයි කිව්වෙ.
  9. TakaTakas

    පිරිමියෙක් ගැහැණියක් කරන්නෙ මෙන්න මෙහෙම&

    අනේ.. අනේ.. දන්නෙම නෑ වගේ අහන හැටි.:lol::lol:
  10. TakaTakas

    ඇඹිලිපිටිය - මේක උඹලා කියවන්න ඕන..

    අර තාජුඩීන් හම්බයාගෙ කුණුවෙච්චි මිනියත් ගොඩඅරන් විකුණපු සිරිසේනය සිංහලකොල්ලෙක් මරල පරීක්ෂණයක්වත් නැතිව වලදැම්මා.මරපු එවුන්ව දවස් දෙකෙන් හංගගත්තා මාරැවීම් දීල.උඹට නොබෙල් තෑග්ගට වඩා එකක් දෙන්න වටිනවා.ප**යා
  11. TakaTakas

    online money හොයන හොඳම ක්‍රම

    මචං උඹ ෆයිවර් එකේ මොනාද කරන්නෙ. ඒගැන ටිකක් විස්තර දාපන්කො.(ඒ ගැන කිව්වෙ ෆයිවර්එකේ සාර්ථකවෙන එක ගැන මචං උඹෙි ගිග්එක ගැන නෙමෙයි හොදේ)
  12. TakaTakas

    Mahinda Rajapaksa Official Theme song 2016

    පට්ට යකෝ.....තෑන්ක්ස්. උඹත් නියම වැඩ්ඩෙක් වගේ එඩිටින් වලට.
  13. TakaTakas

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    කොහොමද මේක Monetization කලානම්. බලපල්ලකො විව්ස් 286,000+ n6sRtbX17Ec
  14. TakaTakas

    Muslim yakku Germeny Kellonta ariiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii Documentary

    අම්මටඋඩු ඒ කියන්නෙ මෝල්වෙලා කියල නේද...
  15. TakaTakas

    නැරඹිය යුතුම වීඩියෝවක්

    නැරඹිය යුතුම වීඩියෝවක් නැරඹිය යුතුම වීඩියෝවක්.අවසානය දක්වාම බලා අදහස් කියපල්ලා Click Here
  16. TakaTakas

    ෆේස්බුක් උදව්වක්..?

    නෑ මචං මට ඕන උනේ මගෙ පේජ් එකට ලයික් දාපු එවුන් මෙච්චරයි කියල පෙන්නන්න නෙමෙයි.අපේ මොනාහරි ප්‍ර‍ඩක්ට් එකක් මාකට් කරන්න ඕන උනාම ඒක සුද්දො අතරට ගෙනියන්න.උදා- මම ෆයිවර් වල කරන ගිග් එකක් ප්‍රමෝට් කිරීම වගේ.ඒකට ඉතින් මෙලෝරහක් නැති මැටි සුද්දො අතරට මේක ගෙනිහිල්ල වැඩක් වෙන එකක් නැ මම හිතන්නෙ.
  17. TakaTakas

    ෆේස්බුක් උදව්වක්..?

    ෆේස්බුක් උදව්වක්..? මචංලා ෆේස්බුක් ගැන මේ ප්‍රශ්න දෙක විසදල දීපල්ලකො 01. ෆේස්බුක් පේජ් එකකින් ලොග්වෙලා තවත් ෆේස්බුක් පේජ්වලට සහ ග්රෑප් වලට ලයික් දැමීමෙන් සහ ඇඩ් කර ගැනීමෙන් අපේ පේජ් ඒකේ අපි ෂෙයා කරන පෝස්ට් අර ඇඩ් කරගත්ත ග්රෑප්වල සහ පේජ්වල ඉන්න මෙම්බර්ලට පේනවාද. 02. US,UK,AUS වගේ රටවල් වල...
  18. TakaTakas

    සංගීත භාණ්ඩ නැතිව කටින් සංගීතය දෙන පට්ට ස&#353

    සංගීත භාණ්ඩ නැතිව කටින් සංගීතය දෙන පට්ට ස&#353 කිසිම සංගීත භාණ්ඩයක් නැතිව,කටින් විතරක් සංගීතය සපයන මේ සිංදුව බලපල්ලා මෙන්න වැඩ්ඩො.රී පෝස්ට් නම් සොරි. _xj1ncF5hSY
  19. TakaTakas

    Business Thread (y) (y)

    බිස්නස් නේම් එකක් කාටවත් පාවිච්චි කරන්න බැරි විදියට රෙජිස්ටර් කරන්නෙ කොහොමද.උදා- කාර්ගිල්ස්,යුනිලීවර්,මැලිබන්,ආර්පිකෝ, වගේ නම් වෙන කාගෙවත් බිස්නස් වලට යූස් කරන්න බෑනෙ.එහෙම කලොත් නීතිමය පියවර ගන්න පුලුවන්නෙ.අන්න ඒ විදියට නමක් අයිති කරගන්නෙ කොහොමද....?

    No contents