මට අනිත් ඈයෝ හදන්න බෑනේ නංගි......... මම හදන්න උත්සාහ කරන්නේ මගේ මාමාලා නැන්දලාගේ දුවලා පුතාලා........ ඒ කියන්නේ මගේ නංගිලා මල්ලිලා.......
ඇත්ත ඇත්ත....... මෙහෙ විදේශ සේවා එකේ උනුත් ඔහොම තමා...... පිට නිකං නාරාහේන්පිට වගේ තමා එළියේ දාගෙන යන්නේ....... නිකමට හරි පිරිමියෙක් මොනාහරි කිව්වොතින්...