EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow windows

    වින්ඩෝස් ෆෝන් එකක් අල්ලලාවත් නෑ os එක කොහොමද කියලා බලන්න........ ;) ඉතින් os එක කොහොමද කියලා බලන්න ඕක ගන්න නම් බෑ...... කියලා බලන්නම් වටේ අයට.....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Nokia lumia 920 ekak thiyenawa...meeke ekek gaawa...puluwan nam wikunala diyallakoo...ekko eeka issuwath kamak naa...gas gal, maduru coil okkoma 4to gahala fb danawa.....:baffled::baffled::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Nokia lumia 920 ekak thiyenawa...meeke ekek gaawa...puluwan nam wikunala diyallakoo...ekko eeka issuwath kamak naa...gas gal, maduru coil okkoma 4to gahala fb danawa.....:baffled::baffled::dull::dull:

    හික්ස්...... ඕක තමා මලයෝ කියන්නේ වඳුරාට ලුමියා හම්බුනා වගේ කියලා...... :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Salli passe duwana lokayak meka.:( mata nam epama una :dull:

    :oo: ඈ බොල සල්ලි පස්සේ නැතුව වෙන මොක පස්සේ දුවන එකද මේ අපි හැමෝම කරන්නේ...... ලංකාවේ ජීවත් වෙනවා කියන්නේ, කොයි වෙලෙත් සල්ලි..... සල්ලි තමා...... :baffled::dull: නැත්නම් හාමතේ මැරෙන්නයි වෙන්නේ........ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::baffled: කිව්වට පස්සේ ඉතින් මරාගැනීමක් තමයි අපිට බලං ඉන්න වෙන්නේ.......

    :rofl: ඔය මරා ගැනිලි නම් කී පාරක් නම් උනාද බං...... :lol: සමහර ඒවා මතක් වෙනකොට, තනියම හිනා යනවා....... :P