ඈහ්හ් බං විකි අයියේ....... උබ මාලුත් හදනවා, දරුවොත් හදනවා, ගෙදර වැඩත් කරනවා & වෙලා ඉතුරු වුනොත් ඔෆිස් වැඩත් කරනවා...... :P හවසට මැරිඩ් ක්ලබ් එකට ඇවිත් ආතතිය අපිට කියනවා....... එහෙව් එකේ දැන් මුන්වත් හදන්න අරගෙන කොහොමද බං මේ ඔක්කොම කරන්නේ......?
අයියේ ගයියා කියපු කතාවට මමත් එකඟයි...... නිදහසේ...