1. SANJEE

    EK Married Club-10

    කිඹුලා මේ වෙලාවේකාගේ හරි හක්කක් පලනවා ඇති....... මොන ඉලව්වකට ද රටින් සපත්තු ගෙන්නුවේ...... තියාගන්නවා නේන්නම්........ එක්කෝ මෙලහකට වෙන කවුරුහරි දානවත් ඇති........
  2. SANJEE

    EK Married Club-10

    මමත් පිටුව පෝස්ට්ස් 40 ට හදාගෙන ඉන්නේ........ නැතිනම් හරි කරදරයි........
  3. SANJEE

    EK Married Club-10

    හොලගෙඩියා......... පැත්තක ඉඳන් හොලා වගේ බලං ඉන්නවා නේද මේකේ එව්වා....... :rolleyes::rolleyes::rolleyes:
  4. SANJEE

    EK Married Club-10

    ඇන්ටිලා දෙන්නේක්නම් ඉඳලා දැන් පොඩ්ඩකට කලින් යනවයි කියලා ගියා.......
  5. SANJEE

    EK Married Club-10

    නෝනා දැක්කොතින් වසාලා හමාරයිනේ....... ඒකයි....... ;)
  6. SANJEE

    EK Married Club-10

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ඇඳවල් එකට දහයක් උනත් අස් කරන්න බැරියෑ නේද..... ?
  7. SANJEE

    EK Married Club-10

    ඒක තමයි........ කවුද යකෝව් මේ වයසක මිනිස්සුන්ව කුලප්පු කරවන්නේ......... ඇඩෝව්........ :P බයි ද වේ මේක මේ ගැනු ළමයා ඇඳ අස් කරන්න එන්න කියන එකක්නේ....... :yes::yes:
  8. SANJEE

    EK Married Club-10

    උඹ මොකෝ මෙහෙ......? :rolleyes:
  9. SANJEE

    EK Married Club-10

    :rofl::rofl::rofl::rofl:;);)
  10. SANJEE

    EK Married Club-10

    හාෆ් ඩේ දාන්නම වුනා කියන්නේ එහෙනම් අන්තිමටම හිර වෙච්චි වැඩ වෙන්න ඕනේ.......
  11. SANJEE

    EK Married Club-10

    හික්ස්....රිදිලා....... :P:P:rofl: ඔන්න ඔහොම තමා අපිටත් උදේ පාන්දර මේකට ලොග් උනාම රෑ එව්වා දකිද්දී හිතෙන්නේ........ :rofl::rofl: මොකද වෙන්නේ මිනිස් ඔහේ......? ;)
  12. SANJEE

    EK Married Club-10

    සිරාවටම යකෝ.........
  13. SANJEE

    EK Married Club-10

    හික්ස්....... කැරපොතු සුද තියෙන එකෙක්ව හොයාගන්නද කල්පනාව........ :rofl::rofl:
  14. SANJEE

    EK Married Club-10

    ok..... සුභ ගමන්........
  15. SANJEE

    EK Married Club-10

    සුභ ගමන්.......
  16. SANJEE

    EK Married Club-10

    තව උස ගිහිං බඳින්න කොලුවෙක් හොයාගන්න ගියාම හිතෙයි මොකට මෙතරම් උස උනාද කියලා........
  17. SANJEE

    EK Married Club-10

    දැන් උස කියාද.......? දැන් එහේ නෙවෙයි ට්‍රෙන්ඩ් එක තියෙන්නේ මෙහෙ දියත උයනේ & පාර්ලිමන්ට් එක සයිඩ් එකෙන් මාදිවෙලට යන පාර අයිනෙන් හදපු වෝකින් ට්‍රැක් එකෙයි තමා........
  18. SANJEE

    EK Married Club-10

    ;) කෙල්ලෝ ගොඩක් උස ගියාම එයාල අනවශ්‍ය විදියට කැපිලා පේනවා වැඩියි....... එකෙන් අවැසිය එයාලටමයි......
  19. SANJEE

    EK Married Club-10

    දැන් වර්තමානයේ ඉන්න තරුණ පරපුර ඉස්සරට වඩා තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතනවා...... එත් ගොඩක්ම කොළඹ, නුවර අය තමයි......
  20. SANJEE

    EK Married Club-10

    වැඩක් නෑ කියලා....... අනන්ත අප්‍රමාන දකිනවා තර බැරල් මිනි ස්කර්ට් ඇඳගෙන යන හැටි.......

    No contents