දෙන්නම යන්නේ මොන පයන්නටද, බෑග් එකක දාල කරේ එල්ලගෙන හරි පිටිපස්සේ ගැටගහගෙන එන්න හරි බැරි මොකද....මේ මොන පයන්නක්ද.....?? සිංහල පේන්නේ නෑද්ද....?? බඩු ගේන්න දෙන්නම ගියහම කරන්න විසදුමක් දීපන්කෝ මේ මගුලක් නොකියා.......
බෙහෙත් දාන්න යන්නේ උදේම..... ගියහම, ලොකු ඩොක්ටර් ටම පෙන්වන්න ඉන්න උනහම තමා පරක්කු වෙන්නේ මම....... ලොක්කම බලනවා දැන් හැමදාම..... හිටි ගමන් බෙහෙත් දාන තැනටත් එනවා..... එදාට මම ඉවරයි..... හාරනවා බැකෝ එකකින් වගේ.....![]()
මේ මොන පයන්නක්ද.....?? සිංහල පේන්නේ නෑද්ද....?? බඩු ගේන්න දෙන්නම ගියහම කරන්න විසදුමක් දීපන්කෝ මේ මගුලක් නොකියා.......


මේ අපි යන්නේ ඩොටේ පාරවල් වල නෙවේ..... කොළඹ පාරවල් වල...... 

