1. SANJEE

    EK Married Club-10

    අද හොම්බ ගැනමයි කතාව........:rolleyes:
  2. SANJEE

    EK Married Club-10

    මල සමයං......... ඔය මෙලෝ දෙයක් නොගාන අපි කොයිතරං මේ හොඳට ඉන්නවද.......... රිදෙයි දැන්නං....... :P
  3. SANJEE

    EK Married Club-10

    අනෙහ්හ් ඉතිං ඕකා ගැන කතා කොරලා වැඩක් නෑ....... උදේ පාන්දර ඇවිත් ක්ලබ් එකේ දොර ඇරලා යනවා අනිත් එවුන්ට එන්න....... ආයේ දවල්ට ඔලුව දාලා බලනවා ක්ලබ් එක යහතින්ද කියලා....... ආයේ ඔන්න හවස හරි රෑ හරි ගොඩ වෙලා බලනවා අද ක්ලබ් එකේ එවුන් මොකද කරේ කියලා.......... ඔච්චරම තමා..........
  4. SANJEE

    EK Married Club-10

    සමාවන්න මැතිනියනි....... මා ඔබගේ පරපුරෙන් පැවත නොඑන බැවින් මා හට හොම්බක් නොමැත....... (ඔන්න රිද්දුවා උදෙන්ම......:P)
  5. SANJEE

    EK Married Club-10

    පිස්සු හුටං බං........ ඇඳපු ඒකිට නෙවෙයි ඔය ඇඳුම හදපු එකා / ඒකි තමයි හැමගහන්න ඕනේ....... මුන් ඉතිං දෙන ඕනෑම එකක් අන්දිනවනේ මොඩ්ල්ස්ලා හැටියට.........
  6. SANJEE

    EK Married Club-10

    කොහොමද එව්වා දැක්කම අපිට එන ප්‍රබොදේ........ නැට්ටමෝල්ට් ලොරියක් බිව්වත් එහෙම දැනෙන්නේ නෑ.......... :P
  7. SANJEE

    බලපල්ල සිංහලයෝ

    ඇඳපු ඒකිට නෙවෙයි බං බනින්න ඕනේ මේ ඇඳුම හදපු එකාට හෝ ඒකිට........ මුන් මොඩ්ල්ස් ලා හැටියට අඳින්න දෙන ඕන හු**ක් අඳිනවා........
  8. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-10

    Mr. මලිට්ටා......... ;)
  10. SANJEE

    EK Married Club-10

    මොනවටද.......? ටින්කරින් කරගන්නද........? :rolleyes::rolleyes:
  11. SANJEE

    EK Married Club-10

    ඔය කොටන්න හදන පිටි ටික ගෙදර වංගෙඩියේ දාලා කෙටුවනම් ආයේ හැඩ වෙන්න වෙන තැන් වලට යන්න ඕනේ නෑ........
  12. SANJEE

    EK Married Club-10

    අපේ හිතාදර කොසා මාමා මතක් වුනා..... එයා හිටියනම් මිට වඩා හොඳ දේවල් උදේට දැකබලාගන්නේ අපි.......
  13. SANJEE

    EK Married Club-10

    :rolleyes::rolleyes::P:P:P
  14. SANJEE

    EK Married Club-10

    පෝය කිට්ටු වෙනකොට ඕක ස්වභාවිකයි.........
  15. SANJEE

    EK Married Club-10

    අමාරු වෙයි බං මාව නවන්න....... :rolleyes::rofl::P:P
  16. SANJEE

    EK Married Club-10

    පත්තු කරන්න කිව්වේ ෂෙඩ් එක ගිනිතියන්නද යන්නේ....... :rofl:
  17. SANJEE

    EK Married Club-10

    විකාර....... මොන මල් ද ලයිව් ස්ට්‍රිමින් වෙන්නැති........ (කයි මාව දැන්......:P)
  18. SANJEE

    EK Married Club-10

    අම්මටසිරි වෙනවා.... පෙට්‍රල් ෂෙඩ් අයිතිකරයෙක්ද.......? මෙහ්හ් ඔය සිරාවටමද අහන්නේ.......? අනික ඔරේන්ජ් කලර් ඉන්ටිරියර් මටනම් අජූතයි........ ෆුල් බ්ලැක් ඉන්ටිරියර් පට්ට ගතිනේ ඔකේ........
  19. SANJEE

    UPS help

    මටනම් දෙන්න පුළුවන් බම්ප් එකක් පමණි මචෝ.......
  20. SANJEE

    EK Married Club-10

    ඉතිං අර ම.තැ. හු*න හුවමාරුවට යනවයි කිව්වා නේද...... ඒ යද්දී දෙමටගොඩ පැත්තෙන් ගියානම් හරි ආවනම් හරි වැඩේ හරිනේ.......

    No contents