මේ මොන එකා එක්ක හිටියත් මහින්ද කොටි හැතිකරේ ඉවර කලානේ.ඒකට දැන් යහපාලනේ කිය කිය ආපු එවුන් කරන්න හදන්නෙ දහස් ගානක් හමුදාවෙ එවුන් ජීවිත පූජා කරල නිදහස් කර ගත්ත රට කෑලි කෑලි ලියල දීල මහ බැංකුවත් හොරා කාල ආතල් ගන්න නේද. යුද්දෙදි විවිධ උපක්‍රම භාවිතා කනවා එහෙම කරල තමයි කොටින්ගෙම කෑලි ගලෝල අරන්...