මෙහෙමයි මචන් ,
මුලින්ම ඇයි අපි වින්ඩොස් වලින් ලිනක්ස් වලට මාරු වෙන්නේ කියන එක ගැන හිතන්න ඕනේ ..ඊට පස්සේ
අපිට වින්ඩෝස් මානසිකත්වෙන් මිදෙන්න වෙනවා ලිනක්ස් පාවිච්චි කරන්න ඕනේ නම් :)
මොකද අපි සම්ප්‍රදායික Next -> Next -. Ok කියන ක්‍රමයට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙන්නයි යන්නේ .power user කෙනෙක් වගේ...