ඇයි යකෝ සිරිසේනව ගේනකොට මුන් කිව්වෙ හයිවේ හදල මොකටද පොඩි මිනිහට වැඩක් තියෙනවාද කියල ඇහුවෙ.රථන චීවරදාරියත් ඕකම කිව්ව මට මතකයි. ත්‍රීවිල්වලට බයික් වලට යන්න බෑ කිව්වෙ.අපි මැරිල ඉපදුනේ නෑ.මේකෙ කෑගහන යූඑන්පී ජේවීපී ගන්කබරයො සේරම ඇහුවෙ පාරවල් කන්න පුලුවන්ද කියලනෙ. සංවර්ධනය කියන්නෙ පාරවල් හදනඑකද ඇහුවෙ...