මෛත්‍රීපාලය_එපෝ

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    h2Q0vdz.png

    ඈ ඌයි.......! ලංකාවේ ජනාධිපතිට පරිඝනක සාක්ෂරතාවය නැතිනම් මේ රටේ මුකුත්ම වෙන්නේ නැද්ද......? තමුසේ මහා තාක්ෂණ ගෝත්‍රිකයෙක්නේ ඕයි.........

    අම්මපා මෙහෙම කතා දකිද්දී හිනාව පිටවෙන්නේ කටින් නෙවෙයි......

    992817_597439966942840_85831399_n.jpg

    facebook%20sinhala%20comments%20photos-10.jpg
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මහින්ද කොහෙදබන් තුවක්කු අල්ලන දන්නේනැත්තේ, එතුමා තුවක්කුවලින් ප්‍රසිද්ද මහ දවල් හොද සෙල්ලමක් දැම්මා සූරිය වැව හන්දියෙදි, එකලේ සිද්දියක් නිස්සා උබල දන්නේනැ. එහෙම එතුමාට අගෞරව කරන්න එපා,

    ආයෙත් අහලා......
    ජනාධිපති උතුමාණෝ:dull: පට්ට වැඩකාරයෙක්......
    පාතාලෙට පොඩ්ඩයි අඩු..........:dull:

    :sorry::sorry: ehemada. weradi udaharanayak.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    :rofl:
    h2Q0vdz.png

    ඈ ඌයි.......! ලංකාවේ ජනාධිපතිට පරිඝනක සාක්ෂරතාවය නැතිනම් මේ රටේ මුකුත්ම වෙන්නේ නැද්ද......? තමුසේ මහා තාක්ෂණ ගෝත්‍රිකයෙක්නේ ඕයි.........

    අම්මපා මෙහෙම කතා දකිද්දී හිනාව පිටවෙන්නේ කටින් නෙවෙයි......

    992817_597439966942840_85831399_n.jpg

    facebook%20sinhala%20comments%20photos-10.jpg
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...

    heeeeee...... hina vela pana yanava ban.... :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙහෙමයි පරණ අය එහෙම තමයි එත් ඒ මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම හරි ඉහලයි. අපේ තාත්තල උනත් computer එකක් අල්ලලාවත් නැහැ. එත් දැනුම් මට්ටම ගත්තොත් අපිටත් වැඩිය උගත් phd එකකුත් තියෙනවා.. ඒ වගේම තමයි එහෙම මිනිස්සු අනිත් මිනිස්සු ඉගෙනගන්නවට ඊරිසියා නැහැ. ලංකාවේ පාර්ලිමේන්තුවේ පොතක් පතක් කියවන මිනිස්සුන්ට ඉන්නේ මෛත්‍රිපාල සහ රනිල් කියන අය විතරයි. computer වල අගය දැනගන්න එක පාවිච්චි කරන්නම ඕනේ නැහැ.
     
    Last edited:

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    යකෝ internet වැඩි දියුණු කරන්නෙ ඒ හා සම්බන්ධ අමාත්‍යන්ශ වලින්
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    හා

    උඹ හිතන්නෙ ජනාධිපති කෙනෙක් හැම දෙයක්ම දන්නව කියලද. නැත්තං දැනං ඉන්ඩ ඕනෙ කියලද

    අලුත් id හදන්නෙ නැතුව පරන එකෙන්ම වරෙන්කො
     
    thanujaka

    Well-known member
  • මචං...
    ජනාධිපති කියන්නේ දෙමළ ෆිල්ම් එකක් නළුවෙක් නෙමෙයි හැමදෙයක්ම කරන්න පුළුවන් වෙන්න...
    ජනාධිපති කෙනෙක්ට තියෙන්න ඕනේ හොද පරිපාලන ශක්තියක් විතරයි...
    උබ කියන්නේ නිකං මෛත්‍රීපාලට බස් එලවන්න බැයිනන් ලංගම විනාසයි වගේ කතාවක් නේ..
    අනවශ්‍ය විදිහට පටු විදිහට හිතන්න එපා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං...
    ජනාධිපති කියන්නේ දෙමළ ෆිල්ම් එකක් නළුවෙක් නෙමෙයි හැමදෙයක්ම කරන්න පුළුවන් වෙන්න...
    ජනාධිපති කෙනෙක්ට තියෙන්න ඕනේ හොද පරිපාලන ශක්තියක් විතරයි...
    උබ කියන්නේ නිකං මෛත්‍රීපාලට බස් එලවන්න බැයිනන් ලංගම විනාසයි වගේ කතාවක් නේ..
    අනවශ්‍ය විදිහට පටු විදිහට හිතන්න එපා...
    :yes::yes:
    1966742_1529174427321256_4654575367674389186_n.jpg