ඈ ඌයි.......! ලංකාවේ ජනාධිපතිට පරිඝනක සාක්ෂරතාවය නැතිනම් මේ රටේ මුකුත්ම වෙන්නේ නැද්ද......? තමුසේ මහා තාක්ෂණ ගෝත්රිකයෙක්නේ ඕයි.........
අම්මපා මෙහෙම කතා දකිද්දී හිනාව පිටවෙන්නේ කටින් නෙවෙයි......
මහින්ද කොහෙදබන් තුවක්කු අල්ලන දන්නේනැත්තේ, එතුමා තුවක්කුවලින් ප්‍රසිද්ද මහ දවල් හොද සෙල්ලමක් දැම්මා සූරිය වැව හන්දියෙදි, එකලේ සිද්දියක් නිස්සා උබල දන්නේනැ. එහෙම එතුමාට අගෞරව කරන්න එපා,
ආයෙත් අහලා......
ජනාධිපති උතුමාණෝපට්ට වැඩකාරයෙක්......
පාතාලෙට පොඩ්ඩයි අඩු..........![]()

ehemada. weradi udaharanayak.
http://www.elakiri.com/forum/showpost.php?p=17396857&postcount=1
ඔසී ඉන්න එකා මෙහේ ඡන්දෙ දාගෙන දුවගෙන එනවා![]()

එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ..

![]()
ඈ ඌයි.......! ලංකාවේ ජනාධිපතිට පරිඝනක සාක්ෂරතාවය නැතිනම් මේ රටේ මුකුත්ම වෙන්නේ නැද්ද......? තමුසේ මහා තාක්ෂණ ගෝත්රිකයෙක්නේ ඕයි.........
අම්මපා මෙහෙම කතා දකිද්දී හිනාව පිටවෙන්නේ කටින් නෙවෙයි......
![]()
![]()
එහෙම කියන්න එපා බන්. උඹේ චන්දෙන් තමයි මහින්දද මෛත්‍රීපාලද කියල තීරණය වෙන්නේ...

http://www.elakiri.com/forum/showpost.php?p=17396857&postcount=1
ඔසී ඉන්න එකා මෙහේ ඡන්දෙ දාගෙන දුවගෙන එනවා![]()

උඹ චන්ද්‍රික මඩම් ගේ ජංගි හෝදන කොල්ල නේද?
පල නාන කාමරයට ඔය මඩම් ගේ කොම්පුටරේ ඔබන්නේ නැතිව

මචං...
ජනාධිපති කියන්නේ දෙමළ ෆිල්ම් එකක් නළුවෙක් නෙමෙයි හැමදෙයක්ම කරන්න පුළුවන් වෙන්න...
ජනාධිපති කෙනෙක්ට තියෙන්න ඕනේ හොද පරිපාලන ශක්තියක් විතරයි...
උබ කියන්නේ නිකං මෛත්‍රීපාලට බස් එලවන්න බැයිනන් ලංගම විනාසයි වගේ කතාවක් නේ..
අනවශ්‍ය විදිහට පටු විදිහට හිතන්න එපා...