ඒ තරුණ ආවේගශිලිත්වය අනුන්ට කෑ ගහල ක්ෂය කරලා දාන්නේ නැතුව අපේ සුභ සිද්දියට පාවිච්චි කරමු කියලයි මං නං හැමදාම කියන්නේ , අනේ මන්ද කවුරු ඕක පිලිගනිද නැද්ද කියල , එත් බුදු හාමුදුරුවෝ කවදාවත් අන්යන් විවේචනය කර කර ඉන්න කිව්වේ නෑ .. තමන් දිහා මුලින් බලන්න කියලයි කිව්වේ .. අනේ මන්ද මං මෙහෙම කිව්වට කවදා මේ රටේ ඔහොම තත්වයක් ඇති වෙයිද කියල , කවුරු පිලි ගන්න අකමැති උනත් කැමති උනත් , වෙන රටවල් වල මුස්ලිම් ආක්රමණ බල බල උන්ට බැන බැන ඉන්නවට වඩා අපේ රටේ එහෙම දෙයක් නොවෙන්න ඉඩ සලස්වන විදිහට ඒ කාලයයි ශ්රමයයි වැය කලා නං අපේ රට කවද හරි ලෝකේ බුදු දහම ඉතුරු වෙන එකම රට බවට හරි පත් වෙන තැනට වැඩ කරගන්න පුළුවන් !
උදේට නැගිටලා මැෂින් එක ඉස්සරහ ඉඳගෙන කට්ට කාගෙන ෆොටෝස් හොයල මුස්ලිම් , දෙමල උන්ට බැන බැන නෙට් එකේ දඟලනවට වඩා එතනින් එහාට දශමෙක හරි දෙයක් ප්රායෝගිකව කරන්න පුළුවන් නම් තමයි වටින්නේ