මහින්දට සපෝර්ට් කරන හැමෝටමයි කියන්නේ

1. මේ පාර මරා දිනුවොත් අනිවා ආයෙ ලන්කාවෙ යුද්ධයක් එනව. දෙකක් නැහැ.

2.එහෙම නැත්නම් සම්බාධක වැටිලා ලන්කාවෙ බාගයක් කාලකන්නියො වගෙ මැරිලා යයි

එතකොට මරාට චන්දෙ දාපු උඹලට විතරක් නෙමෙයි, අපිටත් වන්දිගෙවන්න වෙනව:yes::yes:

මම විස්තර කරලා තියෙනවා මහින්ද විසින්ම ඊළාමය ඇති කරන හැටි
 
කලු පූසා;17598601 said:
eka plan kare gotabaya rajapaksha. plan tika genichche buddi anshen. millennium city eke hitiye kattiya. unp ballo tika unwa pawala dunna. ltte eken ewilla marala giya

අතුරුගිරියේ කතාව හරි,

ඒත් ඇයි ඒ විදියට ක්ෂේනුකායි සජින් වාසුයි අපේ යූ එන් එක ඇතුළේ යුද්ධෙන් අපිව පරද්දන්නේ? අපිට යූ එන් එකේ එන්න දක්ෂම සොල්දාදුවන්ව අයින් කරලා ඇයි කොටින්ට උදව් කරන්නේ?
ඇයි එතෙන්දි මහින්ද නිහඬව ඉන්නේ?
 
  • Like
Reactions: ruwantheekshana

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    මම විස්තර කරලා තියෙනවා මහින්ද විසින්ම ඊළාමය ඇති කරන හැටි
    මහින්දම දෙමල ජනතාව බෙදුම්වාදයට තල්ලු කරල ඉවරයි. අනෙක් පැත්තෙන් මුස්ලිම් ප්‍රශ්නෙ. තව පැත්තකින් විදේශ ජාතීන්,

    ඇතුලත් ගිනි පිටත් ගිනි:angry::angry::angry:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එල බන් :cool: මම කුක්කු බබා ගැන විතරක් නෙමෙ පොදුවෙ කිවුවෙ ;) උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    මේ දෙවල් සේරමහ් යුද්දේ දින්නහ් හින්දාහ් ඇති උන දෙවල් මහින්දහ්ත් යම්කිසිහ් සම්බන්ධහ් තාවයක් තිබ්බහ් නැහැහ් කියන්නෙහ් නැහැහ් උතුරෙන් කදවුරුහ් ඉවත් කරනහ් එක ආන්ඩුවක් හැටියටහ් කරන්න සුදුසු දෙයක් නෙමෙහ් එහෙමහ් කරානම් මහින්දට දෙවෙනි පාරහ් ඉල්ලන්නත් හම්බෙන්නෙහ් නැහැහ්
    නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා
    මේහ් කියනහ් දෙවල් කොච්චර හරිද කියනහ් දේ උබහ් කුවෙට් ඉදගෙනහ් කියනවටහ් වඩාහ් ල0කාවේ පය ගහ්ලාහ් ඉන්නහ් අපි දන්නෙහ් ල0කාවේ ප්‍රජාත්‍රාන්තික වාදය කියන දේ තියෙනවද නැද්ද කියලා උබටහ් ඔහේ ඉදන් කියන්න පුලුවන් කමක් නැහැහ් ල0කාවේ ප්‍රසිද්ධ රහස් කියපයක්ම තියෙනවාහ් ලසන්ත වික්‍රමතුන්ග කියන්නේහ් කෙලින් කතා කරපු මිනිහෙක් අන්තිමෙටහ් උනේ පාරේ බල්ලෙක් වගේ වෙඩි කාලා මැරැන්නහ් හෙතුව කෙලින් කතා කිරිමහ් ? එක රජයෙන් කරපු දෙයක් කියනහ් එක ප්‍රසිද්ධහ් රහසක් ... එවගේම ප්‍රගිත් .. තාමත් නැහැහ් ... ඔය කියනහ් ප්‍රජාත්‍රාන්තහ් වාද්යේ මාධ්‍ය නිදහසහ් කියනහ් දේ ඇතුලත් වෙනවනම් අද මාධ්‍යක් තුලින් මිනිහෙක්ටහ් කතා කරන්නහ් මතයක් ඉදිරිපත් කරන්නහ් වෙලා තියෙන්නේ සුදු වැන් වලටහ් බයෙන් එකදහ් උබහ් ඔය කියන නිදහසහ් ? ජතාදීපති උපදේශකවහ් මහපාරේ වෙඩි තියලාහ් මරපු මිනිහටහ් නිදහස ලැබිලා තියෙන්නේ ල0කාවේහ් ප්‍රජාත්‍රාන්තිකහ් වාදය තියෙනහ් නිසාදහ් ?
    සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා
    කැමහ් බිමහ් ගන්නහ් කඩයක් ඇති කරන්න ඇති බැන්කු ඇති කරන්න ඇතිහ් එත් උබහ් දන්නවදහ් අද ල0කාවේ එදා වෙලහ් කන්න බැරුව මිනිස්සු කොච්චර ඉන්නවදහ් කියලා ? 2013 තමන්ගේහ් ලමයිට කැම වෙල දෙන්න බැරුව අම්ම ලමයි එක්කහ් දිවිනසාගත්තා එහමහ් තත්වයක් උඩදහ් උබ කියන්නේ මිනිස්සුන්ටහ් කන්නහ් බොන්නහ් වාතාවරනයක් හදලා දුන්නා කියලහ් .. ල0කාවේ වෙන දුශනයහ් පොඩ්ඩක් හරි අඩු උනානම් දුප්පත් මිනිහෙක්ට පරිප්පු ටිකක් එක්ක හාල් ටිකක් රු 50 කට 60කට අඩුවෙන්න ගන්නහ් පුලුවන්
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    එක මන් පිලිගන්නවා එත් හත්මුතු පරම්පරාවටම මහ පරිමානෙන් හොරකම් කරද්දි එක තවත් හොරකමක් හැටියට ගනන් ගන්නහ් බැහැ නේදහ් ඔය දේට හොදම උත්තරේ මේ පොස්ට් එකේ තියෙනවාහ්
    හොරකම කොහෙත් වෙනවාහ් අපි බලන් ඉන්නවා යැ එත් බලපන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලාහ් නයිට් රෙස් පැද්දේ මොන ආන්ඩුවෙද ? ඩොලර් බිලියන ගනන් වියදම් කරලාහ් ආත්මෙට ඵොටො එකක් වත් දැකපු නැතිහ් සැටලයිට් යැව්වේහ් මොන අන්ඩුවෙද ? නඩ පිටින් පිටරට ස0චාර ගියේහ් මොන ආන්ඩුවේද ? කිලෝමිටරයටහ් ඩොලර් මිලියනහ් 4ක් යන හයිවේහ් පාරට ඩොලර් මිලියන 14ක් ගෙව්වේහ් මොන ආන්ඩුවේදහ් ? කෙලින් කතාකරපුහ් ලසන්තහ් වගේ මාද්‍යවේදියෝහ් මහපාරේ බල්ලෙක් වගේහ් මරලා දැම්මේහ් මොන ආන්ඩුවේදහ් ? දුප්පත් මිනිස්සුන්ගෙන් හුරගෙනහ් කන ස්ල්ලියෙන්හ් ඇස්ටින් මාර්ටින් ලැම්බෝගිනි ගත්තේහ් මොන ආන්ඩුවෙන්ද ? :rolleyes:
    ල0කාවේ වතුර නැතුව නියගයක් තියෙද්දි පලස්තීනෙට ඩොලර් මිලියනයක් දිලාද ල0කාවේ මිනිස්සුන්ට කන්න බොන්න වාතාවරනයක් හදලා දුන්නාහ් කියන්නේ ??? එ සල්ලි වලින් වතුර් නැතුව මැරෙන්න හදන මිනිස්සුන්ට බවුසර් දහස් ගානක් යවලා වතුර දෙන්න තිබ්බා කන්න බොන්න දෙන්න තිබ්බා අන්තිමේදි වතුර ඩි0ගත් දුන්නේ බොතලේ වටේ ඇඩ් එක අලොලා ? මෙවද මිනිස්සුන්ට කන්න බොන්න දුන්නා කියන්නෙ ?
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    උබහ් හිතනවදහ් හෙලෞරුමය චම්පික රතනහාමුදුරුවෝහ් ජෙනරල් සරත් ෆොන්සේකාහ් වගේ මිනිස්සු ඉදිද්දි එවගේ දෙයක් කරන්න පුලුවන් කමක් තියෙයි කියලාහ් ? හෙල උරුමයහ් කියන්නේ මානුශිකහ් මෙහෙයුමේ ඇරබුම් කරුවෝහ් .. කවුරු මොනාව කිව්වත් පොඩ්ඩක් හිතලා බලපන් ල0කාව ආයේ බෙදෙන්නහ් තියෙන් ඉඩකඩ අඩුයි සිරිසේනගේ පිටිපස්සෙ හොරු ඇති එත් රට අස්තාවර වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න පුලුවන් මිනිස්සු ඉන්නවා සිරිසේනගේ වටේ සිරිසේනත් ඇතුලුවහ්
    ශ්‍රෙශ්ඨ අධිකරනයහ් කියන්නේහ් රටේ ස්වරිභාවයහ් තියෙන්නහ් ඔන තැනක් අදහ් එකත් මහින්දගේහ් ඩිල් පොට් එකක් වෙලාහ් මේ රටෙහ් නිතියහ් කියනහ් දේ කවදාවත් නැති තැනකටහ් පත්වෙලාහ් ... මොන විධායකහ් බල තල තිබ්බත් ශ්‍රෙශ්ඨ අධිකරනයටහ් යටත් වෙන්න ඔනෙහ් ඇහුම්කම් දෙන්නහ් ඔනේ ශ්‍රෙශ්ඨ අධිකරනයත් ඩිල්පොට් එකක් වෙලාහ් නම් රටේ නිතියහ් කියනහ් දේ තියෙන්නේහ් කොහෙදහ් කියනහ් එක උබම උත්තරහ් දිපන් ... මගේ මතය මේදෙවල් මහින්දගේ දකින දෙවල් කිපයක් විතරයිහ්
     
    • Like
    Reactions: waligamaya
    මහින්දම දෙමල ජනතාව බෙදුම්වාදයට තල්ලු කරල ඉවරයි. අනෙක් පැත්තෙන් මුස්ලිම් ප්‍රශ්නෙ. තව පැත්තකින් විදේශ ජාතීන්,

    ඇතුලත් ගිනි පිටත් ගිනි:angry::angry::angry:

    අනිවාර්යයෙන් ම.....මේ ගොල්ලෝ කියනවා මහින්ද බෙදුම්වාදය පරාජය කළා ලු, මහින්ද පරාජය කරපු බෙදුම්වාදයක් නෑ....මහින්ද පරාජය කළේ යුද්ධය....උන්ගේ මිලිටරි යාන්ත්‍රණය!
    බෙදුම්වාදය කියන්නේ මානසික තත්වයක්...ඒක යුද්ධයකින් පරාජය කරන්න බෑ....
    මම දකින විදිහට ඒක පරාජය කරන්න ක්‍රම 2ක් තියෙනවා.....
    1. Soft power
    2. Hard power
    1 වෙනි එන හරියන්නේ දෙමල සාමාන්‍ය මිනිස්සුන්ට, 2 වනි එක හරියන්නේ දෙමළ දේශපාලනඥයින්ට......
    පළවෙනි එකෙන් වෙන්නේ දෙමළ මිනිස්සුන්ගේ හිතෙන් බෙදුම්වාදය ඉවත් කිරීම, තමන්ට තව දුරටත් දෙමළ ඊළමක් අවශ්‍ය නෑ ලංකාව ඇතුළේ සිංහලයින් සමඟ සමානවම ඉන්න පුළුවන් කියන කාරණය තහවුරු කිරීම මඟින් තමයි.....

    අනික ලංකාව ආර්ථිකව දියුණු රටක් කිරීම. දියුණු රටකින් ආර්ථික වාසි තියෙන රටකින් ඉවත් වෙලා යන්න කවුරුත් කැමති නෑ....මෙන්න මේ මානසිකත්වය තේරුම් ගන්න ඕනි...ලංකාව ආර්ථිකව නීතිය අතින් පල්ලෙහාට යන කොට කවුරුත් කැමති නෑ.....මේ රටේ කොටසක් වෙන්න......
    මේ ඇමතිලාගේ වැරදි දැක්කම මටත් වෙලාවකට හිතෙනවා ලංකාවෙන් වෙනම සිංහල රටක් හදන්න කෑල්ලක් අරන් :P
     
    මහින්දම දෙමල ජනතාව බෙදුම්වාදයට තල්ලු කරල ඉවරයි. අනෙක් පැත්තෙන් මුස්ලිම් ප්‍රශ්නෙ. තව පැත්තකින් විදේශ ජාතීන්,

    ඇතුලත් ගිනි පිටත් ගිනි:angry::angry::angry:

    Soft power එකේදි දෙමළ මිනිස්සුන්ය යාප්පුවෙන් තියාගන්නවා වගේම වැඩිය දඟලන දෙමළ දේශපාලකයින්ව තදින් තියාගන්න එකයි කරන්නේ....අපිට Hard power කියන එක නෑ....මහින්දයාගේ වැඩ හින්දාම නැති වුණා.........
    මහින්ද වෙලාවට ඡන්දේ තියලා උතුරේ පළාත්සභා 2010 දිම හැදුවා නම් ටී එන් ඒ එකට නැගිටින්න වෙන්නේ නෑ....මහින්ද ඒක කෑවා!
    ටී එන් ඒ එකට විකල්පව ප්‍රධාන දේශපාලන ධහරාවට එක් වෙච්ච රටේ රජයේ කොටසක් වෙන ඇමති ධූර දරන දෙමළ දේශපාලකයින් හදාගන්න ඕනි....හරියට මරාගේ පැත්තේ බදියුදින් රනිල් ගේ පැත්තේ කබීර් හෂීම් ඉන්නවා වගේ!....
    එතකොට දෙමළ සමාජයේ ටී එන් ඒ එකට තියෙන තැන නැති කරන්න පුළුවන් ටික ටික.....දෙමළ මිනිස්සුත් කැමතියි විකල්ප දේශපාලනයකට....නමුත් එහෙම එකක් නැති නිසා ටී එන් ඒ එක කැපිලා පේනවා.....
     
    • Like
    Reactions: waligamaya
    වැඩිය ඕනි නෑ මේ ජනාධිපතිවරණ චන්දේ දි කතා කරන්නේ උතුරු නැගෙනහිර හැර අනෙක් පැති ගැනනේ.....තාම ඒ පැතිවල දේශපාලන රැලියක් වත් තිබ්බාද? නැනේ....ව්‍යංගයෙන් නිකං රට බෙදිලා වගේ තමයි
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    නව දෙමල ඊලමේ මරාගෙන මැරනෙ කොටියා

    සිරිසේන කියන්නේ නව දෙමල ඊලමේ මරාගෙන මැරනෙ කොටියෙක්.මරාගෙන මැරනෙ කොටියා කලේ ජීවත්ව ඉන්න කොටි නායකයා ප්‍රමුඛ සෙසු කොටින් වෙනුවෙන් තමන්ගේ ජීවිතය විනාශකරගන්නා එක.සිරිසේන කියන්නෙත් ඒ වගේ කෙනෙක්.ඔහු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සිංහල ජනතාව මරාගෙන මැරනෙ තැනට පැමිණිලා ඉන්නෙ මම මෙතනදි මරාගෙන මැරීම යන්නෙන් අදහස් කලේ ප්‍රාණය නැසීම නෙමෙයි.දේශ ප්‍රෙමී නායකයා හෙවත් යුද්ධය දිනපු රට නිදහස් කර ගත්තු නායකයාගේ බලතල විනාශකිරීමයි.ඔහු විධායක ජනපති පදවියට පත්වී එම තනතුර අහෝසි කිරීමට සැරසේ.එය මරාගෙන මැරෙනවාට සමාන ක්‍රියාවකි.ඉන්පසු එහි ප්‍රතිලාභය හිමිවන්නේ රනිල්ටය.රනිල්,රාජිත වගේ අය ඊලම දෙන්නට අරඅදිමින් සිටින අයයි.ඊලාම් වාදීන් කදිම මරාගෙන මැරනෙ සිංහල කොටියෙක් සොයාගෙන ඇත.ඔහුට සිය ඉලක්කය වෙත ලගා වීමට උදව් කරන තවත් පුල්ලි සගවාගෙන සිටි සිංහල කොටියෙක් සිටිති.ඔහු චම්පික ය.ඔවුන්ට කොටි කිරි පොවා ඇත්තේ සිංගප්පූරැවේදීය.චම්පික දැන් හමුදා කදවුරැ ඉවත් කර දෙන බවද එලිපිට කියයි.ඔහු දැන් මහින්දට ලියූ ලිපි සහ ආණ්ඩුවේ සිට සිදුකලා යැයි කියන අරගල පිලිබද සාක්ෂි ජනතාව හමුවට ගේනවා යැයි කෑමොර දෙති.මේ සියල්ල සිදු කරන්නේ වෛරී ආත්මාර්ථයෙන් මිස රටට ආදරේට නම් නොවන බව පැහැදිලිය.තවද මේ පිලට හුචක්කු මහාචාර්ය වරයාද එක්ව සිටිති.ඔහු ගගේ ගහගෙන යන ස්ත්‍රියක් ගැන කියති.ඒ ස්ත්‍රිය ගගට තල්ලු කල අයටම නැවත භාරදෙන්නයැයි ඔහු නොකියා කියති. එම ස්ත්‍රිය මරා දමන තුරැ ඔහුට නින්දන නොයන නිසා විය යුතුය.
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කතාව සම්පුර්ණ ඇත්ත. මෛත්‍රී ට කඩේ යන අයට කියන්න තියෙනෙන් අගමැති කම දුන්නේ නැති නිසා පොදු අපේක්ශකය වෙලා අනිත් පැත්තේ ඉන්න සෙට් එක එක්ක බලේ ගන්න කරන වැඩක්.නැතුව ඔය පෙන්වන යහපාලනයක් ගැන තියෙනෙන් සිහිනයක් විතරයි.

    Good post
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mahindata Deparakma Dunnane Bn Oya Yudde Dinapu ekatai Snawardhanetai ...........Dan Ithin Athi kiyala Thamai Kiyanna Thinne Apith NIL minissu eth Ratagana Hithathala Mepara nam MY3 ta thama Denna Inne
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    උබලා කියන විදියටම මරාගෙ පාලනයෙ වැරදි තියෙනවා කියලාත් දන්නවා :yes: හොරු මංකොල්ල කාරයො කුඩු කාරයො ඉන්නවා කියලත් දන්නවා
    මම මහින්දට චන්දය දෙන හෙතු

    මහින්දගෙ ආන්ඩුවෙ වැරදි තිබුනාට රට බෙදිමට ඉඩක් ලැබුනෙ නැහැ රටෙ ආරක්ශාව නැති උනෙ නැහැ යුද්දය හමාර වෙලා රටෙ නගරවල බොම්බ පිපුරුනෙ නැහැ විදෙශ බලවතුන්ට බයෙ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගත්තෙ නැහැ නමුත් පලත් සභා පවත්වලා එ අයට කැමති නියොජිතයන් පත් කර ගන්න අවස්තාව දුන්නා ප්‍ර්ජාත්‍ර්න්තවාදය නැති කරෙ නැහැ ඇති කරා
    ඉසට සෙවනක් කැම බිමක් ගන්න කඩයක් දරුවට පාසලක් නැතිව හිටපු මිනිස්සුන්ට මහා පාරෙ ඉදලා පුදගලික බැංකු දක්කා හැම දෙම ඇති කරා දුන්නා ලමා ත්‍ර්ස්ත්‍රවාඩින් වෙනුවට පාසල් යන ලමුන් පිරිසක් ඇති කරා
    හොරකම කියන එක සිරිසෙනගෙ ආණ්ඩුවක් අවාත් හොරකම වෙනවා මොකද ටකරන් ට්ක සතොශ කාපු ගොඩාක් රජයෙ ආයතන කුනු කොල්ලෙට විකනපු හොරු ටික ප්‍රචක් එකක් රු 100 ට විකනපු අය ඉන්නෙ සිරාගෙ පැත්තෙ දැනට ආණ්ඩුවෙ ඉන්න අනිත් හොරු ටිකත් සිරා දිනනවා වගෙ නම් සිරාට එකතු වෙනවා
    අනික උතුරෙන් හමුදා ඉවත් කරන්න කියන උතුරු නැගෙන හිර වෙනම පාලන දිස්තික්ක
    ඉල්ලන මිනිස්සු ටික ඉන්නෙ සිරාගෙ පැත්තෙ අනිත් අතින් මනො ගනෙශන් වුකමභාහු වගෙ
    365 දවසෙම කොටින්ට කත් අදින උන් ඉන්නෙ සිරාගෙ පැත්තෙ ඉතින් සිරා අවාට හොරකම නවතින්නෙත් නැති එකෙ රටවත් රැකෙයි කියලා මහින්දට චන්දය දෙනවා
    සිරිසෙන මහතතයගෙ පැත්තෙ හොද මිනිස්සු ඉන්නවා චමිකලා එහෙම රනිල් වැඩක් නැහැ පක්ශ නායක්ත්වයට කියලා අරගල කරපු අය කරුලා නමුත් එ අයට බලයක් නැහැ එ අයගෙ මතෙ ශක්තිමත් කර ගන්න මොකද විරුද්ද වාදියො ඔය හවුලෙ ඇතුලෙ ඉන්න චම්පිකලාට වඩා බලවත් චම්පිකලාට සිට් දෙකයි විරුද්ද අයටත් ඔනනම් සිට් 15ක් ඇති නමුත් සිට් එක දලා විරුද්ද වෙන්නෙ නැහැ හෙල උරුමය හැරෙන්න ඉතින් රටට අව්ඩක් වෙන්න ඉඩ වැඩි සිරාගෙ
    බලය එන තැන බෙදුම්වාදයෙ මුලය නිසා
    ඉතින් පුද්ගලිකව මාත් එක්කත් අමනාපයක් තියා ගන්න එපා මමත් එහෙම නැහැ


    :yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සිරාවට පොඩ්ඩක් නැගිටලා බලපන් පුකේ අන් ද කියලා
    :lol:
    Love_Ever_Laugh_zpsac454e87.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්දට ඡන්දෙ නොදෙන්න ඕන හේතු ගොඩක් කට්ටිය ඉදිරිපත් කරල තියෙනව ... ඒ අතරින් මම හිතන්නෙ දඹර අමිල හාමුදුරුවො හොඳට පැහැදිලිව, සංක්ෂිප්තව ඉදිරිපත් කරල තියෙනව කියන්න ඕන ටික

     
    Last edited:

    AAAkkk

    Member
    Nov 13, 2014
    82
    3
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මො&#34

    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද?

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට??? පොඩි අපි ට???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?/

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!
     
    සිරිසේන කියන්නේ නවදෙමල ඊලමේ මරාගෙන මැරනෙ කොටියෙක්.මරාගෙන මැරනෙ කොටියා කලේ ජීවත්ව ඉන්න කොටි නායකයාප්‍රමුඛ සෙසු කොටින් වෙනුවෙන් තමන්ගේ ජීවිතය විනාශකරගන්නා එක.සිරිසේන කියන්නෙත් ඒවගේ කෙනෙක්.ඔහු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සිංහල ජනතාව මරාගෙන මැරනෙ තැනට පැමිණිලාඉන්නෙ මම මෙතනදි මරාගෙන මැරීම යන්නෙන් අදහස් කලේ ප්‍රාණය නැසීම නෙමෙයි.දේශ ප්‍රෙමීනායකයා හෙවත් යුද්ධය දිනපු රට නිදහස් කර ගත්තු නායකයාගේ බලතල විනාශකිරීමයි.ඔහුවිධායක ජනපති පදවියට පත්වී එම තනතුර අහෝසි කිරීමට සැරසේ.එය මරාගෙන මැරෙනවාට සමානක්‍රියාවකි.ඉන්පසු එහි ප්‍රතිලාභය හිමිවන්නේ රනිල්ටය.රනිල්,රාජිත වගේ අය ඊලම දෙන්නටඅරඅදිමින් සිටින අයයි.ඊලාම් වාදීන් කදිම මරාගෙන මැරනෙ සිංහල කොටියෙක් සොයාගෙනඇත.ඔහුට සිය ඉලක්කය වෙත ලගා වීමට උදව් කරන තවත් පුල්ලි සගවාගෙන සිටි සිංහල කොටියෙක්සිටිති.ඔහු චම්පික ය.ඔවුන්ට කොටි කිරි පොවා ඇත්තේ සිංගප්පූරැවේදීය.චම්පික දැන්හමුදා කදවුරැ ඉවත් කර දෙන බවද එලිපිට කියයි.ඔහු දැන් මහින්දට ලියූ ලිපි සහ ආණ්ඩුවේසිට සිදුකලා යැයි කියන අරගල පිලිබද සාක්ෂි ජනතාව හමුවට ගේනවා යැයි කෑමොර දෙති.මේසියල්ල සිදු කරන්නේ වෛරී ආත්මාර්ථයෙන් මිස රටට ආදරේට නම් නොවන බව පැහැදිලිය.තවද මේපිලට හුචක්කු මහාචාර්ය වරයාද එක්ව සිටිති.ඔහු ගගේ ගහගෙන යන ස්ත්‍රියක් ගැන කියති.ඒස්ත්‍රිය ගගට තල්ලු කල අයටම නැවත භාරදෙන්නයැයි ඔහු නොකියා කියති. එම ස්ත්‍රිය මරාදමන තුරැ ඔහුට නින්දන නොයන නිසා විය යුතුය.


    රනිල් ඊළම දෙන්න අර අදිමින් ඉන්නවා නම් ඇයි ප්‍රභාකරන් රනිල්ව 2005 දි පැරැද්දුවේ? ඕක මහින්දගේ පැත්තේ අය හැමදාමත් කියන පරණ තේරුමක් නැති තර්කය නේ!
    මෛත්‍රීපාල අවුරුදු ගාණක් මහින්ද එක්ක ඉන්නකොට හොඳයි, මහින්දට තරඟයක් දෙනකොට කොටියෙක්!
    දැන් චම්පිකත් කොටියෙක්!

    අනේ තමුසෙලාගේ ගොන් තර්ක!
     
    Last edited:

    ඇයි එහෙනම් ඕගොල්ලෝ මහින්දගේ වැරදි නිවැරදි කරන්නේ නැත්තේ? ඕගොල්ලෝ කියන්නේ මහින්දගේ ඔක්කොම වැරදි ඉවසන් ඉන්න මොකද යුද්දේ දින්නානේ කියලා......තව අවුරුදු කීපයකින් රටක් පවතින එකක් නෑ....යුද්දේ දින්නත්!

    මහින්ද හින්දා නැවතත් බෙදුම්වාදය මතුවෙනවා...
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රිෂාඩ් බදුද්දීන් කියනවා අළුත්ගම සිද්ධියේදී,විල්පත්තු සිද්ධියේදී ඒවා කරපු අයට දඩුවම් නොකරපු හන්දාලු ආන්ඩුව දාලා යන්නේ. ඒ කියන්නේ සිරිසේන උන්නැහේ දඩුවම් කරනවා ඇතිනේ. අපේ ජාතික සටනේ ඉදලා කඩේ යන අයටත් ඕනේ ඒක වෙන්න ඇති මයෙ හිතේ.

    1889073_329884330532924_4407613755721271162_o.jpg

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    10403097_733845390038652_7779231105038403457_n.jpg

    02.jpg

    10348195_1503853416546829_6743365016531669006_n (1).jpg

    1889073_329884330532924_4407613755721271162_o.jpg

    10514663_838946632817519_3376058713009806041_n.jpg

    10403097_733845390038652_7779231105038403457_n.jpg

    02.jpg

    10348195_1503853416546829_6743365016531669006_n (1).jpg
     


    මෙච්චර වෙලා ඔයා කිරියේ අඬ අඬා හිටියේ මෛත්‍රීපාලගේ මිනිස්සු සංවාදයක් කරන්නේ නෑ....අපහාස කරනවා කියලා....මෙතන සංවාදයක් ඇති කරලා තියෙන්නේ.....ඔයා අනිත් අයට චෝදනා කරන දේමනේ ඔයත් කරන්නේ! ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්න, සංවාදයක් කරන්න බැයිද?

    කියන්න උත්තරයක් නැද්ද? බලද්දි ඔයා මොනා කිව්වත් හේතුවක් නැතිව මහින්ද ට සපෝර්ට් කරන අනිත් අය කියන විදිහේ නියම බත් බැලයෙක් ද?