1. SANJEE

    EK Married Club-11

    එහෙමද........ කාලා නම් නෑ.......
  2. SANJEE

    EK Married Club-11

    තනියට සු** වත් ඇන්න පල........ :lol:
  3. SANJEE

    EK Married Club-11

    ඒ ලිප්ස්ටික් උලාගෙන....... බයි ද වේ එහෙම ඈයෙක්ද හොයන්නේ........
  4. SANJEE

    EK Married Club-11

    හ්ම්ම්ම් හ්ම්ම්.......
  5. SANJEE

    EK Married Club-11

    නුවර ඩෙවෝන් එකද ඇත........
  6. SANJEE

    EK Married Club-11

    අනෙහ්හ්...... 5000 ක්..... :oo::baffled:
  7. SANJEE

    EK Married Club-11

    මගේ කොටහත් ඉල්ලුවනේ ඉතින්........ :P
  8. SANJEE

    EK Married Club-11

    ඒ කියන්නේ මාලිගාවත් එක්ක බැඳුනු කතාවක් නිසා නේද......?
  9. SANJEE

    EK Married Club-11

    මට මතක හැටියට මම එකේ කේක් කාලා නෑ...... ෆැබ් උන් ස්පෙෂලිස්ට් කේක් වලට....... & ඩිවයින් උනුත් එහෙමයි....... ඩිවයින් උන්ගේ බටර් කේක් කිලෝ එකත් දෙදාස් ගානක්........ ටහිකෙයි කිව්වලු හිටගෙනම........
  10. SANJEE

    EK Married Club-11

    :cool::cool::cool::cool: ආස්මි නැන්දේ අනේ 5 ක් දෙන්නනම් බෑ......... පර්ස් එකේ සන්තකේටම මාරු කාසියකට තියෙන්නේ මේක විතරයි........ :P
  11. SANJEE

    EK Married Club-11

    පෙරේති........ :frown::frown::frown:
  12. SANJEE

    EK Married Club-11

    විකියා කිරි මුහුදට ජබුක්......... :lol::lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-11

    කේක් නම් ෆැබ් ය..... ෆැබ් නම් කේක් ය...... මේ මගේ මතය.....
  14. SANJEE

    EK Married Club-11

    අම්මටසිරි...... :baffled::oo:
  15. SANJEE

    EK Married Club-11

    පිස්සුද...... ;) ;)
  16. SANJEE

    EK Married Club-11

    කන්න දෙනවනම් අපිට බොන්න දෙනාවන් අපිට......... :rolleyes::rolleyes:
  17. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-11

    අපිත් විශ් කරා කියහන් හොඳේ........
  19. SANJEE

    EK Married Club-11

    අනේ අම්මේ උඹේ ප්‍රචාරේ....... මුනුපොතට ගියාම ඔලුව කුරුවල් වෙනවා....... ඒ අස්සේ ෆෝන් එකට ඇලර්ට්ස් එනවා සට සට ගාලා උඹ ශෙයා කරන්න කරන්න....... :frown:
  20. SANJEE

    EK Married Club-11

    පැනපන් ලිඳේ......... :rofl::rofl:

    No contents