යහපාලනය නිසා ව්‍යාපාරිකයන්ට සරුයි
මහින්ද ඉන්න කාලේ මේ රටේ හිටපු සුලු ව්‍යාපාරිකයන් වගේම කුඩා මධ්‍යම ප්‍රමානයේ ව්‍යපාර ඔක්කොම කඩාගෙන වැටිලා තිබුනේ.ඔවුන්ගේ බිස්නස් බැහැලා.නමුත් යහපාලනය ආන්ඩුව ආවට පස්සේ සේරම ව්‍යාපාර දැන් නැගලා යනවා.ඒ කාලේ තිබුන ආදායම වගේ තුන් ගුනයක ආදයම් ඔවුන්ට තියෙනවා.ඒක නිසා...