1. SANJEE

    EK Married Club-11

    එකෙන්ම....... නැතිනම් අපි කොහොමද දන්නේ මූ මෙහෙම කරනවයි කියලා.......
  2. SANJEE

    EK Married Club-11

    පවු යකෝ මේකා...... උඹත් කපන්න දන්නෙම නෑ ආයේ..... :lol::lol::lol::lol::lol::lol::lol: මාත් මේ ඉමැජින් කරගන්න ගමන් හරිඳුවාගේ ඒ විදිය....... :lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-11

    ගෙදර ගාමන්ට් එකක් දාගේනලු...... :lol::lol::lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-11

    නෝටි ඇමෙරිකා, බ්‍රැසර්ස් ලංකාවේ නියෝජිත........ ඒ වැල බාලා ඉවරනම් දැන් ඕකෙන් අඩුගානේ ගැහෙ තියෙන වැල ගෙඩියක්වත් බාගනින්.......
  5. SANJEE

    EK Married Club-11

    ටහිකෙයි කිව්වලු...... මදැයි උන්ට සුභ පතන්න ගිහින් මම මාවව ලිඳේ ඔබාගත්තා....... :oo::oo::baffled::baffled::(:(
  6. SANJEE

    Galle kollo poddak waren(18+)

    තවත් අසහන කාරයෙක්........
  7. SANJEE

    EK Married Club-11

    :cool::cool::cool::cool:
  8. SANJEE

    EK Married Club-11

    මාක්ස් ඔෆ් ද මැක්සිමම් පේන්....... :lol::lol:
  9. SANJEE

    EK Married Club-11

    එකනං මහා පජාත කැපිල්ලක් යකෝ...... දාපු එකාගේ ඉඳලා කට්ටියම පෝලිමේ ලිඳට........ :lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-11

    කිඹුලන් ලවා සොසේජස් හදවිම....... :lol:
  11. SANJEE

    EK Married Club-11

    එහෙනං අනිවා එමි...... දවල්ට හරි එමි හවස ෂුවර් නැති නිසා කාලගුනේ...... ඔයා දවල්ට ලොක්කා එක්ක එන්න යනවනම් සහයිකාවට හරි දීලා තියන්න ok........
  12. SANJEE

    EK Married Club-11

    සහෝ = සහෝදරයා....... ඇයි අවුල් ද.......?
  13. SANJEE

    EK Married Club-11

    300GB DVD නෑ කොහෙවත් මම හිතන විදියටනම්....... බ්ලුරේ උනත් ඔච්චර කැපසිටි නෑ මම හිතන්නේ......
  14. SANJEE

    EK Married Club-11

    capacity 300GB....? :eek::eek: DVD එකක.....? :shocked::shocked: අපේ විකාරද (නෑහ්හ් වැරදුනා විශාරද) බස් ලබ්බා ඕකට හරියන උත්තරයක් දෙයි......
  15. SANJEE

    EK Married Club-11

    ඔයාලට හොඳ පුරුදු උගන්නලා නැති වුනාට අපිට හොඳ පුරුදු උගන්නලා තියෙනවා සහෝ අපේ ගුරුවරු..... අන්න එනිසයි මම එහෙම ඇහුවේ.......
  16. SANJEE

    EK Married Club-11

    ටුටා.... අමතක වුනා.......
  17. SANJEE

    EK Married Club-11

    ඔහෙන් එකෙක් අල්ලාගෙන හදහන්කෝ කරිය ඉතින්......... :yes:
  18. SANJEE

    EK Married Club-11

    ඔයාගේ කෑමට තියාගත්තු කොටහක් නම් මම ඕක ඉල්ලන එක හරි නෑනේ...... අවුලක් නෑ ඔය කන්න......... :cool::cool::cool::cool:
  19. SANJEE

    EK Married Club-11

    උඹ ඔය කියපු එකේ කොපිරයිට්ස් තියෙන්නේ අර මිදී කන්න ට්‍රයි එකක් දුන්නු නරියටළු....... :lol::lol::lol:
  20. SANJEE

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එළකිරියේ පල්සර් ක්ලබ් එකේ තුන්වෙනි ත්‍රෙඩ් එකට මාගේ උණුසුම් සුභ පැතුම්........

    No contents