හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

ජනගහනය විශාල වශයෙන් වැඩිවීමත් එක්ක අහාර ගැටලුවක් එන බව හිට්ලර් දැනගත්ත.

ඒ වගේම පලවෙනි ලෝක යුද්දේ නිසා ජර්මනියට වුනු ආර්ථික අහේනිය කාගෙ හරි පිටින් දාන්න බලබල හිටියේ. එතනදිත් යුදෙව්වෝ ප්‍රයෝජනවත් වුණා මිනිහට
 
හිට්ලර් යුරෝපෙ පුරා මේවගේ ඒවා දහස් ගණනක් ඇතිකරා.මේවා කරපු හා සැලසුම් කරපු nazi කාර්ය මණ්ඩලය පමණක් 100,000 - 500,000 ත් අතර.

මිය ගිය ගණන් ගැන ඇසින් දුටු සාක්ෂි (nazi හා තෙවන පාර්ශව යන දෙකම), ලියකියවිලි (nazi හා ඔවුන්ට පෙර රජයේ ජන සංඛ්‍යා ලේඛන) හා original negative චායරුප සාක්ෂි, හාරපු මිනී වලවල් ආදිය අවුරුදු ගණනක් පිරික්සල තමයි මේවා ඔප්පු කලේ.

මේවා නොපිලිගන්නෝ මානසික රෝගියෝ

131576613_111n.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

හිට්ලර් ඇල්ලුවේ ජර්මනිය විතරක් නෙමෙයි!

In 1933, approximately 9.5 million Jews lived in Europe

හිට්ලර්ව ඕනවටත් වඩා ලෝකයේ දුෂ්ඨතම පුද්ගලයා ලෙස ඔසවා තැබීමක්.නමුත් මීට වඩා එවුන් අද වීරයන් වෙලා. හිට්ලර් යුදෙව්වන් අන්තවාදයෙන් මුදාගත්තා.ඒ වගේම අද අරාබි රටවල සිදුවන යුද්ධයත් මුස්ලිම් වරු ඉස්ලාම් අන්තවාදයෙන් මුදාගැනීමට කරන ප්‍රහාර.මම කියන්නේ අල්කයිඩා සහ අයිසිස්, ඉස් ඉස් වගේ ඒවා කරන්නේ මුස්ලිම් වරු අන්තවාදයෙන් මුදා ගැනීමේ වක්‍ර සටනක්
 
හිට්ලර් යුදෙව්වන් අන්තවාදයෙන් මුදාගත්තා.ඒ වගේම අද අරාබි රටවල සිදුවන යුද්ධයත් මුස්ලිම් වරු ඉස්ලාම් අන්තවාදයෙන් මුදාගැනීමට කරන ප්‍රහාර.මම කියන්නේ අල්කයිඩා සහ අයිසිස්, ඉස් ඉස් වගේ ඒවා කරන්නේ මුස්ලිම් වරු අන්තවාදයෙන් මුදා ගැනීමේ වක්‍ර සටනක්

නෑ ඊට කළින් හිට්ලර් මැරුවේ ලක්ෂ පහයි කියන අමුලික බොරුව ගැන පැහැදිලි කිරීමක් කරන්න.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හිට්ලර් යුරෝපෙ පුරා මේවගේ ඒවා දහස් ගණනක් ඇතිකරා.මේවා කරපු හා සැලසුම් කරපු nazi කාර්ය මණ්ඩලය පමණක් 100,000 - 500,000 ත් අතර.

මිය ගිය ගණන් ගැන ඇසින් දුටු සාක්ෂි (nazi හා තෙවන පාර්ශව යන දෙකම), ලියකියවිලි (nazi හා ඔවුන්ට පෙර රජයේ ජන සංඛ්‍යා ලේඛන) හා original negative චායරුප සාක්ෂි, හාරපු මිනී වලවල් ආදිය අවුරුදු ගණනක් පිරික්සල තමයි මේවා ඔප්පු කලේ.

මේවා නොපිලිගන්නෝ මානසික රෝගියෝ

[/IMG]
දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝකයට සිදු වුන අයහපතට වඩා යහපත වැඩී.ඒකේ සම්පූර්න ගෞරවය හිට්ලර් ට හිමි වෙන්න ඕන.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නෑ ඊට කළින් හිට්ලර් මැරුවේ ලක්ෂ පහයි කියන අමුලික බොරුව ගැන පැහැදිලි කිරීමක් කරන්න.

ඕවට කිසිම පදනමක් නෑ.උඹ කියන්නේ හිට්ලර්ගේ හතුරන් එක්සගරේට් කරපු ඒවා.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හිට්ලර් ආක්‍රමනය කරපු උතුරු ඇමරිකාවක් නෑ.නමුත් ගැහුවත් ගහන්නේ ලිබියවට්.යුද්ධයට තෙල් ඕනි.යුදෙව්වන් සුද්දන් නෙවෙයි.ඒ කාලේ යුදෙව්වන් මුස්ලිම්ලා වගේ.නමුත් දැන් ඉන්න යුදෙව්වන් සුද්දො වගේ.

    යන්නේ කොහෙද මල්ලේ පොල්
    යකෝ මම කිව්වේ උතුරු අප්‍රිකාව
    මම මේ කියන්නේ new world order එක ගැන නෙවි 44 ට කලින් ලෝකයේ තත්වේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හිට්ලර්ව ඕනවටත් වඩා ලෝකයේ දුෂ්ඨතම පුද්ගලයා ලෙස ඔසවා තැබීමක්.නමුත් මීට වඩා එවුන් අද වීරයන් වෙලා. හිට්ලර් යුදෙව්වන් අන්තවාදයෙන් මුදාගත්තා.ඒ වගේම අද අරාබි රටවල සිදුවන යුද්ධයත් මුස්ලිම් වරු ඉස්ලාම් අන්තවාදයෙන් මුදාගැනීමට කරන ප්‍රහාර.මම කියන්නේ අල්කයිඩා සහ අයිසිස්, ඉස් ඉස් වගේ ඒවා කරන්නේ මුස්ලිම් වරු අන්තවාදයෙන් මුදා ගැනීමේ වක්‍ර සටනක්

    ලොල්ස් උඹට වයර් මාරු වෙලාද බං :rofl:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දෙවැනි ලෝක යුද්ධය නිසා ලෝකයට සිදු වුන අයහපතට වඩා යහපත වැඩී.ඒකේ සම්පූර්න ගෞරවය හිට්ලර් ට හිමි වෙන්න ඕන.

    ඔව් ලොකුම යහපත න්‍යෂ්ටික බෝම්බය සොයාගැනීම. ජපානෙට වගේම ලංකාවටත් න්‍යෂ්ටික බෝම්බයක් දාන්න යන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,536
    113
    ප්රෙ‍ඩේට ආවෙ වියට්නාමෙට නෙ‍මේ බන්... මධ්‍ය ඇමරිකාවට.

    මන් මේ ඊයෙ පෙරේදා කිරියෙම නූලක් දැක්ක. ඒකෙ තිබ්බ විදියට හිට්ලර්ට විරැද්ධව මුලින්ම යුද්ධ ප්රකාස කරල තියෙන්නෙ යුදෙව්වො 1933. හිට්ලර් උන්ට ප්රතික්රියාව දක්වල විතරයි. කොහොම උනත් 1939 වෙනකම්ම යුදෙව්වො මරණ කදුවුරැ වලට ගාල් ‍කලේ නැහැ. උන්ව වෙනම ආරක්ෂිත ප්රදේශ වලට ගාල් කලා විතරයි. ඒ කලෙත් ජර්මනියෙන් පිටවෙන්න කියල නියෝග දීල පිට වෙන්න බැරිවෙච්ච උන්ට.
    පළවෙනි කතාව, මම කියන්නෙ ආර්නොල්ඩ් ඉන්න එක.

    හොයාගන්න පුළුවන් ඔක්කොම පොත්පත් කියව්ව ඒ දවස් වල ඔය ගැන.
    වෘකයන් අතර නග්නව කියන පොතේ තියෙනව හිට්ලර් යුදෙව්වන්ට සලකපු හැටි. ඈන්ගෙ ඩයරියෙ තියෙනව තව දේවල්.තව කියෙව්ව කියවල නැත්තන් කියවල බලන්න.
    ලංකාවෙ අයියල රන් කරපු වද කදවුරු ගැන දැනගන්න කියවන්න ඕනි එළියකන්ද වදකදවුර පොත.
    තැන් දෙකේම ලොකු වෙනසක් නෑ බලය පවත්වාගන්න කරන වැඩ සහ ඒ උඩින්ම විකෘති මානසික ආසාවකුත් ආවම තමා ඔය වගේ තත්ව ඇතිවෙන්නෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17774978 said:
    පළවෙනි කතාව, මම කියන්නෙ ආර්නොල්ඩ් ඉන්න එක.

    හොයාගන්න පුළුවන් ඔක්කොම පොත්පත් කියව්ව ඒ දවස් වල ඔය ගැන.
    වෘකයන් අතර නග්නව කියන පොතේ තියෙනව හිට්ලර් යුදෙව්වන්ට සලකපු හැටි. ඈන්ගෙ ඩයරියෙ තියෙනව තව දේවල්.තව කියෙව්ව කියවල නැත්තන් කියවල බලන්න.
    ලංකාවෙ අයියල රන් කරපු වද කදවුරු ගැන දැනගන්න කියවන්න ඕනි එළියකන්ද වදකදවුර පොත.
    තැන් දෙකේම ලොකු වෙනසක් නෑ බලය පවත්වාගන්න කරන වැඩ සහ ඒ උඩින්ම විකෘති මානසික ආසාවකුත් ආවම තමා ඔය වගේ තත්ව ඇතිවෙන්නෙ.

    දෙවැනි ලෝක යුද්දයේ අවසානය හා නාසි පිරිහීම ......යුද්දයෙන් පසුව එන අලුත් බලාපොරොත්තුව
    අර පොඩි ළමයා තමයි එකේ සංකේතය
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යන්නේ කොහෙද මල්ලේ පොල්
    යකෝ මම කිව්වේ උතුරු අප්‍රිකාව
    මම මේ කියන්නේ new world order එක ගැන නෙවි 44 ට කලින් ලෝකයේ තත්වේ

    හිට්ලර් උතුරු අප්‍රිකාවේ මොන රටද අල්ලගෙන හිටියේ.? කවදද?
     
    හිට්ලර් උතුරු අප්‍රිකාවේ මොන රටද අල්ලගෙන හිටියේ.? කවදද?

    1940 - 1943 කාල සිමාවේ ලිබියාව, ඊජිප්තුව, ටියුනීසියාව යන රටවලට අර්වින් රොමෙල්ගේ යුද ටැංකි සේනාංක පහරදුන්නේ හිල්ට්ලර්ගේ ඍජු අණ යටතේ. මිත්‍ර හමුදා නිසා හොඳ වෙලාවට ඒවා අල්ලගන්න බැරිව ගියා. අල්ලුවනම් එහෙම ජර්මනිය ඇෆ්ගනිස්තානේ හරහා එද්දී අධිරාජ්‍යවාදී ජපානය පෙරදිගින් ඇවිත් ඉන්දියාව අල්ලන්න තිබුන, pincer ක්‍රමයට. එහෙම වුනානම් හිට්ලර්, මුසෝලිනි හා ජපන් අධිරාජ්‍යයා යන තිදෙනා එකතු වෙලා ඇමරිකාව, ඔස්ට්‍රේලියාව හා රුසියාව හැර මුළු ලෝකෙම අල්ලනවා.
     
    අල්ලගෙන හිටියෙ නෑ.නමුත් තෙල් ඕන නිසා ඒවා අල්ලන්න උත්සහ කරා.මේ රටවල් හිට්ලර්ට යටත් වුනා නම් මේ වෙනකොට ඉස්ලාම් ලෝකයේ නෑ.හිට්ලර් ඇන්ටි ක්‍රයිස්ට් කියන්නේ ඔහු යුධවාදී කෲර ආගම් විනාස කරන්න ගත් උත්සහයට.
     
    අල්ලගෙන හිටියෙ නෑ.නමුත් තෙල් ඕන නිසා ඒවා අල්ලන්න උත්සහ කරා.මේ රටවල් හිට්ලර්ට යටත් වුනා නම් මේ වෙනකොට ඉස්ලාම් ලෝකයේ නෑ.

    1 ඔය න්‍යායයට අනුව ඔහේ ඇමරිකාවේ ක්‍රියාකලාපයටත් support ද? මොකද ඒගොල්ලොත් කරන්නේ ඒකම නේද?

    2 තමන්ගේ වරදකින් නැතිව මුස්ලිම් වෙලා ඉපදිච්ච සාමකාමී මිනිස්සු මියයාම ගැන ප්‍රතිපත්තිය මොකද්ද?

    හිට්ලර් ඇන්ටි ක්‍රයිස්ට් කියන්නේ ඔහු යුධවාදී කෲර ආගම් විනාස කරන්න ගත් උත්සහයට.

    1 වැරදියි. antichrist කියන්නේ ක්‍රිස්තියානි ආගමේ හැටියට ලෝක අවසානයේ එන යක්ෂ චරිතයක්. හිට්ලර්ට නමට antichrist කිව්වට මිනිහ antichrist නෙමේ. ඒක මිථ්‍යාවක් විතරයි
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    1 ඔය න්‍යායයට අනුව ඔහේ ඇමරිකාවේ ක්‍රියාකලාපයටත් support ද? මොකද ඒගොල්ලොත් කරන්නේ ඒකම නේද?

    2 තමන්ගේ වරදකින් නැතිව මුස්ලිම් වෙලා ඉපදිච්ච සාමකාමී මිනිස්සු මියයාම ගැන ප්‍රතිපත්තිය මොකද්ද?

    1 වැරදියි. antichrist කියන්නේ ක්‍රිස්තියානි ආගමේ හැටියට ලෝක අවසානයේ එන යක්ෂ චරිතයක්. හිට්ලර්ට නමට antichrist කිව්වට මිනිහ antichrist නෙමේ. ඒක මිථ්‍යාවක් විතරයි

    ඇන්ටික්‍රයිස්ට් කියන්නේ යුදෙව්වන්ගේ ව්‍යාජ චරිතයක්.
    මුස්ලිම් අන්තවාදය කොහොමත් සාමාකාමි මිනිසුන් විනාශ කරන යාන්ත්‍රනයක්.
    හුඟක් වෙලාවට ක්‍රිස්තියන් අය දෙවියන්ට සම්බන්ධය කල නොහැකි අමුතු බලයක් හෝ ප්‍රාතිහාර්යක් දු‍ටුවොත් එය යක්ෂයා විදිහට වසර දහස් ගානක ඉඳන් හඳුන්වනවා.හිට්ලර්ගේ ක්‍රමවේදය තුලත් යම් අමුතු බලයක් ඔවුන් දකින්න ඇති.මුන් මටත් ඇන්ටික්‍රයිස්ට් කියනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හුගක් අය අඩුම ගානේ දැන ගන්න ඕන දෙවන ලෝක යුද්ධය නිසා තමයි ලෝකය යම් ප්‍රගතිශීලි බාවයක් හට ගත්තේ.වැඩවසම් ක්‍රමය අධිරාජ්‍ය පාලනය,මානව විරෝදි මතවාදය මේ සේරම පරාජය කලේ හිට්ලර් විසින් ලෝකයේ ජඩ පාලන තන්ත්‍ර වලට එල්ල කල පීඩනය.පලවෙනි ලෝක යුද්ධය නිසා යම් වෙනසකට යන්න ඕන කියලා ලෝකයේ හිටපු ආක්‍රමනික පාලකයන්ට පීඩක පාලන තන්ත්‍ර වලට යම් අවබෝධයක් දුන්නත් වසර විස්සක් තිහක් යනකම් ඒක නොකර ආක්‍රමනය සහ පීඩනය ජනතාව වෙත දිගටම ගෙන යමින් තිබුනා.නමුත් හිට්ලර් දුන්න ඉන්ජෙක්ෂන් එක නිසා මේ ආක්‍රමනික පීඩාකාරි පාලකයන් පරාජය ලැබුවා.හිට්ලර් මිනී මරපු එක ඇත්ත.යක්කු දමනය කරන්න යක්ෂ මන්තරයක් ඕන.යක්ෂ තොවිලයක් ඕන.යකුන් නටවන්න ඕන.එදා යුදෙව්වන්ගෙ බලය පාලනය නොකලානම් අප්‍රිකාවේ ඇමරිකාවේ වහල් වෙලදාමේ යෙදී සිටි යුදෙව්වන් මෙලහකට ලංකාවටත් ඇවිල්ල උඹලගේ බෙල්ලට චේන් දාලා කටට ඉබ්බො දාලා පතල් කපන්න ඇදගෙන ගිහින්.එදා 1930 ගනන් වල හිටපු යුදෙව්වො බොහොම දරුනු මිනිසුන් කොටසක්.අනුකම්පා විරහිත සිත් පිත් නැති මිනිසුන්.එයාලගේ ජාතිය ගැන පමනක් හිතපු අය.දැන් ඉන්න මුස්ලිම් වරුන් වගේ.ඊටත් අන්තයි.‍රැවුල වවාගෙන අන්තිම භයානක මරුමුස් මිනිස්සු.උන්ට ඕන වුනේ ධනය ‍රැස් කිරීම,වහල් සේවය සහ උන්ගේ පැවත්මට ලෝකය මර්දනය කිරීම.