1. A

    Chathura Alwis මූ පට්ට බං

    දේශපාලකයෙකු විසින් හමුදා නිලධාරියෙකු අපහසුතාවයට පත්කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ... අප්පච්චිගේ කාලයේ මීට වඩා දේවල් සිදුවිය..ඔය එක කැණහිලෙක් වත් ඒවා විවේචනය කලේ නැත වීරයො වුනේ නැත. නසීර් අහමඩ් හමුදා නිලධාරීන්ගේ අඬු කැඩුවේ නැත... ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ කලේ නිල උත්සවයක අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටිය...
  2. A

    Car akkata wish karanna

  3. A

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    ow. mama ada pandarama kimbulage gedara idan ave.
  4. A

    මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ

    මහ ඇමති කෙනෙක් කියන්නේ කැබිනට් ඇමති කෙනෙක්. පලාතක නායකයෙක්.ජනතා චන්දෙන් පත් උන කෙනෙක්.එහෙම කෙනෙක්ට දෙන්න ඕන ගෞරවය දෙන්න හමුදාවට උගන්වන්න ඕන.එහෙම නැතිව එයාව උත්සවේකට එනකොට එයාට එන්න එපා කියලා මූනටම කියන එකද හරි.
  5. A

    මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ

    දැන් මෙතන වෙනස සැපද වෙනස සෑපද කියලා අහන එකෙක්වත් 2015 ජනවාරි අට වෙනිදා මෛත්‍රිපාලට පක්ෂව චන්දය දුන්න අය නෙවෙයි.ඔක්කොම මහින්දට රෙදි නැතිව කඩේ ගිය කුප්ප බයියො.මරා හිටියනම් අද ලංකාව මිහිපිට ආපායක්.දැන් ඔබාමත් පෝලිමේ එනවා මෛත්‍රී හම්බ වෙන්න
  6. A

    මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ

    නැගෙනහිර නාවික ප්‍රධානියා කොළඹට ( වසන්ත ධර්මශ්‍රී ) 2016-05-28 06:31:19 Views - 6726 නැගෙනහිර පළාත් නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි කොළඹට කැඳවා තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලවි මහතා සඳහන් කළේ ඒ වෙනුවට බස්නාහිර...
  7. A

    මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ

    X6AsUV9j0p0 මුන් ටික මේ හමුදා කුමන්ත්‍රනයක් කරන්න යන්නේ.නැත්නම් ව්‍යවස්තාවෙන් එන්න ඉඩක් නැති මහින්ද මාස හ්හයකෛන් ජනාධිපති කරන්නේ කොහොමද?ඒකාබද්ද විපක්ෂයේ ඉන්න හොරු ටික ඔක්කොම දැන්ම කූඩුවකට දාලා ලොක් කරේ නැත්නම් හමුදා කුමන්ත්‍රනයක් කරලා ලොකු විනාසයක් කරයි.රටේ ලේ වැගිරීමක් වෙන්නත් පුලුවන්
  8. A

    මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ

    මරාගේ හමුදා කුමන්ත්‍රන සැලසුම අගමැතිගේ අ නැගෙනහිර මහ ඇමතිගේ ඉරණම ගැන තීන්දුව ජනපති පැමිණීමෙන් පසුව 2016-05-28 Lankaanews 0 Comment නසීර්, නාවික හමුදාව, නැගෙනහිර, මහ ඇමති නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීඩ් අහමඩ් විසින් නාවික හමුදා නිලධාරියකු අපහාසයට ලක් කරමින් බැණ වැදීම හා ඉන් පසු උද්ගත වූ තත්ත්වය...
  9. A

    Reason for flood

    උඹ ඩෙන්ටල් එකට එන කොල්ලො ගහනවා නේද? නොදකින් හෝමෝ ඩෙන්ටිස්ට්
  10. A

    Car akkata wish karanna

    ලංකාවේ ලක්ෂ පනහට තියෙන වාහන එංගලන්තෙ ලක්ෂ තුනකට වත් විකුන ගන්න බෑ
  11. A

    Car akkata wish karanna

    මොකක් හරි එක හොඳ ජපන් ඉඩ කඩ තියෙන වාහනයක් විතරක් ඩියුටි ‍ෆ්‍රී කරලා මිනිසුන්ට ගන්න දීලා අනිත් වාහන ඔක්කොටම 500%ක් ටැක්ස් ගැහුවත් කමක් නෑ.වෑන් එකක් දුන්න නම් හරි
  12. A

    ත්‍රී වීල් කාරයන්ට හොඳ පාඩම

    :yes: ow ban kalakanni.maga maruvo
  13. A

    ත්‍රී වීල් කාරයන්ට හොඳ පාඩම

    ත්‍රී වීල් කාරයන්ට හොඳ පාඩම සිංහලේට ස්ටිකර් ගහගෙන කඩේ ගියානේ.දැන් කොහොමද කෑම.
  14. A

    හිටං_ගැස්සුණා

    මහින්දගේ ‘කොරිඩෝ හන්ටින්‘ ගැන ජනපති ආරක්ෂකයෙක් කියයි Tech Lanka 3 hours ago Gossip Leave a comment 272 Views Related Articles 2005-election මහින්ද කොටින්ට සල්ලි දුන් 2005 ජනාධිපතිවරණ කොල්ලයේ අබිරහස සාක්ෂිත් එක්කම එළියට 48 mins ago Ranil-Wickremesinghe අගමැති නැගෙනහිර මහ ඇමතිට එරෙහිව වැඩ...
  15. A

    අල්ලාට බනිනවා

    මම ත්‍රෙඩ් එකක් දාපු ගමන් බයියො ටික අල්ලටයි නබි තුමාටයි බනිනවා.එහෙම කරන්න එපා.මට ඕන තරමක් බැනපල්ලා. අල්ලට නබිතුමාට බැන්නම මගේ හිත හුගක් රිදෙනවා. මට හුගක් හිතට අමාරුයි. මට හුගක් දුක හිතෙනවා
  16. A

    හිටං_ගැස්සුණා

    අනේ තොගේ මහින්ද ලෝක බලවතුන්ගේ කක්කුසියටවත් වැද්ද ගන්නේ නෑ

    No contents