විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියි
විශ්වයේ තවත් බුදුවරු සිටිය හැකියි – සක්වල සක්මන 2
Posted by lnadmin
අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි...