1. SANJEE

    EK Married Club-9

    මම ගියේ නම් දවල් දොලහාමරට විතර....... දිගටම ඉන්නවයි කිව්වනේ එවෙලේ මේකා....... :eek:
  2. SANJEE

    EK Married Club-9

    වහලා කොහෙද බං මම අද දවල් ගියේ ඌ හම්බෙන්න...... :confused:
  3. SANJEE

    EK Married Club-9

    :P:P:P අන්න දැක්කද උඩරට & රජරට එව්වයි මෙහෙ කොළඹ එව්වයෙයි අතර තියෙන වෙනස......... :P
  4. SANJEE

    EK Married Club-9

    :P:P:P:P:P
  5. SANJEE

    EK Married Club-9

    අපිට වඩා උඹට පට්ට සනීප ඇති දවල් වරුව පුරාම වෑන් එකේ කොළඹ කැරකෙද්දී...... :dull::dull:
  6. SANJEE

    EK Married Club-9

    කවුද යකෝව් අර අච්ච්චර ඈතින් තිබ්බ ඉර මහා පොලවට මෙච්ච්චර ලං කලේ........ පට්ට රස්නෙයි නෙහ්හ්.......
  7. SANJEE

    Tattayo mama enawa...

  8. SANJEE

    EK Married Club-9

    :yes::yes::yes:;)
  9. SANJEE

    EK Married Club-9

    මමනම් ඔය වින්ඩෝස් ෆෝන් එකක්වත් අතපත ගාලා නෑ කොහොමද කියලා බලන්න........ :baffled::oo:
  10. SANJEE

    EK Married Club-9

    සුභ උදෑසනක් වේවා........
  11. SANJEE

    EK Married Club-9

    මට හිචුනා........ පස්සේ වෙලාවක කෝල් එකක් දෙන්නම් මම අර උඹේ විස්තර ඉල්ලගත්තු වැඩේ කියන්නත් එක්කම එහෙනං......... ගිරිපුර එකේ දෙවෙනි වර්ෂන් එක මේ.........
  12. SANJEE

    EK Married Club-9

    බොට ඊයේ දෙපාරක් රිං කළා දැක්කේ නැතෙයි......... :oo:
  13. SANJEE

    EK Married Club-9

    මෙහි කුමන පයන්නක් සිදුවන්නෙහිද.......?
  14. SANJEE

    EK Married Club-9

    මම දැකලා තියෙන උන් දෙන්නගේ පරණ වලි එක්ක බැලුවම කොහොමත් අන්තිම ටාගට් එක උඹ....... ඉතින් ඒ අනුව දැන් තියෙන එකෙත් ෆයිනල් ටාගට් එක උඹම වෙන්නෝනේ......... :P:P:rofl:
  15. SANJEE

    EK Married Club-9

    :rofl::rofl::P
  16. SANJEE

    EK Married Club-9

    :oo::baffled: කිව්වට පස්සේ ඉතින් මරාගැනීමක් තමයි අපිට බලං ඉන්න වෙන්නේ.......
  17. SANJEE

    EK Married Club-9

    ;);) පවු ඉතින් එක අතකට....... මම හිතන්නේ පොඩි එකා දෙයියනේ කියලා මුලින්ම ගත්තු ස්මාර්ට් ෆෝන් එක වෙන්නැති මේ....... :P
  18. SANJEE

    EK Married Club-9

    ඒ ගමන මොකද සීන් එක........?
  19. SANJEE

    EK Married Club-9

    අනේ මන්දා බං මඟුල් සක්වලකට ආවා වගේ දැනුනේ උදේ පෝස්ට්ස් කියවද්දී....... :P
  20. SANJEE

    EK Married Club-9

    හික්ස්...... ඕක තමා මලයෝ කියන්නේ වඳුරාට ලුමියා හම්බුනා වගේ කියලා...... :rofl::rofl::rofl:

    No contents