1. A

    සවුදි අබ්දුල්ලා රජු මරණයට පත්වෙයි

    දැන් රිසානා නංගි අපායේ තියාගෙන අරවා මේවා කරනවා ඇති
  2. A

    සවුදි අබ්දුල්ලා රජු මරණයට පත්වෙයි

    සවුදි අබ්දුල්ලා රජු මරණයට පත්වෙයි
  3. A

    ලෝකේ ඇති රසම කෑම 7ක්

    ඕවා කන්න පුරුදු වෙන්න උඹට දවස් දෙකයි යන්නේ බන්,උඹව කාමරේක දාලා ලොක් කරලා කිසිම කෑමක් නොදි ඕවා විතරක් උඹේ කාමරේට දැම්මනම් උඹත් ඕවා රජ බොජුන් වගේ කනවා.
  4. A

    මාෂල් ජෙනරල් සරත් ෆොන්සේකා නව ආරක්ෂක ලේක&#3512

    මාෂල් ජෙනරල් සරත් ෆොන්සේකා නව ආරක්ෂක ලේක&#3512 xJRaGS3qqB4
  5. A

    කෝටි ගනන් ගෝඨා හම්බකරපු රක්නා අවි ජාවාරම

    රත්තරන් ඔයා.ඕහ් මතක නැති වුනා.මලකඩයනේ:D
  6. A

    කෝටි ගනන් ගෝඨා හම්බකරපු රක්නා අවි ජාවාරම

    ඔව් දැන් පාරේ පිස්සො වගේ කියව කියව යනවා. :rofl::rofl:
  7. A

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    හුගක් අය අඩුම ගානේ දැන ගන්න ඕන දෙවන ලෝක යුද්ධය නිසා තමයි ලෝකය යම් ප්‍රගතිශීලි බාවයක් හට ගත්තේ.වැඩවසම් ක්‍රමය අධිරාජ්‍ය පාලනය,මානව විරෝදි මතවාදය මේ සේරම පරාජය කලේ හිට්ලර් විසින් ලෝකයේ ජඩ පාලන තන්ත්‍ර වලට එල්ල කල පීඩනය.පලවෙනි ලෝක යුද්ධය නිසා යම් වෙනසකට යන්න ඕන කියලා ලෝකයේ හිටපු ආක්‍රමනික පාලකයන්ට...
  8. A

    කෝටි ගනන් ගෝඨා හම්බකරපු රක්නා අවි ජාවාරම

    මහ ලොකුවට සිංහල කම ගැන රට ගැන කතා කරන්නේ.සිංහලෙන් කොටන්නත් බෑ වගේ.කමක් නෑ පොන්ස්.උඹලට දැන් හුගක් රිදිලා නේද? උඹලා කොච්චර යටි ගිරියෙන් කෑ ගැහුවත් ආපහු මහින්ද මේ රටේ නායකත්වයට එන්නේ නෑ.ගෝඨාභය එන්නෙත් නෑ.නාමල් එන්නෙත් නෑ.එන්න දෙන්නෙත් නෑ.නැව් වල කරපු අවි ජාවාරම් කුඩු ජාවාරම් එතනොල් ජාවරම් රත්තරන්...
  9. A

    මාව අල්ලන්න බෑ. කුඩුදුමියා කියයි

    මාව අල්ලන්න බෑ. කුඩුදුමියා කියයි වෙලේ සුදාගේ සාක්ෂි අනුව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති නමුත් තමන්ව අත් අඩංගුවට ගැනීමට කිසිවෙකුට නොහැකි බවට ඔහු සිය හිතවතුන් සමග වහසි බස් දොඩා ඇත.ඵයට හේතුව ලෙසින් ඔහු මුදල් දුන් ප්‍රබලයන් රැසක්ම යූ. එන්.පී යේද සිටින බැව් පෙන්වා දී තිබේ. පැලවත්තේ...
  10. A

    Kirulapana seen eka mokakda?

    බොදු බැලයො ඉන්නේ එහේ නේද?
  11. A

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    ඇන්ටික්‍රයිස්ට් කියන්නේ යුදෙව්වන්ගේ ව්‍යාජ චරිතයක්. මුස්ලිම් අන්තවාදය කොහොමත් සාමාකාමි මිනිසුන් විනාශ කරන යාන්ත්‍රනයක්. හුඟක් වෙලාවට ක්‍රිස්තියන් අය දෙවියන්ට සම්බන්ධය කල නොහැකි අමුතු බලයක් හෝ ප්‍රාතිහාර්යක් දු‍ටුවොත් එය යක්ෂයා විදිහට වසර දහස් ගානක ඉඳන් හඳුන්වනවා.හිට්ලර්ගේ ක්‍රමවේදය තුලත් යම්...
  12. A

    කෝටි ගනන් ගෝඨා හම්බකරපු රක්නා අවි ජාවාරම

    කෝටි ගනන් ගෝඨා හම්බකරපු රක්නා අවි ජාවාරම පසුගියදා අල්ලාගනු ලැබූ නිශ්ශංක සේනාධිපතිට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ තිරය පිටුපස ඇති කතාවෙන් කොටසක් ලංකා ඊ නිව්ස් වෙත හෙලිදරව් වී තිබේ. ඒ අනුව මෙම සමුද්‍රාරක්ෂක සංකල්පය පවා වෙනත් කෙනෙකුට අයත් සමාගමකින් ගෝඨාභය රාජපක්ෂ කොල්ල කා ගත්තක් බව කියැවේ. ලංකා ඊ...
  13. A

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    අල්ලගෙන හිටියෙ නෑ.නමුත් තෙල් ඕන නිසා ඒවා අල්ලන්න උත්සහ කරා.මේ රටවල් හිට්ලර්ට යටත් වුනා නම් මේ වෙනකොට ඉස්ලාම් ලෝකයේ නෑ.හිට්ලර් ඇන්ටි ක්‍රයිස්ට් කියන්නේ ඔහු යුධවාදී කෲර ආගම් විනාස කරන්න ගත් උත්සහයට.
  14. A

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    හිට්ලර් උතුරු අප්‍රිකාවේ මොන රටද අල්ලගෙන හිටියේ.? කවදද?
  15. A

    හොරෙක් මෛත්‍රි එක්ක ආන්ඩුවක් හදන්න එනවා

    එක්සත් ජාතික පක්ෂය දිනුවොත් එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවක් එනවා.එහෙම නැත්නම් සන්ධානේ දිනුවොත් හුගක් වෙලාවට ජාතික ආන්ඩුවක්.කොහොම වුනොත් රනිල්ට අවුරුදු පහක අගමැතිකම දෙන්න මෛත්‍රී එක්ක එකගතාවයක් තියෙනවා.මොකද රනිල්ට හුගක් වෙලාවට ගියපාර ප්‍රෙසිඩෙන්ෂල් එක දිනන්නත් තිබුනා.මෛත්‍රී හිතපු තරම් සිංහල බෞද්ධ...
  16. A

    හොරෙක් මෛත්‍රි එක්ක ආන්ඩුවක් හදන්න එනවා

    හොරෙක් මෛත්‍රි එක්ක ආන්ඩුවක් හදන්න එනවා අපේම ශ‍්‍රීලනිප ජනපති මෛත‍්‍රී.. එතුමන් සමඟ ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා.. January 21, 2015 at 4:07 pm | lanka C news අපේම ශ‍්‍රීලනිප ජනපති මෛත‍්‍රී.. එතුමන් සමඟ ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදනවා.. අපේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සමග එක්ව ඊළග මහ...
  17. A

    මෛත්‍රිපාල ආයිති කාටද?

    මෛත්‍රී අයිති ශ්‍රිලනිපයටද එහෙම නැත්නම් දැන් තියෙන ආන්ඩුවටද කියන ප්‍රශ්නය පැන නගිනවා.මෛත්‍රි එක අතකින් ශ්‍රිලනිප නායකයා.අනිත් අතෙන් ඔහුව දිනෙව්වේ එජාපය ප්‍රමුඛ බලවේගයක්. මෛත්‍රී ගත්ත චන්ද ප්‍රමානය ලක්ෂ 62ක් වෙනවා.මේක තුල එක්සත් ජාතික පක්ෂයට සහ ජේවීපි එකේ චන්ද තමයි බහුතරය.මේ දෙගොල්ලම නැත්නම්...
  18. A

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    ඕවට කිසිම පදනමක් නෑ.උඹ කියන්නේ හිට්ලර්ගේ හතුරන් එක්සගරේට් කරපු ඒවා.
  19. A

    හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

    දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝකයට සිදු වුන අයහපතට වඩා යහපත වැඩී.ඒකේ සම්පූර්න ගෞරවය හිට්ලර් ට හිමි වෙන්න ඕන.

    No contents