1. Chathuranga1

    ෴ කොල්ලන් පිටයෑම හෙවත් චික්කි බිරිස් වීම &#357

    කෙල්ලගේ හැගීම් දැනීම් නිෂ්ක්‍රිය වී ඇති නිසා :lol: You have given out too much Reputation in the last 24 hours, try again later.
  2. Chathuranga1

    tharini paw ban

    මේක නවත්තපල්ලකෝ බන් .. එපා වෙනවා නේ හිටන් ..!! තෙරෙඩ් එක උඩටම වෙලා තියෙද්දී නොබලා ඉන්ඩත් බෑ ..අසරණ වෙනවා යකෝ :lol:
  3. Chathuranga1

    Face book likes

    addmefast.com/ AddMeFast helps you to increase Facebook Likes, Facebook Share, Facebook Followers, Facebook Post Likes, Facebook Post Share, Google+ Circles, Google+ Post Share, YouTube Subscribe, YouTube Video Likes, YouTube Video Favorites, YouTube Views, Twitter Followers, Twitter Tweets...
  4. Chathuranga1

    ලිනක්ස් ඩෙස්ක්ටොප්...

    Kubuntu+Oxygen Plasma Theme
  5. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    You must spread some Reputation around before giving it to DAstoner again.
  6. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කියල මේ ලිපියේ අවසෙනට සදහන් වෙනවා මචන්
  7. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    ඇත්ත මචන් ..මටත් තියෙන්නේ ඔය වගේ අදසහක් .මටමෙහෙමත් හිතුන , ඔය කෙල්ලට Nymphomaniac කියල මානසික රෝගයක් තියවලු කාන්තාවන්ට වැළදෙන ..එකවත් හැදුනද මන්ද ..!
  8. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    අපෝ නෑ ..අමුතුවෙන් භාවනා කරන්න දෙයක් නෑ . හැම ඉරියව්වකම සිගිය පවත්ත්වන වනම් එච්චරයි
  9. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    එහෙම උනොත් කසාද බදින කෙල්ලෙත් එන්නේ කැමත්තෙන්නේ ..එහෙම කැමැත්තක් ගැන නෙමෙයි ඔතන අදහස් කරලා ඇත්තේ ..
  10. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    කොහොම හරි අරන් නො ඇලී නොගැටී ඉන්න පුලුවන්නම් හරි :)
  11. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    දෙමව්පියෝ විසින් හොයලා දෙන කෙනෙක් ගැන කතාවක් මෙතෙන්ට අදාළ වෙන්නේ කොහොමද ?
  12. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    බොජ්ඣංග සංයුක්තය බලන්න ..ඔහොම දෙයක් උන් වහන්සේ දේශනා කරලා ටියනවා
  13. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    අනේ මන්ද බන් මේක තියෙන්නේ බොජ්ඣංග සංයුක්තයේ මෙහෙම දෙයක් බුදුරජාණන්වහන්සේ දේශනා කලේ නෑ කියල තර්ක කරන අයට බලන්න දැම්මේ
  14. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    මහණෙනි ස්ත්‍රී යන්නිද පුර්ශයගේ සිත් ගනී .හිදීන්නිද සිත් ගනී, සිටින්නිද සිත් ගනී, නිදන්නිද සිත් ගනී සිනහ වන්නීද කතා කරන්නීද සිත් ගනී ..ගායනය කරන්නිද සිත් ගනී හඩන්නිද සිත් ගනී ,මවද පුරෂයාගේ සිත් ගනී ..මහණෙනි මාරයාගේ තොන්ඩුව යයි කිව යුත්තේ ස්ත්රීයටයි ශාසනාවතරණය : පිට 214
  15. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    රේරුකානේ චන්දවිමල හාමුදුවන්ගේ සාසනවතරණය පොතේ ආනන්ද හාමුදුරුවන්ට ඔහොම දේශනා කළා කියල තියනවා
  16. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්, 1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී 2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය. 3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය. 4...
  17. Chathuranga1

    කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නො&#3524

    ඔව් එහෙම වෙන්න පුළුවන් ,,එත් මට අදහස් කරන්න ඕනේ උනේ අපිත් ඒ පාරේ ගිහින් දුකට පාර කපාගන්න එක වැරදියි කියන එකයි .. !! :yes:

    No contents