Linux Is More Secure Than Windows
බලපල්ලා තොපිලගේ ඔක්කොම ප්‍රයිවසි details වගේම තමුන් ඔන්ලයින් හා offline කරන ඔක්කොම වැඩ CIA එකෙන් බලන්න ඉන්නේ ..!! ඔය firewall දාගෙන වයිරස් ගාඩ් ගෙන දගලුවට ඔක්කොම රෙද්දවල් උන් දන්නවා ..ඕක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි ..මුලින්ම එක්දාස් නවසිය අනූ ගණන්වල ඕක මට්ටු උනේ...