1. SANJEE

    Dynamic AV

    බම්ප්
  2. SANJEE

    EK Married Club-10

    :oo::oo: ඔය සබ්ජෙක්ට්ස් අදාළ වෙන්නේ මොන ෆීල්ඩ් එකකටද...... ?ටීචින් වලටද.....? මට ඔය ගැන කිසිම අදහසක් නෑ ඔලුවේ......
  3. SANJEE

    EK Married Club-10

    :P:P:P:P
  4. SANJEE

    EK Married Club-10

    ජෙනරාල් ඩිග්රි එක කිව්වේ....... මට තේරුනේ නෑ.... එකේ මොනවද සබ්ජෙක්ස්ට්ස්.....?
  5. SANJEE

    EK Married Club-10

    හරි කියපන් මම කියපු දේ වැරදිද කියලා.......... :rolleyes::rolleyes:
  6. SANJEE

    EK Married Club-10

    බුදු අම්මෝ වෙන ඕනෑම ටැගක් දාහන් මේකේ ඔන්න ඕක හැර........
  7. SANJEE

    EK Married Club-10

    අර මම කියපු එක එක්සේකටිව් සෙකට්‍රි පොස්ට් එකකට....... පළමු රස්සාව හැටියට ඒ වගේ එකක් කරන්න අමාරුයි..... එක්පිරියන්ස් තියෙන්න ඕනේ........ මොනවහරි වැඩිදුර ඉගෙනගන්නවද.......? එහෙම ඉගෙනගන්නවානම් ඒ ෆීල්ඩ් එකෙන්ම ජොබ් එකක් සෙට් කරගන්න එක අනාගතයට හොඳයි........
  8. SANJEE

    EK Married Club-10

    විවාහ දිවියට් ඇතුළුවීම = බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත වීම........
  9. SANJEE

    EK Married Club-10

    විවාහ ජීවිතයේ රස = බබල්ගම් එකක්...... දැන් තේරුම් ගනින්කෝ........
  10. SANJEE

    EK Married Club-10

    මමත් හැමෝම වගේ තමා....... ;)
  11. SANJEE

    EK Married Club-10

    සමා වෙන්ට ඕනේ...... ඔයත් ජොබ් එකක් හොයනවාද......? මොන ෆීල්ඩ් එකේද.......?
  12. SANJEE

    EK Married Club-10

    යකෝ තව එකෙක්ව වලේ වට්ටන්නේ මොන හිතකින්ද....... තූ තොපිලා....... :P
  13. SANJEE

    EK Married Club-10

    නෑ නෑ මම තමා........ මට මීටර් නැතිවුනා ඔය මොකක්ද අහන්නේ කියලා......... පස්සේ තමා ටියුබ් ලයිට් එක පත්තු වුනේ......... මම රිප්ලයි කරා එකට.......
  14. SANJEE

    EK Married Club-10

    ඌත් මේකේ ආදීවාසියෙක්......... :yes::yes:
  15. SANJEE

    EK Married Club-10

    ඔය 0.5% ක් පමණි........ :P:yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-10

    පොඩ්ඩි පහුගිය දවස් ටිකේ අසනීපෙන් බං හිටියේ උණ හැදිලා....... ඔන්න මේ සතියටම අද තමා මොන්ටිසෝරි යැව්වෙත්.........
  17. SANJEE

    EK Married Club-10

    කෙනෙක්ට වෙකන්සි එකකට කෝල් කරලා තියෙනවා........ ඉතිං යන්න කලින් ඔය කම්පැනි එක කොහොමද කියලා දන්නා කවුරු හරි කෙනෙක්ගෙන් විස්තර දැනගන්නයි ඕනේ......
  18. SANJEE

    Dynamic AV

    කෙනෙක්ට වෙකන්සි එකකට කෝල් කරලා තියෙනවා........ ඉතිං යන්න කලින් ඔය කම්පැනි එක කොහොමද කියලා දන්නා කවුරු හරි කෙනෙක්ගෙන් විස්තර දැනගන්නයි ඕනේ......
  19. SANJEE

    EK Married Club-10

    :confused::confused::confused:
  20. SANJEE

    EK Married Club-10

    බඳින්න එපා බං........ අත්දැකීමෙන් කියන්නේ....... :yes::yes:;)

    No contents