EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මටසිරි කිව්වලූ..:shocked:

    හැමෝම ගෙවල් දොරවල් අතෑරලා දුවපල්ලා කන්දකටවත්.. පුලුවන් තරම් උස බිල්ඩින් වලට නැගපල්ලා... සුනාමියක් එනවා මෙදා පොටේනම්..:rofl:

    මමත් නොයා ඉන්න එක හොඳා නේද බං.........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes: ඇති ඇති වැඩිත් එක්ක


    ඔව් අවුලක් නැහැ කියන්නේ.....:yes:



    :lol::lol::lol:


    :lol::lol::lol:

    :yes::yes: මාත් ඕක හිතුවා
    වැඩි මොනවද? :oo::oo:
    :frown: නෑ තව දෙන්නෙක්ම ඉන්නවා...... :P ;)
    :yes::yes:
    downarrow.png

    සුදු මාමේ..:D
    VGA එක බැලුවැයි..:rolleyes:
    මේ ඉන්නේ එකෙක්.
    මේ වගේ තව එකෙක් ඇති, වැඩක් කරගන්න ඕන උනාම "සුදු" කියලා කතා කරොත් මූ බඩෙන් තෙල් මන්ද කුට්ටියක් උනත් දෙයි ඔතලා.:rofl::rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කෝල් කරලම ඈමතුවා කියහන්කෝ..... මාර සංවරව ඈමතුවේ....... :baffled: :dull:

    දැන් හරිනේ........ සනීපයි නෙහ්හ්.......

    කිඹුලා මට කියූ ඒවාට දවාලේ තරු පෙනුනා........//
    ඒ කියපු සත්තම් වලට කන් දෙක මගේ පිරුනා.........//
    එදා මට පෙනුනේ ඔබව කිඹුලෙක් වාගෙයි අන්කල්... //
    අදත් මට පේන්නේ ඔබ කිඹුලෙක් වාගෙයි අන්කල්... //
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩි මොනවද? :oo::oo:

    :yes::yes:
    downarrow.png


    මේ ඉන්නේ එකෙක්.
    මේ වගේ තව එකෙක් ඇති, වැඩක් කරගන්න ඕන උනාම "සුදු" කියලා කතා කරොත් මූ බඩෙන් තෙල් මන්ද කුට්ටියක් උනත් දෙයි ඔතලා.:rofl::rofl::rofl:

    තෙල් කුට්ටි එපා..:no: VGA එක තිබ්බනම් ඇතී..:love::love::love::D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ එකා වැඩ වගයකට එලියට ගිහිල්ල........ ඌ 5 වෙනකොට අවොත් ගෙදර යනගමන් ගන්නම් කිව්වා........ මල්ලි එයාලා හෙට වැඩ ද......?

    ආයි සඳුදා තමා.. චමිතා ඉරිද එයි. එහෙම වුනොත් උට දෙන්නද?:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ දෙයියන්ට ඔහොම කියන්න එපා

    :dull: දෙයියෝ අහක බලලා ඉන්නේ බං තොපි හූල්ලලා...... ක්‍රෙඩිට් කාඩ් එකේ පිහිටෙන් ඉන්නේ මේ දවස් ටිකේ........ :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: අපි කෑල්ල අයින් කරලා..... මම දාලා කියන්න ඕක...... :yes: අර අහිංසකීව එහෙම එක්කන් යන්නේ නෑ...... :angry: :frown:

    Really hurts පිහියෙන් ඇන්නා වගේ...:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයි සඳුදා තමා.. චමිතා ඉරිද එයි. එහෙම වුනොත් උට දෙන්නද?:rolleyes:

    එපා මල්ලි...... සඳුදා උනත් මට නුගේගොඩින් ගන්න එක ලේසියි...... අපේ එකා ඉන්නෙත් ඒ කිට්ටුව නිසා ඌටම කියලා ගෙන්වාගන්න පුළුවන්........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    විපිළිසරව

    එකක් 20කට කරමුද?:P

    20කට කරන්න? ගිගාබයිට පණහේ ප්‍රභා රශ්මියෙන් තොපගේ මොලගෙඩිය කැකෑරී ඇති බවක් පෙනේ.
    යකෝ 20කට කරන ඒවත් තියෙනවද?
    ඇහුවෙත් අදයි බොල.:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
    බාපු එකක්ද නැත්තං ස්ට්‍රීමින් පාරක්ද?:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි කිව්වලූ..:shocked:

    හැමෝම ගෙවල් දොරවල් අතෑරලා දුවපල්ලා කන්දකටවත්.. පුලුවන් තරම් උස බිල්ඩින් වලට නැගපල්ලා... සුනාමියක් එනවා මෙදා පොටේනම්..:rofl:

    :rofl: ඔව් යකෝ...... මමත් අනිත් වැඩ ඔක්කොම දාලා නතර උනා මේක කරගන්න.... නැත්නම් ආයේ මාස ගානකට මූව අල්ල ගැනිලි බොරු....... :P

    SLIIT එක පැත්තට පේන්න බෝඩ් එක ගහන්නේ...... අර ශොප් දෙක අතර මැද තාප්පේ..... ෆ්ලෙක්ස් එකක් ගහනවා දිග පලල මැනලා...... උඩ ශොප් ටිකට මොක්කු හරි පාත් වෙන්න කලින් බෝඩ් කෑලි ටික ගහගන්න ඕනා..... ඩෙල් එකෙයි / ටොෂිබා එකෙයි ලයිට් බෝඩ් දෙකක් දෙනවා කිව්වා.... ඒකත් ආවහම ගොඩ...... :love:
     
    Status
    Not open for further replies.