far cry wadada?
mama iye on karala baluwa wada na (OS awlak game newei), daha athe troubleshoot kara hari giye na passe aluth catalyst dammama hari giya![]()
Far cry වල කෑලිත් නෑ..

කුප්ප වැඩ කරලා දුන්න රේඩියෝ ටවර් ඔක්කොටම ගේම..
මැප් එකේ වම්පැත්තේ යටම තියනවා අවුට්පෝස්ට් එකක්.. එකට ගහල අල්ලගන්න. ඊට චුට්ටක් එහා තියනවා අර හෙලිකොප්ටර් බාගෙ එකක්..
අන්න ඒක අරන් ගිහින් පරිස්සමින් ලිබරේට් කරගන්න ඕනකරන රේඩියෝ ටවර් එකේ වහල කෑල්ලකට බාගන්න... උඩම වහලෙට කලින් තියන වහලෙට බාගත්තම හරි..

හරිම සිම්පල් ප්ලෑන් එකක්.. අමාරුවෙන් බඩගාන්න ඕන්නේ උඩට..





උබ හුල්ලලා දෙයියෝ අහක බලලා ඉන්නේ ......
අන්න මග පට්ට ට්‍රැෆික් එකක හිර වෙලා ඉන්නවා කියල කිව්වා.... රෙද්ද අදත් කොස්වත්තේ / රාජගිරියේ පට්ට ට්‍රැෆික් ලු .....

