jam horek halo awith thiyenne..hora date expire wechcha jam kala jam amuth rahai kiyanna thari ayiyawa aharawala..thari ayiya holmanak kiyala hithala buduammo kiyala kagahana saddeta hora duwala..
![]()


මලිත්තෝ තරියට කරදරයක් වෙලා, උදේ දාපු පෝස්ට් බලන්න. නැත්නම් කිඹුලට කෝල් කරන්න.![]()

මඟුලක් කියනව....... ඔව්ව කරන්න මම ඔෆිස් නෙවෙයි හලෝ ඊයේ හිටියේ...... ගෙදර ගෙදර.......
nathnam gedara thiyenne office ekeda? 
හතු පිපෙන්නා සේ මෑතක සිට ත්රෙඩ් එකට නවක මුහුණු පැමිණීම මටනම් කුතුහලයකි.........


Ithin donith ekkama nidaganna thibbane![]()



හෆොයි....... කොහොමද පැහැදිලි කරන්නේ ඉතිං මේක.......![]()

Ithin ofgice eka thiyenne gedaranenathnam gedara thiyenne office ekeda?
![]()



Thari ayyata karadarayak naa kiyala hithanawa...wisthara ahagana mini ayyata call ekak dunna...porage num eka busy...mal kadanawada koheda...![]()
Ayuooo... owath prashnada?? Mulin doniwa nidi karwala passe oyath hondata porawagena nidagannakoo![]()



තරියා ෙග් ෙගට පැනලා අැත්ෙත් පුෂ්පය රංඣනයකරන ලද ඒෙකක් බව ෙඩෆා සිතමි.....
ෙපාර බැස අැත්ෙත් ජෑම් ෙබා්තලයටය.....
දුව ෙගාස් නැත...ෙගාස්අැත්ෙත් පාෙවනවා ෙස්යැ.....
තරියා ෙග් කකුල අත ගා/මිරිකා අැත්ෙත් ෙඩෆා රෟ අඩ අදුෙර් දැක ෙමා්ල තද වී නිසා බව සිතමි.....
තරියා පරිස්සම් විය යුතු බව සිතමි....
ඔ්කා තරියා ව පැහැර ෙගන ෙගාස් ෙර්ප් ෙකාරන්නට ද බැරි නැත.............![]()





mokadda ban seen eka horu panalada thariyage gedarataඅවුලක් නෑලු කාටවත්ම...... බඩුමුට්ටු සල්ලි මොනවත් අඩු නෑලු අර කල් පනලා තිබ්බ ජෑම් බෝතලේ ඇරෙන්න....... අර කකුල අල්ලපු තැන හිරි වැටිලා වගේ කියනවා....... කෝකටත් ඩොකෙක් ට කියන්න කියලයි මම කිව්වෙත්......
මෙහ්හ් හත් ඉලව්වේ අල්ලපු තැන හිරි වැටිලා කිව්වම මේ දැන් කල්පනා වුනේ....... මුගේ කකුල අල්ලලා තියෙන්නේ හොල්මනක්වත් ද.......?
තොටත් ඕනේ නැති වැඩනේ කරන්නේ මිනියට කතා කරලා මල් කැඩිල්ලට බාධා කරන්නේ...... ඒ කරපු පවෙන් උඹටත් බාධා වේවි මල් කපන්න ගිහින්න්....... නාහ්හ් වැරදුනා මල් කඩන්න ගිහිං........

mokadda ban seen eka horu panalada thariyage gedarata![]()



ඊයේ රෑ.........මුන්ට කඩු හදලා විකුණුවනම් දැන් වැඩේ ලාබයි වගේ..![]()
ඔන්න කරනවා නම් බිස්නස්..... 