1. SANJEE

    EK Married Club-9

    වින්ඩෝස් ෆෝන් එකක් අල්ලලාවත් නෑ os එක කොහොමද කියලා බලන්න........ ;) ඉතින් os එක කොහොමද කියලා බලන්න ඕක ගන්න නම් බෑ...... කියලා බලන්නම් වටේ අයට.....
  2. SANJEE

    EK Married Club-9

    පවු බං......... උඹලා තරියාටයි සන්බෝයියාටයි සංසාරේ එපා කරවලා විල්පත්තු එක්ක ගිහිල්ල..... :rofl::rofl::rofl:
  3. SANJEE

    EK Married Club-9

    Windows නේද........ :oo::baffled:
  4. SANJEE

    EK Married Club-9

    අපේ එක්කෙනා කැමති වෙයිද මන්දා ඔව්වට ඉන්නවට....... :rolleyes::rolleyes::rofl:
  5. SANJEE

    EK Married Club-9

    මොකද මේ වෙන්නේ......?
  6. SANJEE

    EK Married Club-9

    ෆෝටෝස් දැක්කම පපුව හෝස් ගාලා ගියා බං........ අම්ම තාත්තා හැටියට අපේ දරුවන්ට අපි ආදරේ දක්වද්දී මේ දරුවන්ගේ දවස ගෙවෙන හැටි හිතද්දී හිතට මාර දුකක් දැනෙනවා බං.......
  7. SANJEE

    EK Married Club-9

    සුභ උදැසනක්....... මෙහ්හ් මේක මේ ඔරිජිනල් මැරිඩ් ක්ලබ් එක නේද.......?
  8. SANJEE

    EK Married Club-9

    බස් එකේ එන්නත් විදියක් නෑ කියනවා බං......... මට දැන් වස කම්මැලියි මෙතන වැඩට එන්නත්....... ඉරිදා හවස් වෙනකොට එහෙම මහා පාළු හැඟීමක් හිතට එන්නේ සඳුදා වැඩට යන්න ඕනේ කියල මතක්වෙද්දී....... තූහ්හ් තූහ්හ් තූහ්හ් .........
  9. SANJEE

    EK Married Club-9

    ලබ්බාගේ ලබ්බ පල්ලා මම කේලම කිව්වේ නෑ යකෝ ඔහොම කිව්වට....... ඔය වෙන එකෙක්ගේ වැඩක් අම්මපා මාව මාට්ටු කරන්න....... :yes::yes::yes::yes:
  10. SANJEE

    EK Married Club-9

    කමක් නෑ බං........ බයික් එකට තෙල් ගහන්න බැරි වුනොත් මට ගෙදරට වෙලා ඉන්න පුළුවන් එන්න විදියක් නෑ කියලා........ :cool:
  11. SANJEE

    EK Married Club-9

    නෑහ්හ් එක්කෝ ඕනේ නෑ........ ;)
  12. SANJEE

    EK Married Club-9

    ආහ්හ් අන්ජුස්........ කේලමකුත් තියෙනවා උඹට කියන්න....... එක්කෝ ඕනේ නෑ....... :rofl::P;)
  13. SANJEE

    EK Married Club-9

    :rofl::rofl::rofl:
  14. SANJEE

    windows 8.1 Download Link

    http://www.elakiri.com/forum/showthread.php?t=1615330
  15. SANJEE

    EK Married Club-9

    හරි හරි...... අද හවසම ගිහිල්ලා පොල්තෙල් & එළවළු තෙල් බැරල් දෙකක් විතර ගන්නම්...... :yes::yes:
  16. SANJEE

    EK Married Club-9

    කලෝ......... :yes:
  17. SANJEE

    Funny Cricket Moments

    :lol::lol::lol: rep 14+ ;)
  18. SANJEE

    galaxy s3 update help !!!!!!!!!!!!!!!

    KIES වල firmware upgrade & initialization walata gihin balanna.....
  19. SANJEE

    EK Married Club-9

    අපේ අතිජාත හිතමිත්‍ර Kos&pol අයියා.......
  20. SANJEE

    EK Married Club-9

    & මාමාට සුභම සුභ උපන්දිනයක් වේවා.......

    No contents