එක අපහාසයක් ද හුදෙක් විරුද්ධතත්වයක් ද කියන එක තීරණය වෙන්නේ එක එක පුදගලයා ඒ සිද්දිය දිහා බලන කොනේ අනුව ..දැන් අපි විරුද්ධව දෙයක් ගැන කතා කරොත් එක මුස්ලිම් එවුන් දකින්නේ අපහාසයක් විදිහට .. වැරදි විදිහට හිතන්න එපා කොල්ලෝ ..මම මේ උබට මුස්ලිම් එකෙක් කියනවා නෙමෙයි හොදේ :sorry:..කොහොම උනත් යම් කිසි...