දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කරයි
පනාගොඩදී දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කරයි
අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප‍්‍රදේශයේ නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (25) දහවල්...