1. A

    මහ ඇමැතිතුමාට ගරු කරන්න නොදන්න නාවිකයො

    මහ ඇමැතිතුමාට ගරු කරන්න නොදන්න නාවිකයො නැගෙනහිර මහ ඇමතිව අදුරන්නේ නැති වැදගත් මිනිහෙක්ට ගෞරව කරන්න දන්නෙ නැති නාවිකයො ආරක්ෂාවට දාපු එක තමයි ප්‍රශ්නේ.පොලිසියට ආරක්ෂාව දෙන්න දුන්න නම් ඉවරයි.පොලිසිය VIP හැන්ඩ්ල් කරන්න දන්නවා.
  2. A

    දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

    මහින්ද කාපු රට ආපහු හදන්න ගියාම ලෝක ප්‍රශ්න.මහින්ද රටට කෙල වෙන බව දැනගෙන කලින් ඉලෙක්ෂන් එක තිබ්බා.දැන් රනිල්ට මෛත්‍රීට මුගේ පව් වලට කර ගහන්න වෙලා තියෙන්නේ.බය වෙන්න එපා.එයාලා මේක හෙමිහිට හරි මගට ගනී.මහින්ද හිටියනම් විනාඩියට රුපියල් දහයක් ගනී
  3. A

    දුරකථන බදු 50% වැඩි වෙලානේ....!!!

    නෑ බන් මරාගේ හිටියනම් මීට වඩා සෑහෙන්න වැඩි වෙනවා.මරා ගහපු ගැහිල්ල දැන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ:(:yes::nerd:
  4. A

    මහින්දගේ දූරදර්ශි ඥණය

    උගන්ඩාවේ කම්පලා වරායෙන් නැව් දෙකක් හෙටත් එවනවලු.
  5. A

    ගං වතුර නලුවන්ගේ නියම හෙලුව කුඩු දුමියගෙ&#3505

    ගං වතුර නලුවන්ගේ නියම හෙලුව කුඩු දුමියගෙ&#3505 මෙයත් මංත්‍රී කෙනෙක් නම් කැමරාකාරයො වාර්ථා කරයො පිරිවරාගෙන සහනාධාර බෙදනවා ෂුවර්.නමුත් ආය මංත්‍රී කමකට නෝ චාන්ස් බව දන්න නිසා පොරව හොයා ගන්නවත් බෑ.අනිත් නලුවොත් මංත්‍රී කම නැති දාට ඔය අසරනයො ලග නැතිය.
  6. A

    indian හුට්ටලම චප්ප වෙයි

    vena eva ganna salli nattan mona huttalamaka yannada ban
  7. A

    සුලු සිද්ධීන් වලට ජාතිවාදය අවුස්සන Fb බයිය&#35

    සුලු සිද්ධීන් වලට ජාතිවාදය අවුස්සන Fb බයිය&#35 බැරි වෙලාවත් බයියන්ගේ මහින්ද ප්‍රෙසිඩන්ට් කාලේ මේ නවිකයා වැරදීමකින් තල්ලු කරා නම් නාවිකයා මුහුදේ තමයි:lol:
  8. A

    නාමල් යෝෂිත ආගිය අතක් නෑ

    mara avurudu 10n karapu vada valata vada vada sira eka avurudden karala tiyenava
  9. A

    මුස්ලිම් අයට ආධාර දෙන හමුදුරුවො

    -872 point(s) total Latest Reputation Received Thread Date Comment නාමල් යෝෂිත ආගිය අතක් නෑ 05-23-2016 11:34 PM aasawata kapuwe.. awulak nane pons.. මුස්ලිම් අයට ආධාර දෙන ... 05-23-2016 11:23 PM Thammi demalu kristhiyan ewanwa. maranna oni thamai. ponnayo.. නාමල් යෝෂිත ආගිය අතක් නෑ...
  10. A

    මුස්ලිම් අයට ආධාර දෙන හමුදුරුවො

    මුස්ලිම් අයට ආධාර දෙන හමුදුරුවො මුස්ලිම් දෙමල ක්‍රිස්තියන් අයව මරන්න ඕන කියන සිංහලේ බොදු බලේ අයට මේ හාමුදුරුවො හොඳ කනේ පාරක් දීලා තියෙනවා
  11. A

    මහින්දගේ දූරදර්ශි ඥණය

    නෑ බන් . මාර නැව් ගොඩක් උගන්ඩාවෙන් ඇවිල්ලා තියෙන්නේ.හම්බන්තොට වරායේ නැව් 15ක් දැනටමත් තියෙනවා.මත්තලටත් ප්ලේන් අටකින් බඩු බාලා. ලංකාවට වැඩිම ආධාර උගන්ඩාවෙන්.අපේ මහින්ද මංත්‍රිතුමාට ගෞරවයක් විදිහට එවලා තියෙන්නේ.:D
  12. A

    මහින්දගේ දූරදර්ශි ඥණය

    මහින්දගේ දූරදර්ශි ඥණය මහින්ද මොලෙ පාවිච්චි කරලා උගන්ඩාවත් එක්ක තානාපති කාර්යාලයක් පටන් ගත්ත නිසා මාර සෙතක් උනේ.උගන්ඩාවෙන් ආධාර නැව් තොගයක්ම එවලා ලංකාවට.මුසවේනි මාර බඩුවක්නේ:baffled:
  13. A

    නාමල් යෝෂිත ආගිය අතක් නෑ

    නාමල් යෝෂිත ආගිය අතක් නෑ අනුරව ඇරෙස්ට් කරා විතරයි මුන් දෙන්නා මිසින්.ඉන්න තැනක් හොයා ගන්න නෑ.පුලුවන්නම් හොයලා දෙන්න:D
  14. A

    UNP Sujeewa Senasingha

    No contents