සමහරු කියනවා බහියි කියලා........
මොකද ලංකාවේ පෙන්ටගනේ ගහන්නෙත් පැලවත්තේ නේ...... ඉතින් ඔය සිකියුරිටි කේස් නිසා ඉඩම් වල වටිනාකම බහියි කියනවා........
ඒත් අපේ ඒරියා එකෙට එකෙන් බලපෑමක් නෑ...... අපි හන්දියට යන පාර (කොස්වත්තේ ඉඳලා කලපලුවාව, හරහා යන) ලේන් 6 ක පාරක් වෙනවා ලු..... ඒක ජොයින් වෙනවා...