1. A

    2015 ජනාධිපතිවරනය

    මේකත් මතකද. මම ප්‍රෙසිඩෙන්ෂල් එකට කලින් දාපු එක
  2. A

    දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත

    දහම් මීහරකෙක් බන්.එක පාරක් පොර පොලිස් සීන් එකකට අනාගත්තා.ඒ වෙලාවේ මහින්ද ඕකව ලොකප් කරන්න ගියේ.නමුත් කොහොම හරි බේරුනා.ඒක නිසා ආපහු ඒ වගේ සීන් ඇති වෙන්න ඉඩ දෙන්න එපා.අර විමුක්තිව සජිත්ව ආදර්ශයට අරගෙන ඉන්න.
  3. A

    2015 ජනාධිපතිවරනය

    2015 ජනාධිපතිවරනය මේක මතකද? මම මේක ප්‍රෙසිඩෙන්ෂල් එක පටන් ගන්න කලින් දැම්මා
  4. A

    දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත

    බොරුද ඇත්තද මම දන්නේ නෑ.මම එතන හිටියේ නෑ.මේක ෆේස්බුක් එකේ යනවා දැක්කා රාජපක්ෂ මීහරක් බබාලා ගත්ත ආතල් දහම්ලා ගන්න ගියොත් ඒකෙන් හානියක් වෙන්නේ මෛත්‍රීපාලට මිසක් අපිට නෙවෙයි.
  5. A

    දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත

    දහම් මීහරකාව පාලනය කල යුතුව ඇත අභිනව ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්‍රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (10) රාත්‍රියේ කොළඹ 07...
  6. A

    කරුනාත් මෛත්‍රීට.එජාපය කැමති නෑ

    කරුනාව ගත්තට කමක් නෑ.ප්‍රභාකරන් මරන්න කරුනා හෙල්ප් එකක් වුනා.නමුත් කේපී පිල්ලයාන් ගන්න එපා
  7. A

    කරුනාත් මෛත්‍රීට.එජාපය කැමති නෑ

    කරුනාත් මෛත්‍රීට.එජාපය කැමති නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ කරුණා අම්මාන් මෛත්‍රී පිළට එක් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව සංදේශයට වාර්තා වෙයි. හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්...
  8. A

    සනා බෝයි මෛත්‍රී ට එක්වෙයි

    සනා බෝයි මෛත්‍රී ට එක්වෙයි අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට...
  9. A

    බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530

    මිස්ටර් ටෙන් පසන්ට් නොහොත් මෙගා ඩීල් බැසිල් ලංකාවෙන් පලා යයි.යකෝ ගහපු සල්ලි ටික බාන්ඩාගරයට දීල පලයව්
  10. A

    බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530

    බැසිල් ගුවනින් පලා යයි.ඉන්ටෙර්පෝල් එකෙන&#3530 ඔන්න බැසිල් මහත්තයානම් ඇමරිකාවට ගොඩ බැස්සා.. අපි ඔබ ගැන අවධානයෙන් ඉන්නවා කියන එක විතරක් මතක තියාගෙන ඉන්න මහත්තයෝ. අවශ්‍ය වූ වහාම අපි ඔබව මෙරටට ගෙන්වනවා...
  11. A

    පැරදුන මහින්දට රජ සැප

    පැරදුන මහින්දට රජ සැප පැරදුන මහින්දට රජ සැප - හෙලිකොප්ටර් 2 ක්, ඩිපෙන්ඩර් 17ක් සහ තවත් බොහෝ දේ ත්මන් ආණ්ඩුවෙන් සුපෝගභෝගී ලෙස දිවිගෙවීමට අවශ්‍ය සියලු පහසුකම් ජනතා මුදලින් ලබා දීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.
  12. A

    ලුතිනන් යෝෂිත හමුදාවෙන් පැන යයි

    ලුතිනන් යෝෂිත හමුදාවෙන් පැන යයි ලුතිනන් යෝෂිත හමුදාවෙන් පැන යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට පෙර ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවෙන් ඉවත් කරගෙන ඇත බවට වාර්තා වේ. නාවික හමුදාවේ
  13. A

    මෛත්‍රී රනිල් රටට ඇත්ත කියපියව් යකෝ

    මෛත්‍රී රනිල් රටට ඇත්ත කියපියව් යකෝ 0tPZc8QHz-g
  14. A

    මහින්ද හාන්සියි.ශ්‍රිලනිප 54ක් මෛත්‍රී සම&#348

    මහින්ද හාන්සියි.ශ්‍රිලනිප 54ක් මෛත්‍රී සම&#348 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නම් කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරුන්ද අයත් බව අණාවරණය වේ. නිමල් සිරිපාලද සිල්වා මහතා...
  15. A

    බලය නැතිව මහින්දට පිස්සු වගේ

    බලය නැතිව මහින්දට පිස්සු වගේ එදා ප්‍රභූවරුන් ලස්සන නෝනාවරුන් සහ 5000ක සෙබලුන් වට කරගෙන හිටපු මහින්ද අද මැදමුලානේ මීහරක් වැනි බයියන් පිරිසක් වටකරගෙන කිසිම වැඩක් නැතිව සිට්ටිම ගැන දැඩි සිත් වේදනාවෙන් සිටින බවට ආරංචි වේ.එදා තිබුන පිලිගැනීම අද නැත. එද තිබුන මහෝෂාක්‍ය විලාසය අද නැත.අද බලු වී ඇත.අද...

    No contents