.In January 1933, some 522,000 Jews lived in Germany.
හිට්ලර් ඇල්ලුවේ ජර්මනිය විතරක් නෙමෙයි!
In 1933, approximately 9.5 million Jews lived in Europe
.In January 1933, some 522,000 Jews lived in Germany.
ජනගහනය විශාල වශයෙන් වැඩිවීමත් එක්ක අහාර ගැටලුවක් එන බව හිට්ලර් දැනගත්ත.
හිට්ලර් ඇල්ලුවේ ජර්මනිය විතරක් නෙමෙයි!
In 1933, approximately 9.5 million Jews lived in Europe
හිට්ලර් යුදෙව්වන් අන්තවාදයෙන් මුදාගත්තා.ඒ වගේම අද අරාබි රටවල සිදුවන යුද්ධයත් මුස්ලිම් වරු ඉස්ලාම් අන්තවාදයෙන් මුදාගැනීමට කරන ප්‍රහාර.මම කියන්නේ අල්කයිඩා සහ අයිසිස්, ඉස් ඉස් වගේ ඒවා කරන්නේ මුස්ලිම් වරු අන්තවාදයෙන් මුදා ගැනීමේ වක්‍ර සටනක්
දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝකයට සිදු වුන අයහපතට වඩා යහපත වැඩී.ඒකේ සම්පූර්න ගෞරවය හිට්ලර් ට හිමි වෙන්න ඕන.හිට්ලර් යුරෝපෙ පුරා මේවගේ ඒවා දහස් ගණනක් ඇතිකරා.මේවා කරපු හා සැලසුම් කරපු nazi කාර්ය මණ්ඩලය පමණක් 100,000 - 500,000 ත් අතර.
මිය ගිය ගණන් ගැන ඇසින් දුටු සාක්ෂි (nazi හා තෙවන පාර්ශව යන දෙකම), ලියකියවිලි (nazi හා ඔවුන්ට පෙර රජයේ ජන සංඛ්‍යා ලේඛන) හා original negative චායරුප සාක්ෂි, හාරපු මිනී වලවල් ආදිය අවුරුදු ගණනක් පිරික්සල තමයි මේවා ඔප්පු කලේ.
මේවා නොපිලිගන්නෝ මානසික රෝගියෝ
[/IMG]
නෑ ඊට කළින් හිට්ලර් මැරුවේ ලක්ෂ පහයි කියන අමුලික බොරුව ගැන පැහැදිලි කිරීමක් කරන්න.
හිට්ලර් ආක්‍රමනය කරපු උතුරු ඇමරිකාවක් නෑ.නමුත් ගැහුවත් ගහන්නේ ලිබියවට්.යුද්ධයට තෙල් ඕනි.යුදෙව්වන් සුද්දන් නෙවෙයි.ඒ කාලේ යුදෙව්වන් මුස්ලිම්ලා වගේ.නමුත් දැන් ඉන්න යුදෙව්වන් සුද්දො වගේ.
හිට්ලර්ව ඕනවටත් වඩා ලෝකයේ දුෂ්ඨතම පුද්ගලයා ලෙස ඔසවා තැබීමක්.නමුත් මීට වඩා එවුන් අද වීරයන් වෙලා. හිට්ලර් යුදෙව්වන් අන්තවාදයෙන් මුදාගත්තා.ඒ වගේම අද අරාබි රටවල සිදුවන යුද්ධයත් මුස්ලිම් වරු ඉස්ලාම් අන්තවාදයෙන් මුදාගැනීමට කරන ප්‍රහාර.මම කියන්නේ අල්කයිඩා සහ අයිසිස්, ඉස් ඉස් වගේ ඒවා කරන්නේ මුස්ලිම් වරු අන්තවාදයෙන් මුදා ගැනීමේ වක්‍ර සටනක්

දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝකයට සිදු වුන අයහපතට වඩා යහපත වැඩී.ඒකේ සම්පූර්න ගෞරවය හිට්ලර් ට හිමි වෙන්න ඕන.
පළවෙනි කතාව, මම කියන්නෙ ආර්නොල්ඩ් ඉන්න එක.ප්රෙඩේට ආවෙ වියට්නාමෙට නෙමේ බන්... මධ්‍ය ඇමරිකාවට.
මන් මේ ඊයෙ පෙරේදා කිරියෙම නූලක් දැක්ක. ඒකෙ තිබ්බ විදියට හිට්ලර්ට විරැද්ධව මුලින්ම යුද්ධ ප්රකාස කරල තියෙන්නෙ යුදෙව්වො 1933. හිට්ලර් උන්ට ප්රතික්රියාව දක්වල විතරයි. කොහොම උනත් 1939 වෙනකම්ම යුදෙව්වො මරණ කදුවුරැ වලට ගාල් කලේ නැහැ. උන්ව වෙනම ආරක්ෂිත ප්රදේශ වලට ගාල් කලා විතරයි. ඒ කලෙත් ජර්මනියෙන් පිටවෙන්න කියල නියෝග දීල පිට වෙන්න බැරිවෙච්ච උන්ට.
හෙළයෙක්;17774978 said:පළවෙනි කතාව, මම කියන්නෙ ආර්නොල්ඩ් ඉන්න එක.
හොයාගන්න පුළුවන් ඔක්කොම පොත්පත් කියව්ව ඒ දවස් වල ඔය ගැන.
වෘකයන් අතර නග්නව කියන පොතේ තියෙනව හිට්ලර් යුදෙව්වන්ට සලකපු හැටි. ඈන්ගෙ ඩයරියෙ තියෙනව තව දේවල්.තව කියෙව්ව කියවල නැත්තන් කියවල බලන්න.
ලංකාවෙ අයියල රන් කරපු වද කදවුරු ගැන දැනගන්න කියවන්න ඕනි එළියකන්ද වදකදවුර පොත.
තැන් දෙකේම ලොකු වෙනසක් නෑ බලය පවත්වාගන්න කරන වැඩ සහ ඒ උඩින්ම විකෘති මානසික ආසාවකුත් ආවම තමා ඔය වගේ තත්ව ඇතිවෙන්නෙ.
යන්නේ කොහෙද මල්ලේ පොල්
යකෝ මම කිව්වේ උතුරු අප්‍රිකාව
මම මේ කියන්නේ new world order එක ගැන නෙවි 44 ට කලින් ලෝකයේ තත්වේ
හිට්ලර් උතුරු අප්‍රිකාවේ මොන රටද අල්ලගෙන හිටියේ.? කවදද?
අල්ලගෙන හිටියෙ නෑ.නමුත් තෙල් ඕන නිසා ඒවා අල්ලන්න උත්සහ කරා.මේ රටවල් හිට්ලර්ට යටත් වුනා නම් මේ වෙනකොට ඉස්ලාම් ලෝකයේ නෑ.හිට්ලර් ඇන්ටි ක්‍රයිස්ට් කියන්නේ ඔහු යුධවාදී කෲර ආගම් විනාස කරන්න ගත් උත්සහයට.1940 - 1943 කාල සිමාවේ ලිබියාව, ඊජිප්තුව, ටියුනීසියාව යන රටවලට අර්වින් රොමෙල්ගේ යුද ටැංකි සේනාංක පහරදුන්නේ හිල්ට්ලර්ගේ ඍජු අණ යටතේ. මිත්‍ර හමුදා නිසා හොඳ වෙලාවට ඒවා අල්ලගන්න බැරිව ගියා. අල්ලුවනම් එහෙම ජර්මනිය ඇෆ්ගනිස්තානේ හරහා එද්දී අධිරාජ්‍යවාදී ජපානය පෙරදිගින් ඇවිත් ඉන්දියාව අල්ලන්න තිබුන, pincer ක්‍රමයට. එහෙම වුනානම් හිට්ලර්, මුසෝලිනි හා ජපන් අධිරාජ්‍යයා යන තිදෙනා එකතු වෙලා ඇමරිකාව, ඔස්ට්‍රේලියාව හා රුසියාව හැර මුළු ලෝකෙම අල්ලනවා.
අල්ලගෙන හිටියෙ නෑ.නමුත් තෙල් ඕන නිසා ඒවා අල්ලන්න උත්සහ කරා.මේ රටවල් හිට්ලර්ට යටත් වුනා නම් මේ වෙනකොට ඉස්ලාම් ලෝකයේ නෑ.
හිට්ලර් ඇන්ටි ක්‍රයිස්ට් කියන්නේ ඔහු යුධවාදී කෲර ආගම් විනාස කරන්න ගත් උත්සහයට.
1 ඔය න්‍යායයට අනුව ඔහේ ඇමරිකාවේ ක්‍රියාකලාපයටත් support ද? මොකද ඒගොල්ලොත් කරන්නේ ඒකම නේද?
2 තමන්ගේ වරදකින් නැතිව මුස්ලිම් වෙලා ඉපදිච්ච සාමකාමී මිනිස්සු මියයාම ගැන ප්‍රතිපත්තිය මොකද්ද?
1 වැරදියි. antichrist කියන්නේ ක්‍රිස්තියානි ආගමේ හැටියට ලෝක අවසානයේ එන යක්ෂ චරිතයක්. හිට්ලර්ට නමට antichrist කිව්වට මිනිහ antichrist නෙමේ. ඒක මිථ්‍යාවක් විතරයි