ස්ටේෂන් එක ඉස්සරහින් පාර පැනලා පාරෙන් එහා පැත්තේ තියෙන පලවෙනි, දෙවෙනි හරි හතරවෙනි හරස්විදියකින් කෙලින්ම යන්න මේන් ස්ට්‍රීට් එකට........ මේන් ස්ට්‍රීට් එකට ආවම එතනින් දකුණට හැරිලා ගියාම වටරවුමකට වැටෙන්නේ...... වටරවුමෙන් වමට ගියාම සී ස්ට්‍රීට් එක තියෙනවා....... එක තමයි ඔය ජුවෙලරි ශෝප්ස් තියෙන...