ඒ වගේම මම දන්න හැටියට ඕකම අනිත් පැත්තටත් දේශනා කරලා තියේ..ඒ කියන්නේ පුරුෂයන් ස්ත්රීන්ගේ හිතගන්නෙත් ඔය විදිහටයි කියලා..![]()
කොහොම හරි අරන් නො ඇලී නොගැටී ඉන්න පුලුවන්නම් හරි

ඒ වගේම මම දන්න හැටියට ඕකම අනිත් පැත්තටත් දේශනා කරලා තියේ..ඒ කියන්නේ පුරුෂයන් ස්ත්රීන්ගේ හිතගන්නෙත් ඔය විදිහටයි කියලා..![]()

දෙමව්පියෝ විසින් හොයලා දෙන කෙනෙක් ගැන කතාවක් මෙතෙන්ට අදාළ වෙන්නේ කොහොමද ?

කොහොම හරි අරන් නො ඇලී නොගැටී ඉන්න පුලුවන්නම් හරි![]()

2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
කැමැත්තෙන් ආපු කෙල්ලෙක්ව බඳින එකත් කාමමිත්‍යාචාරයක් කියලා නේද තියෙන්නේ ඔය..කැමැත්තෙන් එන්නේ ඉතින් ආදරේ කරන කෙනත් එක්කනේ..![]()


ඒක ඇත්ත..ඒත් කියන තරන් ලේසි දෙයක් නෙමෙයි..ගොඩාක් හිත දියුණු කරගන්න ඕනේ එහෙම ඉන්නනන්..විශේශයෙන්ම භාවනා කරන්න ඕනේ..![]()
2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
කැමැත්තෙන් ආපු කෙල්ලෙක්ව බඳින එකත් කාමමිත්‍යාචාරයක් කියලා නේද තියෙන්නේ ඔය..කැමැත්තෙන් එන්නේ ඉතින් ආදරේ කරන කෙනත් එක්කනේ..![]()
තරණි ගැන කියන්නම ඕන දෙයක් තියනවා... (මට හිතෙන දේ)
මිනිස්සු බුදු දහම ගණන් ගන්නේ නෑ දැන්.
සමහරු ධර්මයට ගරහනවා.
සමහරු කියන ඕවා කරලා ඇති පලේ මොකද්ද කියලා...
අපිට නොපෙනෙන ලෝකයේ කොටස් අයින් කරලා පෙනෙන ලෝකයේ දේවල් ටික විතරක් ම ගත්තම..
පේනවද කාමය වරදවා හැසිරීමෙන් තරණි කරගත්ත හරිය...
විලි ලැජ්ජාවක් නැති එකියක් නිසා හොඳයි.
ලැජ්ජාවක් ඇති ගෑනුත් බඳින මිනිහනේ කියලා කරනවා නේ. එහෙවු එකියකට වුනා නං බෙල්ලේ වැලත් දාගෙන.
තමන්ගේ ගැනී දරුවෝ අතහැරපු මිනිහා කමය වරදවා හැසිරීම නිසා අනුන්ට දුන්නු ගින්න තමන්ටම සෙට් වුනා.
දෙනෝදාහක් නෑයෝ යාලුවෝ අතරේ පජාත වුනා.
අර ගෑනි බැඳපු මිනිහා චාටර් වුනා.
තරණි කලින් යාලු වෙච්ච මිනිහා එක්ක හිටපු නිසා රේප් වෙන්නත් සිද්ද වුනා.
එකෙන් හදුනා නං අද මේක වෙන්නේ නෑ...
දැන් සිද්ද වුනේ ඔක්කොටම වඩා චාටර් වැඩක්...
දැන් තරණි බැඳලා ඉන්න මිනිහා වැඩ කරන තැනක බිස්නස් කරන තැනක ඉන්න ගොඩක් එවුන් ගැනිගේ හැටි දැනගත්තම..?
බැඳපු මනුස්සයාගේ නෑදෑයෝ ඕක දැක්කම?
ගැනිගේ නෑදෑයෝ ඕක දැක්කම?
video කරන මිනිහගේ නෑදෑයෝ දැක්කම?
....
...
...
.
අවැඩක්, විනාසයක් වුනා නං ඔය ඔක්කොම වුනේ කාමය වරදවා හැසිරීම නිසා..
දිට්ට දම්මවෙදනිය විදිහට තමන් අනුන්ට කල දේවල් තමන්ට return වුනා වෙන්න පුළුවන්..
කාමය වරදවා හැසිරීම නොකලා නං ඔය කිසි දෙයක් වෙන්නේ නෑ...
නමුත් නොපෙනෙන පැත්තකුත් තියනවා නේ...
අනිවාර්යෙන්ම මරණින් මත්තේ නිරයේ යනවා. ප්‍රේත ලෝකවල යනවා.
දැන් කට්ටිය කියයි අපි හොඳින් හිටියත් ඔහොම ගැනියෙක් සෙට් වුනොත් එත් ඔච්චරමනේ කියලා...
මම දැක්ක දෙයක් කියන්නම්..
බුදු දහම අනුව ජිවිතේ පවත්වාගෙන සිල්වත්ව ජිවත් වෙන යට ඔය වගේ කරුම සෙට් වෙන්නේ පරණ කරුමයක් සෙට් වුනොත් ම තමයි..
නැත්තම් ස්වභාව ධර්මයගෙන්ම ඒ ඒ වගේ සිල්වත් අයට ඒ ඒ වගේ සිල්වත් භාර්යාවන් සැමියන් ලබනවා...
හැබැයි මේ කලේ ඉපදෙන මිනිස්සු සමස්තයක් වශයෙන් පවුකාරයෝ...
ඒ නිසා එහෙම කියන්නත් සමහරවිට අමාරුයි.. .![]()
බොජ්ඣංග සංයුක්තය බලන්න ..ඔහොම දෙයක් උන් වහන්සේ දේශනා කරලා ටියනවා
ඒක තමයි බදින කොට, ගති ගුණ වලට, සහායට වැඩි තැන දීලා බදින්න, පෙනුම ගැන වැඩියේ හොයන්න එපා.


ඒක තමයි බදින කොට, ගති ගුණ වලට, සහායට වැඩි තැන දීලා බදින්න, පෙනුම ගැන වැඩියේ හොයන්න එපා.
bandinawa kiyana ekenuth ithin ayeth ashawan walata yata wenawa neda?
eka nisa nobenda hitiya nam hari neda ?
රාජිතගේ පුතාගේ කෑල්ලත් කැමැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් බාලවයස්කාර කෙල්ලෙක්, භාරකරුවෙක් යටතේ ඉන්න කෙල්ලෙක් වෙනත් කෙනෙක් එක්ක යනව නම් වැරදියි.
මට හිතෙන විදියට ඔන්න ඕකට තමයි ඡන්වාසිනී කියන්නේ.
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‚තා - මිලයට ගන්නා ලද්දී
2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී - වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී - අරක්කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.

මොනවත්ම දෙයක්වත් කරගන්න බෑනේ මෙහෙම බැලුවොත්??
radioactive ගෙන් උත්තරයක් ඕනේ මේකට?
හ්ම්ම් ඕක දීඝ නිකායේ කියලා තියෙනවද කියලා මම දන්නේ නෑ පොඩ්ඩක් හොයලා බලන්න වෙයි
නමුත් අපි හරි වැරැද්ද පැත්තෙන් සලකලා බැලුවොත් මම විශ්වාස කරන්නේ මෙන්න මේ ටික.
මිලයට ගන්නා ලද්දී - මේක වැරදියි, අපිට බෑ මනුෂ්‍යයෙක්ගේ ජීවිතයට මුල්‍යයමය වටිනාකමක් දෙන්න, මිළදි ගන්නවා කියන එක හරියට slavery වගේ, අනික අපි මොනවා හරි මිලදි ගත්තම අපිට ගත්ත බඩුව ඕන විදියට පරිහරණය කරන්න පුලුවන් නේ? මනුෂ්‍යයෙක්ව එහෙම පරිහරණය කරන එක වහල්කමක් වගේ, ඉතින් ඒක පැහැදිලිවම වැරදියි.
කැමැත්තෙන් පැමිණි තැනැත්තිය. -මේකේ නම් වැරැද්දක් නෑ. දෙන්නාගේ කැමැත්තෙන් ඕන දෙයක් කරගත්තදෙන් නමුත් තමන්ට සහකරුවෙන්/කාරියක් ඉන්නකොට වෙන එක් කෙනෙක් සමග කැමැත්තෙන් sex කරනවා නම් ඒක වැරදියි මොකද ඒක cheating එකක් නිසා.
සම්පත් දී ලබාගත් තැනැත්තිය. - මේක ටිකක් grey line එකේ වගේ තියෙන්නේ, අපි කෙනෙක් අසරණවෙලා ඉන්න කොට වස්තු දීලා සෙක්ස් වගේ ගන්නවා නම් ඒක වැරදියි ඒක අසරණ කමෙන් ප්‍රයෝජන ගැනීමක්, නමුත් අපි වස්තූ භෝග දෙනවා නම් පුද්ගලයාව සතුටු කරන්න (තමන්ගේ කෙල්ලට එහෙම තෑගි අනං මනං දෙන එක) ඒක වැරදි නෑ.
වස්ත්‍රදී ලබාගත් තැනැත්තිය. - මේකත් උඩ එක වගේමයි.
අරක්කැමිකමට ගත් තැනැත්තිය. - මේකත් කැමැත්තෙන් පැමිණි තැනැත්තිය වගේම තමයි නමුත් තමන්ගේ බලය (තමන් ස්වාමියා, අරක්කැමියා තමන්ගේ වැඩකාරයානේ) පාවිච්චි කරලා බලකරනවා නම් ඒක වැරදියි.
ආධාරය පිණිස ගෙනා තැනැත්තිය - ඒකත් "අරක්කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.
දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය - ඒකත් "අරක්කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.
කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය. - ඒකත් ඒකත් "අරක්කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.
යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය. - ඒකත් ඒකත් "අරක්කැමිකමට ගත් තැනැත්තිය" , "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි.
තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය. - ඒකත් "කැමැත්තෙන් පැමිණි තැනැත්තිය." වගේමයි. වගේ.