නෑ මචන් ,,විස්වාස කරපන් ..ඒ මිනිස්සු රජයෙන් ලැබෙන මාසේ පඩියෙන් ඔය ළමයි හැදුවේ .මුල් කාලේ හාල් මුට්ටේ ගන්න rs 100 අපේ ගෙදරින් ඉල්ලන් ගිය වෙලාවල් තියනවා .
දැන් ඒ ලොකු ළමය doctor කෙනෙක් ..අනෙක් ළමයි දෙන්නමත් හොද bright ඉස්කෝලේ ..ඒ ගොල්ලොන්ගේ management එක අපිට වඩා හොදයි ..ළමයි උනත් නාස්තිකාර වියදම්...