1. SANJEE

    EK Married Club-9

    අලයා කවුද කියලා දන්නේ නැති නිසයි අහන්නේ ඔය අලයා කවුද කියලා....... මේක මල කෝලමක්නේ...... :angry:
  2. SANJEE

    EK Married Club-9

    කාවද බං මේ අහන්නේ.......? :confused:
  3. SANJEE

    EK Married Club-9

    කවුද.....? :eek:
  4. SANJEE

    EK Married Club-9

    සුභ උදෑසනක් වේවා.......
  5. SANJEE

    EK Married Club-9

    ටිකිරි මොලේ වැඩකරන්න පටන් ගන්න කාලෙනේ බං මේ....... එකයි ඔය...... :P
  6. SANJEE

    EK Married Club-9

    ශබාෂ් බේටා ෂබාස්....... :yes::yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-9

    :eek::eek::eek:
  8. SANJEE

    EK Married Club-9

    හ්ම්ම් හ්ම්ම්........ මටත් කිව්වා එන්නෙම නෑ කියලා....... :(
  9. SANJEE

    EK Married Club-9

    එනවයි කිව්වද......? :rolleyes:
  10. SANJEE

    EK Married Club-9

    :yes::yes::P
  11. SANJEE

    Moeen Ali banned by ICC

    අනේද කියන්නේ..... ලෝකෙට ක්‍රිකට් අඳුන්වලා දීපු රටේ දැන් ක්‍රිකට් ගහන්නේ එහෙන් මෙහෙන් පාත් වෙච්චි ආතක් පාඨක නැති එවුන්....... සුද්දෝ නෑ එංගලන්තෙට දැන් ටීම් එකට දාගන්න....
  12. SANJEE

    TRACE EXPERT CITY IN COLOMBO

    යකඩෝ මේ අර මරදානේ ට්‍රිපොලි කෑම්ප් එක තිබ්බ බිල්ඩින් ටික නේද.......? මාව කරකවලා අතහැරලා දැම්මා වගේ...... ඕක ඉස්සර කෑම්ප් එක තියෙද්දී තිබුනේ හරියට අර කව්බෝයි ෆිල්ම්ස් වල බිල්ඩින් වගේ.... පිස්සු හැදෙනවනේ.....
  13. SANJEE

    Women's Logic With Sex

    හික්ස්...... බඳින්නම ඕනේ බං ඒ ගොන්කම ගැන තේරෙන්න...... බැඳපු නැති එවුන්ට අනන්ත කිව්වත් තේරෙන්නේ නෑ...... :P:rofl:
  14. SANJEE

    EK Married Club-9

    ඔව් ඔව් රෙඩි කෑෂ් වලට ගන්න ආවේ වගේ ගිහින් බලහන්...... :rofl::P
  15. SANJEE

    ප්‍රංශය ලියෝන් හා වයින්

    :yes::yes::yes::yes::cool::cool::cool::cool:
  16. SANJEE

    EK Married Club-9

    :yes::yes::yes::yes: නැගලා බලන්න අවස්ථාවක් ලැබුනේ එහෙම නැද්ද...... ?
  17. SANJEE

    ප්‍රංශය ලියෝන් හා වයින්

    same here ban...... :rofl::rofl:
  18. SANJEE

    EK Married Club-9

    හෆ්ෆා මම හිතාගෙන හිටියේ z කියන්නේ 4WD වල හොඳම වර්ෂන් එක කියලනේ.....
  19. SANJEE

    සීසන් බෙදිල්ල

    patta........ thaamath hinaa....... rep+
  20. SANJEE

    GCE A/L

    හත්වලයි....... ඒ දේවතා පවුල ගැන අමතක වුනා...... :P:rofl:

    No contents