1. A

    ගාල්ලට භූ කම්පනයක්

    unama balaganin yavve monada kiyala.:angry:
  2. A

    ගාල්ලට භූ කම්පනයක්

    මේක වැරදුනාට ඊලග එකනම් වරදින එකක් නෑ.මිලියන ගානක් යවනවා.ඒක නිසා බොහොම පරිස්සමෙන්:angry::angry::angry:
  3. A

    No amasin, then no elakiri

    මේකද ඔයාලට කරගන්න ඕන?
  4. A

    devilsලා මහන වෙලා ඉන්නවද බන්?

    devilsලා මහන වෙලා ඉන්නවද බන්?
  5. A

    කෙට්‍ටු අය එන්න

    කෙට්‍ටු අය එන්න
  6. A

    මාව වර්ජනය කරන්න එපා

    මහින්දවාදීන් සහ බෞද්දවාදීන්ට පහර දෙමු
  7. A

    amasin වර්ජනය කරමු

    ඔව් මට විරුද්ද අය කොටස් දෙකයි ඉන්නේ.එකක් මහින්දවාදීන්.අනිත් කොට බෞද්ධවාදීන්.ඒ අය මගේ ත්‍රෙඩ් වලට නාවට කමක් නෑ.
  8. A

    කමල් ගුනරත්නගේ මහින්ද චින්තනය

    අනිත් එක මේ පොතේ ගානත් වැඩීයි හොදටම.රුපියල් 1500ක්.මේකේ නිෂ්පාදිත වියදම රුපියල් 200ක්වත් යන්නේ නෑ. පොත් බර ගානක් ගහනකොට වියදම අඩුයි.එතකොට එක පොතකින් අඩුම ගානේ රුපියල් දාහක්වත් යන්නේ ගුනරත්න මහත්තයාගේ සාක්කුවට.පොත් ලක්ෂයක් විකුනුවොත් ලක්ෂ 1000. කොහොමද මහ ලොකු රනවිරුවාගේ වික්‍රමය
  9. A

    මාව වර්ජනය කරන්න එපා

    මාව වර්ජනය කරන්න සපෝට් කරන අයට රින රෙප් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
  10. A

    මාව වර්ජනය කරන්න එපා

    මාව වර්ජනය කරන්න එපා එක එක සුනක පෝතකයන්ට මගේ ත්‍රෙඩ් වලින් රිදිලා මාව වර්ජනය කරන්න සංවිධානාතම වැඩ පිලිවෙලක් යනවා.මේ අයව ඉග්නෝර් කරන්න.ඒ වගේම මාව වර්ජනය කරන්න එපා කියලා ආදරනීයව ඔයාලගෙන් ඉල්ල සිටිමි.
  11. A

    amasin වර්ජනය කරමු

    මේකේ ඉන්න අය මාව වර්ජනය කරන්නේ නෑ.හුගක් අය කාලෙක ඉදන් ට්‍රයි කරා.ඒවා ලප් තැනම ලොප්
  12. A

    නන්දිකාල් වලින් ඔබ්බට

    නන්දිකාල් වලින් ඔබ්බට මහින්දගේ රෙදි ගැලවෙන්න සරත් ෆොන්සේකාත් පොතක් ලියනවා.මහින්දලා ඔය පොත ලීවේ සරත් ෆොන්සේකාගේ රෙදි ගලවන්න නේ.දැන් බලමුකො කාගෙද රෙදි ගැලවෙන්නේ කියලා:rofl: නම නදිකාල් වලින් ඔබ්බට:lol::lol:
  13. A

    කමල් ගුනරත්නගේ මහින්ද චින්තනය

    හරි හරි ඕක ගැන සේරම විස්තර දාලා සරත් ෆොන්සේකාත් පොතක් ලියමින් ඉන්නේ.ඒක ලියපු ගමන් ඕක ලියපු අයට දවල් තරු පෙනෙයි.ගෝටාටයි මහින්දටයි එල්ලෙන්න වැලුත් නැතිවෙයි.සරත් ෆොන්සේකාගේ රෙදිගලවන්න ගිහින් ඔය සේරමගේම රෙදි ගැලවෙන හැටි බලාගන්න පුලුවනි:yes::yes::yes:
  14. A

    නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

    අනිත් එක මෙයා මහ ලොකු වීරයෙක්නම් මහින්දා ගෝඨා වගේ හොරු දෙන්නෙකුට මේ පොත මුලින්ම පිලිගන්වන්නේ ඇයි.එක්කො මේක රටේ වර්ථමාන ජනාධිපතිතුමාට පිලිගන්වන්න තිබුනා.එහෙම නැත්නම් වර්ථමාන හමුදාපති තුමාට පිලිගන්වන්න තිබුනා.නැත්නම් මහානායක හිමිනමකට දෙන්න තිබුනා.

    No contents