ඇස් ඇරල බලපන් ගොන් කතා නොකිය.ඔතන සිද්දවෙන්නෙ මහින්ද එතනින් එද්දි එතන හිටපු එකෙක් මහින්දගේ අතින් අලල්ගෙන ඌ ඉන්න දිහාවට අදින්න හදනවා මහින්ද අඩියක් දෙකක් ඉදිියට ඇදිල යනවා. අනපේක්ෂිත විදියට පිටුපසට ඇදිල යනවෙලාවෙ අනිත් අත එසවෙන එකයි සිද්ද වෙන්නෙ.සෙනග මැද්දෙ තෙරපිලා ඉන්න වෙලාවක මේ වගේ සිද්ද වෙන එක...