රත්නපුරෙන් කොරෝනා ආසාදිතයන් 03 ක් 🔴.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ආසාදිතයෙක් සීවලී-ඇලෝසියස් පාසැල්වලටත් ගිහින්.රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    eka echara case ekak newey oya 3 denna Center eke wada karapu aya community transmit wela newey
     
    • Dislike
    Reactions: bestdivx

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    sure?source ?
    FB_IMG_1594572851435.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Sure da, un public transport use karala nadda ?
    රත්නපුර ආසාදිතයින් තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති හෙයින් එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළම නිරෝධනයට යොමු කර තිබෙනවා
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    රත්නපුර ආසාදිතයින් තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති හෙයින් එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළම නිරෝධනයට යොමු කර තිබෙනවා

    Aru talk denne, u nikan infect unwa dannawa wage :lol:
     
    • Haha
    Reactions: inspiron

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    True bro.i m from ඇහැලියගොඩ..සන්නස්ගන නිරෝදායනයට දාලා පැල්මඩුල්ල හරියේ තියෙන්නේ..ඇලෝසියස් එකේ ගුවරයෙක්ට හැදිලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පො&න රුචිරය ෆේක් සීයකින් විතර ලොග් වෙලා බිල්ලො මවනව නොදකින් මෙහෙමත් තිරිසනෙක්..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.

    ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.

    රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වෙයි.

    මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.

    සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කළේය.

    https://lankacnews.com/රත්නපුරේ-ආසාදිතයන්-තිදෙ/
     
    Mama schl yana kale cadet platoon eka balapu sirta hadila tynne...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ඇහැලියගොඩ තොරණගොඩ සීන් එකත් සිරා....
    අර මම කිව්ව ස්ර් තමා බන් ඒ.ෆිට්න්ස් ඩයල් එකක්.ඇගෙන් නන් කෙට්ටුම කෙට්ටුයි.යුද්දේ කාලේ යුද්දෙත් හිටියා.මමත් ඒ කාලෙ කැඩෙටින් කලා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,013
    6,724
    113
    ගග අද්දර
    අර මම කිව්ව ස්ර් තමා බන් ඒ.ෆිට්න්ස් ඩයල් එකක්.ඇගෙන් නන් කෙට්ටුම කෙට්ටුයි.යුද්දේ කාලේ යුද්දෙත් හිටියා.මමත් ඒ කාලෙ කැඩෙටින් කලා
    මට කිව්වෙත් ඇහැලියගොඩ ටවුන් එකේ කොල්ලෙක් බන්, ඌ දැකලා තිබ්බ ගෙනියනවා. උබ ඇහැලියගොඩ කොහෙද?