1. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ඇස් දෙකේ බෙහෙත ගාලා බලා ගත්තොත් ඇරෙන්න, වෙන කෙනෙක්ගේ, අදාල බෙහෙත ගාපු ඇස් දෙකට පේන දර්ශනය, උබේ ඇහෙන් පෙන්නවන එක යෙදෙන්නැහැ කියලා තේරෙන්නැද්ද?
  2. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ඒ මකරව පේන්න, ඇහේ ගාන්න ඕනේ බෙහෙතක් තියෙනවා. ගෑවොත් විතරයි පේන්නේ.. මන් ඒ බෙහෙත හදන විදිහ කිව්වහම, උබ ඒක හදන්, ගාලා බලන්නැතුව, පුලුවන්නම් මකරෙක් පෙන්නපන්.. කියලා හරියනවද?
  3. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    මේ සබ්බාසව සූත්‍රයේ කෑල්ලක්.. ඒ අශ්‍රැතවත් පෘථග්ජනයා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නෙ මෙහෙමයි.‘ඉස්සර මං ඉඳල තියෙනවා ද? ඉස්සර මං ඉඳල නැද්ද? ඉස්සර මං හිටියා නම් කවුරු වෙලා ඉන්න ඇද්ද? ඉස්සර මං හිටියා නම් කොයි විදිහට ඉන්න ඇද්ද? ඉස්සර මං කවුරු කවුරු විදිහට ඉන්න ඇද්ද?අනාගතේ මං ඉඳීවි ද? අනාගතේ මං ඉන්න එකක්...
  4. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ඉතින් බන් බුදුහාමුදුරුවොන්ව දේශනා කරපු විදිහට කරපන්කෝ.. කාලාම සූත්‍රයේ පැහැදිලි තියෙනවනේ.. මෙහෙම දෙයක් තියෙනවා, ඇවිත් මෙහෙම බලපන් මේක ඇත්තද.. කියලා ඇහෙද්දී, උබ ඒ ඉන්ස්ට්‍රක්ෂන් ටික කරලා බලපන් ඇත්තද, බොරුද කියලා කියලා..
  5. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    nodanna katha vishwasa karala nikn idpn kiyla kohed thiyenne?
  6. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    අහලා තියෙනවා, ඔය නේත්‍රා වරම් තියෙන සමහරු පින් කරලා පෙරේතයට අනුමෝදන් කරනවා පෙනීම ක්ලියර් වෙන්න.. එක එක මට්ටමට පෙනීම තියෙන අය ඇති ඒ නිසා.. මනුස්ස ලෝකේ ආස්‍රය කරන් සමහර පෙරේතයෝ ඉන්නවා කියලා අහලා තියෙනවා.. ඒත් කොහොමඳ තියෙන්නේ, අපේ ප්ලේන් එක එක්ක අන්තර්ක්‍රියා කරන්න පුලුවන්ද.. කියලා දන්නැහැ, දැකලා...
  7. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ඔව්, පරදත්තූප ජීවි කියලා කොටසක් ඉන්නවා.. පින් දෙන්නේ එහෙම තැනක හිටියොත් සශ්‍රීක වෙන්න තමයි.
  8. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    එකෙක් කොහොමත් නැහැ.. එකා කියන්නේ දෘස්ටියක්.. ඒත් පෘථග්ජන කෙනෙක්ට ලෞකික සම්මා දිට්ඨිය ඇති වෙන විදිහට දේශනා කරන්න වෙන්නේ ඔහෙම තමයි. නැත්තම්, මුකුත් නැහැ කියලා හිතන්, උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. ඊට වඩා හොදයි තමන් ඉන්නවා, තමන් මැරිලා ඉපදෙනවා.. කියලා හිතන් ඉන්න එක. අහලා තියෙන විදිහට, පින් ගන්න...
  9. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ගේ ඇතුලේ දේවල් වලට ආසාවෙන් මැරෙන එකේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා එහෙම වෙන්න, මන් හිතන්නේ.. හැමෝම ගේ ඇතුලේ ඉපදෙනවා කියලා එකක් නැහැ. කර්මානුරූපව අදාල තැන ඉපදෙනවා. ශරීරයක් නැත්තේ නැහැ. ශරීරයක් තියෙනවා. අපේ ප්ලේන් එකේ දේවල් එක්ක අන්තර්ක්‍රියා කරන විදිහනම් දන්නැහැ.
  10. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    මෙහෙම හිතපන්.. උබ මැරිලා පෙරේතයෙක් වෙලා ඉපදෙනවා ගේ ඇතුලෙම. උබට කර්ම විපාකයක් විදිහට යම් තාක් දුරට අතීතය බලන්න පුලුවන් දිවැස ලැබෙනවා/ කලින් දේවල් මතක් වෙනවා. ඔය පන්චස්කන්ට ක්‍රියාවලිය තුල සතෙක්, පුද්ගලයෙක් පනවන්න බැහැ. ඒ නුවණ. නුවණ කියන්නේ හුදු වචන ටිකක් නෙමෙයි, සේඛ, අසේඛ උතුමන්ලාට තියෙන...
  11. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ඉතින් පෙරේතයෙක් වෙලා අහන් ඉන්න පුලුවන්නේ..
  12. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    ප්රූව් කර ගන්න විදි කියලා ඇති, empirical evidence නැතුව කලින්.. සත්තු, තව මිනිස්සු ජීවත් වෙනවා ඇහැට පේනවනේ.. අපේ ජීවිතේ පටන් ගත්තා වගේ, ඒ වගේ පර්ස්පෙක්ටිව් එකක් හිතන්න. හරියටම සුවර් කර ගන්න ඕනේනම්, කසින භාවනාවක් (ආලෝක, ඕදාත) ප්රැක්ටිස් කරලා දිවැස උපදවලා බලපන්.
  13. Blair Solari

    යලි ඉපදීම විශ්වාස කරන්නැති අයට

    documented cases ගොඩක් තියෙනවා වර්ජිනියා යුනි එකේ ඩිපාට්මන්ට් එකකින් කරපු. මතක නැති වුනාට දුක් විදින්න වෙනවනේ.. ------ Post added on 1794186144
  14. Blair Solari

    ඊ මේල් අප්ඩේට් කරන්න ගිහින් එලකිරි account එක ලොක් වෙලා, HELP!

    log වෙනවලු, නම්බර් එක ඉල්ලනවා ඒත් දාන්න තැනක් නැහැලු
  15. Blair Solari

    ඊ මේල් අප්ඩේට් කරන්න ගිහින් එලකිරි account එක ලොක් වෙලා, HELP!

    @nipund ගේ account eka Mobile number එක කොහෙටද දාන්න තියෙන්නේ?
  16. Blair Solari

    මම overthinking කෙනෙක්😓

    මේ ප්ලේලිස්ට් එක බලන්න.

    No contents